Sunday, October 12, 2014

නොමිලේ Windows XP, VISTA, 7 Activate කරමු. 100% FREE

හායි,

ඔන්න මම තවත් පොඩි ගැජමැටික් එකක් අරන් ආවා. මුලින්ම කියන්නම් මේක මොකක්ද කියලා.
Computer එක Format කළාට පස්සේ Windows අලුතෙන් දැම්මම හම්බෙන්නෙ දවස් 30 ක trial version එකක්නේ..

ඉතින් ඕකෙ දවස් 30 පැන්නම Computer එකේ එක එක අවුල් එනවනේ. මේ software එකෙන් පුලුවන් OS එක Original විදියට Activate කරලා තියාගන්න. කඩෙන් Product Key එකක් අරන් Activate කරන්න ගියොත් යන වියදම ඉතින් ඔයාලා දන්නවනේ...

මේ වගේ software කෑලි ඔයාලා සමහර අය ලඟත් ඇති. මේක දැම්මෙ ඉතින් නොදන්න කෙනෙක්ට දැනගන්න විතරයි හොඳේ..

මම මේක Windows 7 32bit සහ 64bit වල check කරලා තියනවා, මට මේක දුන්න මගේ යාලුවා කිව්වා, අනිත් OS වලත් සුපිරියට වැඩ කියලා.

එහෙනම් වැඩේට බහිමු.

1. පළවෙනියෙන් මෙන්න මෙතනින් බාගන්න. (45 MB)
[​IMG] 

2. My computer එකේ Properties ගිහින්, ඔයාගෙ OS එකේ වර්ගයයි (version), bit ගණනයි බලාගන්න.

My computer (right Click) ---> Properties 
[​IMG]

3. දැන්, Download කරපු File එක open කරන්න. තත්පර 10 කින් වගේ මේ විදියට එයි.
[​IMG]


4. Biginner Mode Click කරන්න

5. ඔයාගේ OS එක තෝරන්න.


[​IMG]


6. දැන් OS එකේ Version එක තෝරන්න. (Version එක බලාගන්න තමයි අපි අංක 2 න් My Computer එකේ Properties ගියේ..) 
[​IMG]


7. “Windows OEM Activation” Click කරන්න
[​IMG]


එතකොට මේ වගේ CMD එක open වෙලා තත්පර කිහිපයක් load වෙලා “Press any key to continue” කියලා වැටෙයි. 
[​IMG]



8. දැන් enter press කරලා, Computer එක restart කරලා, My Computer, Right click කරලා ගිහින් බලන්න OS එක Activate වෙලා නේද කියල..
[​IMG]

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes