Thursday, November 3, 2016

Yllix මගින් මුදල් උපයන ආකාරය

නිකන් ඉදන් හරිම ලේසියෙන් මුදල් උපයන්න පුළුවන් ක්‍රමයක් ගැනයි මන් මේ කියන්න යන්නේ ඇඩ්ස් සයන්ස් තරම් මේක අමාරු නැහැ , ගොඩක් අය මේක කරනවා එත් මේක ගැන වැඩි විස්තරයක් කිසිම තැනක ලියලා තිබුණේ නෑ, මේක කරන අය වෙන අයට කියලා දෙන්නේ නැති නිසා හැමෝටම දැනගන්න මම සම්පුර්න විස්තරයක් ලියලා දැම්මා පහු ගිය දවසක මගේ බ්ලොග් එකේ, එකේ Copy එකක් අද එළකිරි එකේ දානවා.

මම ඊයේ පෙරේදා දවසක මේකන් සල්ලි ගත්තා Ez Cash වලින් Phone එකටම. (සාක්ෂි පෙන්වන්නම්)
මේක කරපු සමහරුනම් කියයි මැල්වෙයා එනවා කියලා එත් දැන් මැල්වෙයා එන්නේ නැති ඇඩ්ස් වගයක් හදුන්වා දීලා තියෙනවා. කරලා අත ඇරපු කෙනක් නම් නැවත උත්සහා කරන්න. 


Yllix කියන්නේ දැනට හොද මට්ටමේ තියෙන ad network එකක්.

Yllix වලින් උපයන මුදල් ගෙන්න ගන්න ව්‍යාජ Paypal Account හද හදා දගලන්න ඕනේ නැහැ $ 10 උන ගමන් Ez Cash වලින් ඔයාගේ Phone එකටම ගෙන්න ගන්න පුළුවන්.

Ez Cash වලට ගෙන්වා ගන්න $ 10 වෙනකම් ඉන්න බැරිනම් PayPal , Payza , Skrill , වලට ගෙන්වා ගන්න පුළුවන් $ 1 උණ ගමන් දෛනිකව උණත්. ( Skrill වලට අරෙගන Skrill වලින් තමයි මමනම් Ez Cash වලට අරගත්තේ)


Yllix වලින් සාර්ථක ලෙස මුදල් හොයන්න නම් හොදට traffic තියෙන බ්ලොග් / වෙබ් එකක් තියෙන්න ඕනේ. එහෙම මොකක්වත් නැත්තම් බ්ලොග් එකක් හදාගෙන හොදට traffic එනකොට Yllix භාවිතා කරන්න පුළුවන්.

වැඩිදුර තොරතුරු ඔබට සිංහලෙන් ම Yllix වෙබ් අඩවියෙන් බලාගන්න පුළුවන්. විශේෂයෙන් ම කියන්න ඕනේ මේක විදෙස් ආයතනයක්. එත් එයාලා වෙබ් එක සිංහලෙනුත් හදලා තියෙනවා.

මම Yllix ගිණුමක් සාදා ගන්නා ආකාරය හා Yllix ඔබේ වෙබ් බ්ලොග් අඩවියට දා ගන්න ආකාරය කියලා දෙන්නම්.

1. මුලින් ම Yllix වෙබ් අඩවියට යන්න https://yllix.com/416466/ ( මේක මගේ AFFILIATE LINK එක කැමතිනම් මේකෙන් ගිහිල්ලා Signup වෙන්න)


2. මුලින් ම භාෂාව වෙනස් කරගන්න උඩ English කියන එක ඔබන්න. එතනින් සිංහල තෝරන්න.



3. ප්‍රකාශක ගිණුමක් තනන්න කියන එක ඔබන්න ඊලගට



4. ඊළගට ඔබේ නම , E-mail ලිපිනය දෙන්න දීලා 'ගිණුම ගිණුම අරඹන්න' ඔබන්න.



ඊළගට පහත පරිදි පණිවිඩයක් ලැබේ



5. දැන් යන්න ලබා E-mail පරීක්ෂා කරන්න, ගිණුම සක්‍රීය කිරීමේ සබැදිය ක්ලික් කරලා ගිණුම සක්‍රිය කරගන්න.



6. ගිණුම සක්‍රීය කිරීමේ සබැදිය ක්ලික් කරලා වෙබ් අඩවියට යනකොට ම එනවා Popup එකක් එකේ I fully understand and accept the General Terms and Conditions for Publishers. ක්ලික් එකක් දාලා Complete Registration ඔබන්න.



7. ඊළගට ඔයාගේ විස්තර ටික පුරවලා Contiune ඔබන්න.



8. ඊළගට ඔයාගේ දුරකථන අංකය දීලා , තව Skype Id එකක් තියෙනවනම් එකත් දීලා Contiune ඔබන්න. ( මට Skype Id එකක් තියෙනවා එත් මම ලබා දුන්නේ නැහැ)

9. ඊළගට payments කරන්න ඕනේ විදිය තෝරන්න. මමනම් Ez Cash තේරුවේ. Ez Cash ගිණුමක් නැත්තම් ඔබේ Dialog , Etisalat , Hutch දුරකථනයෙන් #111# Dial කරලා මතක හිටින Password එකක් දාලා පහසුවෙන් Ez Cash ගිණුමක් හදා ගන්න. ( Ez Cash ගිණුමේ සීමාවක් තියෙනවා මුදල් ඇතුළු කරන්න පුළුවන් රු 10000 හා 25000 ගිණුම් වශයෙන් 25000 ගිණුම් අපි ශාකාවකට ගිහින් හදා ගන්න ඕනේ)



10. දැන් Ez Cash දුරකථන අංකය ඇතුළු කරන්න.



11. ඊලගට රුපයේ පරදී Close ඔබන්න.



12. ඊළගට Ad Tags ඔබන්න



13. AD TAG GENERATOR වලින් කැමති එකක් මත ක්ලික් කරන්න https ඇඩ්ස් නම් ගොඩක් ආරක්ෂිතයි ඒවා මේ ලගදි හදුන්වා දුන්නේ. (අනිත් ඒවා දැම්මොත් මැල්වෙයා ඇවිල්ලා සයිට් එක Google එකෙන් බ්ලොක් වෙන්න පුළුවන්)



14. ඊලගට ඔබ කැමති එකක් මත එබුවන්ම් පහත රුපයේ ආකාරයට. Website type: Non Adult තෝරන්න, (Adult තෙරුවොත් Porn Ads තමයි වැටෙන්නේ.)
Format: තෝරන්න , Optional settings ඔබන්න ඊළගට එතනින් පුළුවන් Code type: එක තෝරන්න. Iframe හෝ Java/Script මමනම් Iframe Ads ම තමයි දැම්මේ. අවසානයේ Get Ad Tag ඔබන්න. එතකොට Ad Code එක ලැබෙයි.



15. දැන් අර ලැබුණ Ad Code කොපි කරගෙන ඔබේ වෙබ් අඩවියට ඇතුළු කරගන්න. Blogger බ්ලොග් අඩවියක් නම් Layout ගිහිල්ලා Add a Gadget වලින් Html Java/Script එකක් අරෙගන ඔය කෝඩ් එක දාලා Save කරගන්න එචරයි. ,



ඔයාගේ වෙබ් / බ්ලොග් එකට එන අය Ads ක්ලික් නොකරොත් මුදල් හම්බෙන්නේ නැහැ. නමුත් Layer Ad Tag එකක් දැම්මොත් ඔයාගේ සයිට් එකට එන අය Ads ක්ලික් නොකරත් Yllix එකෙන් ගෙවනවා. Layer Ad Tag Safe නැහැ කියලා ත් කියන්න ඕනේ. Layer Ad Tag එකක් දැමොත් ඔයාගේ බ්ලොග් සයිට් එකට මැල්වෙයා ඇවිල්ලා Google එකෙන් බ්ලොක් වෙන්න පුළුවන්. ඒක නිසා එකේ අවධානමත් අරෙගන කරන්න. මැල්වෙයා ඇවිල්ලා Google එකෙන් බ්ලොක් උනොත්
මෙතන තියෙනවා හදා ගන්න හැටි http://www.anusha.info/2016/06/google.html

මමනම් Popup ඇඩ්ස් තමයි දාන්නේ ඒවගෙන් යම් මුදලක් හොයන්න පුලුව්න්. Adlut Ads දැම්මොත් එක ක්ලික් එකකට සාමන්‍ය Non Adult ඒවාට වඩා වැඩි මුදලක් ලැබෙනවා.

තව දෙයක් කියන්න ඕනේ ඔයාගේ Ads වලට කොචර ක්ලික් වැටුනත් මුදල් උපයන්න නම් ඔයාගේ Account එක PREMIUM වෙනකම් ඉන්න ඕනේ. එකත් සුළු දෙයක් $ 0.09 උණ ගමන් ඔයාගේ ගිණුම PREMIUM එකක් වෙයි


---------------------------------------


මෙන්න තියෙනවා මන් සල්ලි අර ගත්ත බවට සාක්ෂි. උබලා මේක විශ්වාස නොකර නිසා දාන්නේ.

මේක තමයි මට ඉසෙල්ලා එව්වේ උදේ එව්වේ



මේක ආවේ හවස 6ට වගේ



Skrill එකෙන් ආපු එක මෙන්න



Skrill එකේ සල්ලි Ez Cash එකට යැව්වා ට පස්සේ ආපු E-mail එක මෙන්න.



Skrill එකෙන් Ez Cash Account එකට සල්ලි එන්න තත්පරයක් වත් ගියේ නැහැ මෙන්න Ez Cash වලට ආපු බවට ලැබුණ SMS එක

3 comments:

Nadun Ranaweera said...

ඇයි මගේ ලිපිය කොපි කරේ කරුණාකරලා මේ ලිපිය මකලා දාන්න නැත්තම් Google එකට Repot කරන්න සිද්ද වෙනවා. e-mail nadun28@gmail.com

Sl1wthd said...

Bro mata salli hambune naha

tharu said...

meken dawasa gaane salli ganaa puluwanda

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes