
ඔන්න යාළුවනේ අද දෙන්න යන්නෙ පට්ටම ෆේස්බුක් ටයිම් ලයින් කවර් සෙට් එකක්. මේ ටික කොච්චර ගති ද කියලා උඩ පින්තූරෙ බලපුවම තේරෙනවා ඇතිනේ. මේ ටෙම්ප්ලේට් වෙනස් කර ගන්න විදිහ එකින් එකට අදාලව ට්යුටෝරියල් දීලා තියනවා. එඩිට් කරන්න ලේසියි. මදි නොකියන්න ටෙම්ප්ලේට් 40ක්ම දීලා තියනවා. ඔයාලගේ පෞද්ගලික ෆේස්බුක් ගිණුමට කවර් ෆොටෝ එකක් හදා ගන්න වගේම අවශ්‍ය නම් ෆයිවර් වල, ගිග්ස් බක්ස් වල එහෙම නැත්නම් පීපල් ෆෝ අවර්ස් වල එඩිට් කරලා විකුණන්න පුළුවන්. සුපිරි කවර් සෙට් එකක්, පොෆෙෂනල් ගතියට තියනවා. ඒ නිසා ගේමකුත් නෑ. එහෙනම් බා ගෙන බලන්න. ඔබට ජය.
390 MB



12:13 PM
sitemoney

Posted in:


3 comments:
Niymai yaluw...*****Mama hema post ekakma wage kiyeuwa.....Niyamai....Ela....
niyma site k,,,,
excellent,excellent
jaya wewa,......**********
me link k wada natho...Me app eka mokakda kiyanawda Bro,,,
plzzz.
Post a Comment