කොහොමෙයි කස්ටිය? මෙන්න අද ගෙනාව 2ජී
වලින් එන අයට වැදගත් දෙයක්.. දැන් ගොඩක් අය ඉන්ටනෙට් එන්නෙ 2ජි වලින්නෙ..
ඒක වාසිනේ. හිකිස්.. කිවුවට මොකො මාත් එන්නෙ එකෙන්.. පී. අපේ අය දන්නවනෙ
2ජී එකේ ආතල් එක.. වෙලාවකට කන්න හිතෙනව කොම්පෝකරේ.. ආ නෑ සිම් එක.. ගොඩක්
අය ඉතින් හච් වලින් එහෙමනේ 2ජී ඔන් කරන් එන්නෙ ඈහ්.. කස්ටිය හොරාට ඉන්ටනෙට්
ගිහින් මාස්ටු වෙලා දැන් හච් එකේ මාමාල හෙනට වද දෙනවනෙ අපිට.. මාර
කස්ටක්නෙ කන්නෙ.. මාත් ඉතින් බැරිම තැන මේකට විසදුමක් හොයාගත්ත.. වැඩේ
කියන්නෙ මාර ස්පීඩ් ඈ.. වැඩේ වෙන්නෙ ඉතින් පොඩි මෙවුව එකකින්ලු.. හැබැයි
ඉතින් 3ජී සපීඩ් එකනම් ගන්න අමාරුයි.. ඒත් තියෙන ස්පීඩ් එක වැඩිවෙනවනම් තව
මොනාද? මෙවුව එක පහලින් බාගන්න.. මේක Firefox, Google Chrome, විතරක් නෙවේ
skype වලට හිටන් වැඩ.. එකෙන්ම ගින්නකින් තොරව බාගන්න මෙවුව එක.. සූටි
මෙමරියක් තීන්නෙ 2ජී එකෙන්ම බෑවැහැකි ඈ..
හරි බාගත්තනේ.. දැන් ඔක රන් කරගන්න.. රන් කරල වෙබ් බ්‍රවුසර් එක අයින්කරන්න ඔනේ.. දැන් Optimize පාරක් දාගත්තනම් හරි.. දැන් බලන්න ස්පීඩ් එක.. ස්පීඩ් නෙහ්?

හරි තවදෙයක්.. 2ජී ස්ලෝ වෙන්න තව හේතුවක් තමා උපරිම සිග්නල් ඩෝන්ගලේට එන්නැති එක..

ඩෝන්ගලේ තියෙන තැනට සිග්නල් අඩුනම්
මෙන්න ඒ අයට විසදුමක්.. මුලින්ම USB Cable එකක් ඕනෙ.. වැඩිගානක් නෑ..
අරගන්න.. ඔකෙන් පුලුවන්නෙ ඩෝන්ගලේ ගොඩක් දුරකට ගෙනියන්න.. හරි ඒක තියෙනවා..
දැන් ඉතින් පොඩි ඇල්මිනියම් භාජනයක් ඕනි.. මාත් අම්මගේන් ඇතිවෙන්න බැනුන්
අහල එහෙම තමා වැඩේ කලේ.. කොහොමහරි ඒකත් හරි.. දැන් පහල පිංතූරෙ වගේ වැඩක්
දාගන්න.. 100% වැඩ.. මටනම් දැන් ෆුල් සිග්නල් එනව ඈ

0 comments:
Post a Comment