Saturday, March 7, 2015

4 in 1 DVD රයිට් කරමු.



අදත් 1ක් අරන් අවො.අද ගෙනාවේ එකත් ගොඩක් අය නොදන්න දෙයක්.මෙකෙන් පුලුවන් ලස්සනට DVD Menu 1ක් දාල DVD එකක් රයිට් කර ගන්න​.​.Collectin DVD (4 in 1) ගහන කට්ටියට නම් මෙක සුපිරි ඕන්.මුලින් මෙතනින් මේක ඩවුන්ලොඩ් කර ගන්නකො.තප්පර 5ක් ඉදල ස්කිප් ඇඩ් එකට කොටල Mediafire වලින් ඩවුන්ලොඩ් කර ගන්න හොදේ.
ඉස්තාපනය කරගන්න විදිය පහත විඩියොවෙන් බලන්න​.
https://www.youtube.com/watch?v=rYKevALaS-8
DVD Menu එක හදන විදිය මෙතනින් බලන්න​.
https://www.youtube.com/watch?v=ucYIx4SjE4s
වැඩේ හොදයි නම් සලකල යන්න හොදේ.

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes