skip to main |
skip to sidebar
12:18 AM
sitemoney
No comments
12:11 AM
sitemoney
No comments
12:37 PM
sitemoney
No comments
ඔන්න කස්ටියට අද ගෙනාවේ
පස්ට භාණ්ඩයක්. මේ සොෆ්ටුවෙන් පුලුවන් ඔයාලගේ මුහුණ විකට, ලස්සන, තමන්
කැමති විදිහේ කාටූන් රූපයක් කර ගන්න. ටිව්ටර්, ෆේස්බුක් ඇතුලු සමාජ ජාල
සදහා වෙනස් විදියේ ෆොෆයිල් පික්චර් එකක් හදා ගන්න. වැඩි දෙයක් නෑ සොෆ්ටුව
බා ගෙන ඉන්ස්ට්‍රෝල් කර ගන්න. ඊට පස්සේ සොෆ්ටුව ඕපන් කරලා හෙල්ප් මෙනුවේ
රෙජිස්ටර් තුළට, දීලා තියෙන සීරියල් නම්බර් එක එන්ටර් කරන්න. දැන් වැඩේ
අහවරයි. දැන්ම ඔබේම විකාර රූපය සකස් කර ගන්න.
6.3 MB
12:16 PM
sitemoney
No comments
ග්‍රැෆික් රිවර් ඩොට්
නෙට් වෙබ් අඩවියේ ඩොලර් වලට අගය කරපු පොටෝෂොප් ප්‍රීමියම් ඇක්ෂන් 120ක්
නොමිලේම දෙන්නයි යන්නේ. බාගෙන, එක්ස්ට්‍රැට් කරලා, ඩබල් ක්ලික් කලාම සට සට
ගාලා ඇක්ෂන් ටික ඉන්ස්ට්‍රෝල් වෙනවා. ඊට පස්සේ රන් කරලා බලන්න.
මොනවද මේ පොටෝෂොප් ඇක්ෂන් කියනනේ?
පොටෝ එකකට පැය ගාණක්
ඔට්ටු වෙලා කළ යුතු වැඩක්, ඉබේම රන් වන කොමාන්ඩ්ස් තොගයක් බවට කළ
පරිවර්තනයක් පොටෝෂොප් ඇක්ෂන් එකක් වෂයෙන් හදුන්වන්න පුලුවන්.මේක මගේ
අර්ථකතනයක් ඈ. මං වැරදිනම් නිවැරදි කරන්න. එමෙනම් ඕං බා ගමු.
16.3 MB
12:13 PM
sitemoney
3 comments
ඔන්න යාළුවනේ අද දෙන්න
යන්නෙ පට්ටම ෆේස්බුක් ටයිම් ලයින් කවර් සෙට් එකක්. මේ ටික කොච්චර ගති ද
කියලා උඩ පින්තූරෙ බලපුවම තේරෙනවා ඇතිනේ. මේ ටෙම්ප්ලේට් වෙනස් කර ගන්න
විදිහ එකින් එකට අදාලව ට්යුටෝරියල් දීලා තියනවා. එඩිට් කරන්න ලේසියි. මදි
නොකියන්න ටෙම්ප්ලේට් 40ක්ම දීලා තියනවා. ඔයාලගේ පෞද්ගලික ෆේස්බුක් ගිණුමට
කවර් ෆොටෝ එකක් හදා ගන්න වගේම අවශ්‍ය නම් ෆයිවර් වල, ගිග්ස් බක්ස් වල එහෙම
නැත්නම් පීපල් ෆෝ අවර්ස් වල එඩිට් කරලා විකුණන්න පුළුවන්. සුපිරි කවර්
සෙට් එකක්, පොෆෙෂනල් ගතියට තියනවා. ඒ නිසා ගේමකුත් නෑ. එහෙනම් බා ගෙන
බලන්න. ඔබට ජය.
390 MB
12:07 PM
sitemoney
No comments
ඔන්න ඔයාලට 100% ක් වැඩ
කරන ෆොටෝ ෂොප් ක්‍රියේටිව් ක්ලවුඩ් ගෙනාවා. මේක සුපිරියටම වැඩ. ෆොටෝ ෂොප්
ක්‍රියේටිව් ක්ලවුඩ් බා ගත්තත් ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ කාලයත් එක්ක වැඩ
නැති වීම/ සීරියල් කී එක්ස්පයර් වීම. බා ගත්තට පස්සේ රටේ නැති පාස්වර්ඩ්
ඉල්ලීම. මේ ඔක්කොටම උත්තර මේකේ තියෙනවා. අල කර ගන් නැතුව ඉන්ස්ට්‍රෝල් කර
ගන්න ක්‍රැක් ෆයිල් අස්සේ වීඩියෝවක් ඇති. ඒක බලාලා කොර ගන්න. ආ.. අමතක නොකර
වින්රාර් භාවිතා කරලා එක්ස්ට්‍රැට් කර ගන්න හොදේ. ප්‍රශ්නයක් තිබුනොත්
කොමෙන්ටුවක් කොටලා යන්න. ඔබට ජය.
1.34 GB
11:59 AM
sitemoney
No comments
මේක ටිකක් උභතෝකෝහටික පුරශ්නයක්. සෑහෙන්න බොන්න වෙනවා - වතුර :P. ඊට පස්සේ බහිමු කාරණාවට.
අපිට අන්තර්ජාලයේ
සැරිසරන්න තියෙන ඩේටා පංගුව අපිටත් හොරා එක එක එවුන් පාවිච්චි කරනවා
කිව්වොත් බොලාල විස්වාස කොරනවද? මං කිව්වෙ හැකර් බයියල ගැනවත්, කී ලොගර්
බයිපාස් ගැනවත් නෙවේ. නිකමට වගේ කේ එම් ප්ලේයර් එක ඕපන් කරන්න. කීයක් ඇඩ්
ප්ලේයර් තිරයේ පෙන්වනවාද? සමහර වෙලාවට අලුත් වර්ෂන් එකක් ආවා, ඒකට අප්ඩේට්
කරපල්ලා කියලත් කියනව ඇති.
ඉතිං ඕව කියන්නේ බොලාලගෙ
කොම්පීතරේ අන්තර්ජාලෙට සම්බන්ධ කොරල තියෙනවනම් විතරයි. ඒ කියන්නේ කේ එම්
ප්ලේයර් ලොක්කා මටත් හොරෙන් මගේ කොම්පීතරේ, මගේ ඩේටා ටික පාවිච්චි කරලා.
දැන් ඉතිං දමාගෙන කේ එම් ප්ලේයර් අන්ස්ට්‍රෝල් කරන්න එපා. එහෙම බැලුවොත්
කොම්පීතරේ සොෆ්ටු බොහොමයකට සමුදෙන්න වෙනවා.
නමින් නෙට්
ලිමිටර්. ඒ කියන්නේ මේකෙන් අන්තර්ජාලේ ලිමිට් කරන්න පුලුවන්. ඩවුන්ලෝඩ්
කරගෙන ක්‍රමේට ඉන්සට්‍රෝල් කර ගන්න. ක්‍රමේ නෝට්පෑඩ් ෆයිල් එකේ ඇති. රී
ස්ටාර්ට් පාරක් එහෙම දාලා සොෆ්ටුව ඕපන් කරගත්තම බොටත් හොරෙන් බොගෙ ඩේටා
පාවිච්චි කරන එවුන් පෙන්නයි. වැඩකට නැති එවුන් බ්ලොක් කරලා දාන්න. සමහර
වෙලාවට හොරාට රිංගවලා තියෙන කී ලොගර් කෑලි පවා මේකට අහුවෙනවා. බ්ලොක් කරාම
වැඩේ ගොඩ.
සමහර වෙලාවට යූ
ටොරන්ට් ලොක්කට එක්කෝ ඩවුන්ලෝඩ් මැනේජරයාට අපේ තියෙන නෙට් ස්පීඩ් එක
සම්පූර්ණයෙන් වැය වෙනවා. එතකොට වෙබ් පිටුවක් ලෝඩ් වෙන්න සෑහෙන වෙලාවක්
යනවා. අදාල සොෆ්ටු වලින් ලිමිට් කරන විදි තිබුණත් ඒක ටිකක් සංකීර්ණයිනේ.
මේකෙන් ලේසියෙන් ඩවුන්ලෝඩ් අප්ලෝඩ් මැනේජ් කර ගන්න පුලුවන්. තව වැඩ ගොඩක්
ගන්න පුලුවන් සොෆ්ටුවක්. බාගෙන ටැස් කොරලම බලන්න. ඔබට ජය.
8.8 MB