Monday, December 29, 2014

මළ කරදර Add Bar නැති BitTorrent PRO Version එක.



ඔන්න මචෝ අරගෙන ආවා අපි Torrent Download කරන්න බාවිතා කරන BitTorrent මෘදුකාංගයේ සල්ලි දීලා ගන්න ඕණ Version එක. ඒ කිව්වේ BitTorrent PRO Version එක. මේකේ Free Version එකට වඩා යම් යම් පහසුකම් ටිකක් තියනවා. හැබැයි BitTorrent Plus Version එක දාගත්තා කියලා Download Speed එක නම් වැඩි වෙන්නේ නෑ. BitTorrent PRO Version එකේ ඔය මල කරදර Ads Bar දෙක නෑ , Antivirus Protection , HD Media Player එකක් වගේ විශේශතා තමයි තියෙන්නේ. Free & PRO Version Features Compare එක පහත රූප සටහනේ තියනවා. කැමති නම් අරගන්න. 



Free & Plus Version Features Compare



BitTorrent Pro 7.9.2 RePack & Portable Preactivated Version එක මෙතනින් බාගන්න.












2 comments:

TPinnaduwa said...

හොද ලිපියක් !
_______________________

ඔබත් දැන්ම එකතු වෙන්න http://ekathuwa.org

Blogger said...

I've used Kaspersky Anti virus for a few years, I'd recommend this solution to all you.

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes