Friday, December 12, 2014

මුළු ලෝකයටම නොමිලේ SMS යවමු. [ Tested 100% work ]



[​IMG]

අපේ කොල්ලෝ , කෙල්ලොන්ටනම් ඉතිං Free SmS කියලා ඇහෙන පමාව විතරයිනේ. මැරෙන්ඩ වුනත් ලෑස්තිවෙයි. ඉතිං මමත් ඔය ඔය නෙට් කියන එකේ කරක් ගහනකොට හම්බු වුන පට්ට සයිට් එකක් ගැන තමයි ඔයාලට මේ කියලා දෙන්ඩ යන්නේ. මේක ගැනනම් ඉතිං අයි කාරණා 2කෝ් නෑ මැසේජ් එකයනවා මයි.

වැඩි දෙයක් කරන්ඩ නෑ.. ඔය මම පහළින් දීලා තියෙන බටන් එක ක්ලික් කරලා, අදාලා සයිට් එකට ගිහින් නම්බර් එකයි, මැදේජ් එකයි, Verification Code එකයි ගහලා Send ඔබන්ඩ තමා තියෙනවා....


http://www.afreesms.com/intl/sri-lanka

Supported Mobile Operator & Carrier to Sri Lanka 

  • Free sms to Airtel
  • Free sms to Dialog (Axiata)
  • Free sms to Etisalat (Celtel Tigo)
  • Free sms to Hutch
  • Free sms to Mobitel (Sri Lanka Telecom)

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes