Tuesday, February 10, 2015

‍x265 HEVC ෆිල්ම් බාන්න සයිට් එකක්



ඔන්න මචන්ලා තියනවා H.265 HEVC ( High Efficiency Video Coding ) Codec එකෙන් Encode කරපු Films / Tv Series පුලුවන් පට්ට සයිට් එකක්. H.265 එකෙන් Encode කරපුවා සයිස් එකෙන් අඩුයි කොලිටි එකේ සවුන්ඩ් වල කිසිම අවුලක් නෑ. 720 p Film එකක් ගන්න පුලුවන් 300 + MB වලට වගේ. Tv Series එකක් නම් 480 P , 720 P තියනවා 100 - 250 MB වගේ සයිස් එකට. Direct Link වලින් තමා Download කරන්න තියෙන්නේ. Link එක ගද්දි clicknupload සයිට් Link එකක් ගන්න. ඒකේ Waiting Time නෑ , කැප්චා නෑ , Full Speed එක දෙනවා. H.265 Film එකක් Play කරාම Picture එක නැතුව Sound එක විතරක් එනවනම් Player එක Update කරගන්න.



මෙන්න H.265 එකෙන් Films / Tv Series තියන සයිට් එක.



මෙන්න තවත් ෆිල්ම් බාන්න හොද ටිකක්

http://www.mkvcage.com/
http://www.300mbfilms.co/
http://www.tinymoviez.com/
http://www.filmxy.com/
http://www.ganool.ca/
http://urgrove.com/
http://psarips.com/

මේ තියෙන්නේ සුම් එකේ යාලුවා කරන සයිට් එක.

http://encodex264.com/

Player ටික Update කරගන්න.

  

මීට අමතරව ෆිල්ම් බාන්න නියම සයිට් තියනවනම් දාන්න.

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes