Tuesday, November 3, 2015

SUPER Free VPN Service එකක්



මේ කියන්න යන්නේ නොමිලේ ලබාදෙන සුපිරිම VPN එකක් ගැනයි. ( VPN = Virtual Private Network ) අන්තර්ජාලය තුල ආරක්ශිතව හා Privacy එක රැකගෙන බ්‍රව්ස් කරන්නනේ ගොඩ දෙනෙක් VPN පාවිච්චි කරන්නේ. අපේ කට්ටිය නම් ගොඩක් බ්ලොක් කරපු ඒවාට රිංගන්නත් පාවිච්චි කරනවා. ඒ කොහොම උනත් අද දෙන්න ගෙනාවේ Totally Free VPN සේවාවක් සපයන සයිට් එකකුයි. මේකේ තියන විශේශත්වයක් තමයි Registration නෑ , Loging නෑ , Limits නෑ සම්පූර්ණයෙන්ම නොමිලේ. ඒ වගේම Add වැටෙන්නත් නෑ. මේ සර්විස් එක දෙන්නේ Betternet සයිට් එකෙනුයි. මෙය දැනට Windows , iOS , Google Chrome , Mozilla Firefox , Android යන ඕන එකකට දාගන්න පුළුවන්. සරල අතුරු මුහුණතක් හමයි තියෙන්නේ. බ්ලොක කරපුවට රිංගන්න Anonymous නෙට් යන්න ඕණනම් Download කරගෙනම බලන්නකෝ.



The Internet With Peace of Mind

Betternet Free VPN Secures your Connection, Protects your Privacy against Hackers, Hides your IP address and Unblocks all websites

හරි මෙතනින් Betternet VPN එක Download කරගන්න.



හරි මෙන්න මේකේ තියන වැඩකෑලි.



හරි මෙන්න Screen Shot.





Connect ක්ලික් කරලා Betternet VPN එක සක්‍රිය කරගන්න.







Betternet VPN සහය දක්වන Platform

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes