Thursday, January 30, 2014

ඕනෑම දෙයක් උපරිම වේගයෙන් ඩවුන්ලෝඩ් කර ගන්

ගොඩක් කාලෙකින් අන්තර්ජාලය සම්බන්ධයෙන් මුකුත් ලියන්න බැරි වුනානෙ.
ඉතින් අද ඔයාලට කියන්න බලාපොරොත්තු වෙන්නෙ ඉතාමත් පහසුවෙන් උපරිම වේගයෙන් ඕනෑම දෙයක් ඩවුන්ලෝඩ් කර ගන්න උදව් ලබාදෙන වෙබ් අඩවියක් (Furk.net) ගැන.

මෙය ක්‍රියාත්මක වෙන්නෙ ටොරන්ට් ( Torrent ) යන ක්‍රමය උපයෝගී කරගෙන. ටොරන්ට් ගැන නොදන්න අයත් ඉන්න නිසා ඒ ගැනත් ටිකක් කියන්නම්.

ටොරන්ට් කියන්නෙ අන්තර්ජාලය තුල විවිධ දේවල් බෙදා හදා ගන්නා ක්‍රමයක්. මෙහිදී බොහෝ වෙලාවට සෙවා සපයන්නන් මෙන්ම සේවා ලබා ගන්න අය වෙන්නේත් සාමාන්‍ය අන්තර්ජාල පාවිච්චි කරන අයමයි. අපට අවශ්‍ය ඕනැම දෙයක් මෙම ටොරන්ට් මගින් නොමිලේ ලබා ගන්න අද කාලයේ පුලුවන්.
ආයතන කීපයක් මෙම දෙකොට්ටාශය සම්බන්ධ කරන්නන් ලෙස ක්‍රියා කරනවා.
උදා -
www.utorrent.com
www.torchbrowser.com

මෙහිදී සිද්ධ වෙන්නෙ, අපේ පරිගනකයේ තියෙන ගීතයක්, චිත්‍රපටයක් හෝ ඔනෑම දෙයක් තවත් කෙනෙක්ට ලබා ගන්න ඉඩ දීම. එවැනි අය රාශියකගේ එකතුවෙන් තමයි මෙම සේවාව සැපයෙන්නෙ.

දැන් මම කියන්නම් මේ Furk.net අඩවිය භාවිතා කරන හැටි.

1. මුලින්ම පහත ලින්කුවෙන් Furk.net අඩවියට යන්න.
https://www.furk.net/



2. අඩවියෙහි ලියාපදිංචි වන්න. මේ සඳහා කිසිදු මුදලක් අය නොකෙරේ. නමුත් ඒ සඳහා ලියාපදිංචි වී සිටින අයෙකුගේ ආරාධනයක් අවශ්‍ය වනවා.
ඒ නිසා තමන්ගේ ෆේස්බුක් ගිණුම භාවිතා කර ලියා පදිංචි වන්න වෙනවා.




3. Register යන්න ක්ලික් කරන්න.


3. ඉන්පසු ඔබේ ඊමේල් ගිණුම භාවිතා කර ඔබේ ගිණුම අනුමත කර ගන්න.


4. දැන් ඔබට මෙම වෙබ් අඩවිය පාවිච්චි කල හැකියි.


අපි බලමු කොහොමද මෙය භාවිතා කර ඔබට අවශ්‍ය දෙයක් ඩවුන්ලෝඩ් කර ගන්නෙ කියලා.

මේ සඳහා මම බොහෝ දෙනෙක් දන්න extratorrent වෙබ් අඩවියෙන් ලබාදෙන ටොරෙන්ට් මගින් චිත්‍රපටයක් ඩවුන්ලෝඩ් කරන හැටි උදාහරනයකට ගන්නම්.

1.http://extratorrent.cc වෙබ් අඩවියට යන්න.


2. කැමති චිත්‍රපටයක් තෝරා ගන්න (මම තෝරා ගත්ත මෑතකදී ඉතා ප්‍රසිද්ධ වූ ලෝර්ඩ් ඔෆ් ද රින්ග්ස් චිත්‍රපට මාලාව අනුසාරයෙන් නිපදවූ හොබිට් - The Hobbit: An Unexpected Journey චිත්‍රපටය )


3. දැන් එය භාගත කර ගැනීමට අවශ්‍ය ටොරන්ට් එක ලබාගෙන සොයා ගත හැකි තැනක සේව් කර ගන්න (මම නම් ඩෙස්ක්ටොප් එකට )

4. දැන් Furk.net අඩවියට යන්න

5. My files යන්න තෝරන්න

6. New යන්න ක්ලික් කරන්න

7. Choose file ක්ලික් කරන්න

8. කලින් සේව් කර ගත් ටොරෙන්ට් ෆ්යිලය ලබා දෙන්න

9. Add download ක්ලික් කරන්න

10. Download ක්ලික් කරන්න.

11. දැන් ඔබේ අන්තර්ජාල සම්බන්දතාවයට ලබා ගත හැකි උපරිම වේගයෙන් චිත්‍රපටය ඩවුන්ලෝඩ් වේ. මෙන්න සාක්ෂි!



වේගය අතින් තරමක් දුර්වල SLT අන්තර්ජාල සබඳතාවක් ඇතිව වුවද චිත්‍රපටය විනාඩි 10කටත් අඩු කාලයකින් ඩවුන්ලෝඩ් කරගත හැකි විය.



12. ඩවුන්ලෝඩ් වී අවසන් වූ පසු චිත්‍රපටය ලැබෙන්නේ zip ෆ්යිල් එකක් විදිහට. එය කැමති තැනකට unzip කර ගන්න.

මේ අකාරයට ටොරෙන්ට් අකාරයට ඇති ඔනෑම දෙයක් මේ වෙබ් අඩවිය මගින් ඩවුන්ලෝඩ් කර ගත හැක.
  • ටොරෙන්ට් එක සඳහා සීඩ්ස් අඩු වුවත් බාධාවක් රහිතව උපරිම වේගය ලැබේ.
  • වීඩියෝ කොන්වර්ට් කර ලබා ගැනීමටද පහසුකම ඇත.
  • අප ඩවුන්ලෝඩ් කරන දේවල් නැවත නැවත ගැනීමට හැකි ලෙස අපගේ ගිණුමේ සුරක්ශිත වේ.
  • අපගේ පෞද්ගලික දත්ත ගබඩාවක් ලෙසද භාවිතා කල හැක.
  • දිනකට 1 GB දත්ත ප්‍රමාණයක් ඩවුන්ලෝඩ් කිරීමේ හැකියාව ඇත. (මුදල් ගෙවා මාසකට 250GB දක්වා වැඩි කර ගත හැක )
  •  resume කරන්න නම්. මෙහෙම පුළුවන්, IDM එකේ බාගෙට download උන file එක උඩ right click කරලා properties ගිහින් address කියන තැනට furk.net එකේ download උඩ right click කරලා copy link address එක paste කරන්න. ඊට පස්සේ resume කලාම යස අගේට අයේම download වෙනවා.
    මම ඔය විදියට ඕන තරම් කරලා තියනවා. 100% sure.

Monday, January 27, 2014

තවත් වට්නා ගැජට් දෙකක්ම​






යලුවනේ අලුත් අලුත් දෙවල් දෙන අපි ඔන්න තවත් අලුත් දෙයක් දෙන්න හදන්නේ.එකක් නෙවෙයි අද දෙකක්ම දෙනවා.අද දෙන්නේ ඔයාට වැදගත් වන ගැජට්  දෙකක්.බලන්න මේවා ඔයාට වුවමනා වෙනවද කියලා......

1.ඔබේ වයස දින වලින් ගණනය කරගන්න.




මේක downlod කරගන්න බොහොම පුංච් software  එකක් install කරන්න දෙයකුත් නැ නිකන්ම run කරන්න විතරයි තියෙන්නේ.මේකට ඔයාගේ birth day එක දුන්නම් අදට ඔයා දවස් කියක් ජිවත් වෙලාතියනවද කියලා පෙන්නනවා...මේක ලාංකික නිර්මානයක් හොදනම් බාගෙන බලන්න.

මෙතනින් බාගන්න.


2.postal code



මේකත් downlod කරගන්න බොහොම පුංච් software එකක් install කරන්න දෙයකුත් නැ නිකන්ම runකරන්න විතරයි තියෙන්නේ.මේකෙන් අපිට පුලුවන් අපේ ගමේ හරි ඔයා ඉන්න ඕනැම තැනක ඔයාට හොයාගන්න ඕන ඕනැම තැනක අදාල postal code හොයාගන්න.අපිට මෙකනම් ගොඩ්ක් වැදගත් වේනවා.කරන්න තියෙන්නේ ඔයාට හොයාගන්න ඕන ගමේ නමගහලා search කරන එක විතරයි.අපි අන්තර්ජාලය හරහා යම් යම් ගනුදෙනු කරනවනම් postal code  අනිව දැනගෙන ඉන්න ඕනනේ.මේකත් ලාංකික නිර්මානයක්.. එහෙනම් බාගෙනම බලන්නකෝ...

මෙතනින් බාගන්න.



එහෙනම් දෙකෙන්ම ප්‍රයොජනයක් ගන්න ඇති කියලා හිතනවා...
මමත් ගියා එහෙනම්.
සදා ජය​........

ප්‍රොසෙසරයේ වේගය 50GHz කරන්න..



ආසද මැජික් එකක් කරලා තමන්ගේ ප්‍රොසෙසරයේ වේගය 50GHz වගේ ගානක් කරලා යාළුවන් අතරින් වේගවත් ප්‍රොසෙසරය හිමි කෙනා වෙන්න.. එහෙනම් මම මේ කියන ටික ගානට හරි විධිහට කරලා බලන්න..

1. මුලින් notepad එකක් ගන්න. (Right Click>>New>>Text Document).
2. ඊටපස්සේ පල්ලෙහා තියෙන ටික එකට කොපි පේස්ට් කර ගන්න:-

Windows Registry Editor Version 5.00

[HKEY_LOCAL_MACHINE\HARDWARE\DESCRIPTION\System\CentralProcessor\0]
"ProcessorNameString"="තමන්ට අවශ්‍ය වේගය හෝ නම"

දැන් මම කිව්වා විදිහට කොපි පේස්ට් කරාට පස්සේ මම ඔය සදහන් කරලා තියෙන "තමන්ට අවශ්‍ය වේගය හෝ නම" කියන වාක්‍ය වෙනුවට තමන්ට කැමති එකක් දාන්න .
උදා:- Core i9 // nVID ප්රොසා // milion core 50GHz..
3. හරි දැන් අපිට අවශ්‍ය නම දැම්මට පස්සේ අපි දැන් අරන් ඉන්න notepad එකේ File කියන මෙනුවට යන්න ගිහින් Save As කියන ක්ලික් කරලා "All Types"කියලා තෝරන්නSave as Type කියන එකෙන් ඊටපස්සේ ෆයිල් එක සේව් කරන්න මෙන්න මේ විදිහට දාලා ProcessorNameChange.reg .. ඉන් පස්සේ ඒ ෆයිල් එක තමනේ C Drive එකට කොපි පේස්ට් කරන්න..
4. ඊටපස්සේ තමන්ගේ ඩෙස්ක්ටොප් එකේ Shortcut එකක් හදන්න.(Right Click>>New>>Shortcut)
ඒකට ගියාම කියයි Type the location of the item කියලා අන්න එතෙන්ට මෙන්න මේ විදිහට දාන්න regedit /S "C:\ProcessorNameChange.reg" දාලා ඒ ෂෝර්ට්කට් එක සේව් කරගන්න..

5. දැන් ඒ ශෝර්ට්කට් ෆයිල් එක රයිට් ක්ලික් කරලා කොපි කරගන්න.
6. ඉන්පස්සේ (Windows XP නම්) C:\Documents and Settings\All Users\Start Menu\Programs\Startup නැත්තම් (Vista/7/8 නම්)C:\Users\ User-Name\AppData\Roaming\Microsoft\Windows\Start Menu\Programs\Startup යන තැනට ගිහින් එතනට එම ෆයිල් එක පේස්ට් කරන්න.. 
7. දැන් එක පාරක් මෙශිම restart කරලා බලන්න My Computer>>Properties වල කොහොමද තියෙන්නේ කියලා..

facebook වැඩ කැලි ඔක්කොම ටික

බ්ලොග් වල රස්තියදු ගහද්දි අහු උනා ෆෙස්බුක් ට්‍රික්ස් ටිකක්...එකෙ තිබුන ලිපි සෙට් එකක් එකතු කරල මෙතෙන්ට දාන්නයි හදන්නෙ .. මෙවගෙන් කාටවත් ලොකු ප්‍රයොජනයක් නම් නැහැ, හැබැයි ඉතින් නිකන් ඉන්න වෙලාවක ඔය පොඩි පොඩි වැඩ කැලි ට්‍රයි කරල බලන්න කැමති ඇතිනෙ





මෙන්න එහෙනම් වැඩ කෑලි ටික.


අපේම chat codes හදාගමු. 

මෙන්න මෙහෙමයි කරන්නෙ, මුලින්ම පහල ලින්ක් එකෙන් සයිට් එකට යම්න.

click here

1-"choose files"ක්ලික් කරල තමන්ට චැට් කෝඩ් එකක් බවට පත් කරගන්න ඕනෙ පිංතූරය තෝරගන්න. 2-පොඩ්ඩක් ඉන්න.

3-හම්බෙන කෝඩ් එක චැට් බොක්ස් එකට පේස්ට් කරල එන්ටර් පාරක් වැරෙන් දෙන්න. 



ASCII Text Generator

මේකෙන් අපිට මෙන්න මේවගේ ටෙක්ස්ට් හදාගන්න පුලුවන්.
✄────────────────╔╗
✄╔╦╦╦═╦╗╔═╦═╦══╦═╣║
✄║║║║╩╣╚╣═╣╬║║║║╩╣║
✄╚══╩═╩═╩═╩═╩╩╩╩═╬╣
✄────────────────╚╝
පහල ලින්ක් එකෙන් සයිට් එකට ගිහින් තමන්ට ඕනෙ වචනෙ ගහල ටෙක්ස්ට් එක හදාගන්න.

click here



ඔලුවෙන් හිටගත්ත වචන හදමු!


ɐʎɥʇuɐlǝɹɐʍʇɟos

පහල ලින්ක් එකෙන් සයිට් එකට ගිහින් තමන්ට ඕනෙ වචනෙ ගහල ටෙක්ස්ට් එක හදාගන්න.


click here

පාට පාට එක එක හැඩ වචන වලින් චැට් කරමු! 

පහල ලින්ක් එකෙන් සයිට් එකට ගිහින් තමන්ට ඕනෙ වචනෙ ගහල ටෙක්ස්ට් එක හදාගන්න.

click here


Zalgo Text Generator 

h̡̫͎̫͓̲̣̫͚̭͚̝̞͋̌͒́͛̓̅̂̀̉̏̾͂̓̏̂͆́̏͒̒̀̾̿̌̎͒̄̿̆́͘͝͠͝͠ ̨̯̥̻̱̜̱̯͕͉̳͍̤̥͔͜è̅̂̒̊͂̂͌̄͂̾̀̐͌̈́̀͂̐͂̆̂̆̄̈́̾̔̈́̎͐̄̅̚͝ ̨̧̢̨̡̧̛̞̣̗̤̥͈̩̟̖͇̩̗͍͙̣̬͙̩̙̤̫̑̌̃͜͜͜ͅͅl̀͒͐̋̎̇́̓̃́̈́̈͝ ̢̛̝̦̘̜͖̝̼̺̫͖͓̖͕͇̤̤̮̪̯̻̤̩̜̦͔̌̂͆͊̿͆̆͐̽̓̆͂̽͌̓̏́́͋͘̕̕͝ ͔̮̬̖͈̮̺͈͓͇ͅl̛͊̊̇͌̊̀̈́͐̃̈̈͐̆͌̄̇̔̔̓̓̀̀͊͌̎̇̅̀́̚̚̕͝͝͝͠͝ ̢̢̨͍̤̦̟̪̣͍̱̳̣̬͉̪̣̭͉̱͎̺̜̣̭͇̣̱̪̠̱̫͜ỡ͗͗̉̀̔̓͐̅͊͆͑̕͠͝ ̡̢̢̨̤̙̖̗͙̗͚̫̬͙̭̜̭̤̥͓̼̰̙̫̝̯̍̂̽̒̂͛͐͌̆̓͗̌͑̿̽̚̕͘͘͝ ̠͉ ̧̢̢̛̙̠̤̭̼̩̲̬̖̖͍̝͍̅́͊̍̄̒͒͐͗̓̄̿͋̍̊̈̽̀͛̊̃̔͌̽͆̔̑͂́͘̚͠ͅ ̧̬̤̘̦̖̦̲̝͚͜e̛̛̲̦̣͉͙̤̘͉̖̟͒͊̃̃̈͊̀̓̌̈́͗͒̍̌̆͒̅̋̒̃͛͊̕̕̕͠ ̢̨̧̙̗͉̺̗̱̞̘̱͚͙̼̞̩̺̝̖̣͚v̛͗͛̽̇̔̈́̏̿͗͑̑͌̽̏̽̏̀̆̔̈͗̑̀͘͘͘ ̧̡̧̻͍̜̖͙̜̳̟̜̦͓͇͉̭̦̫͔̟̩̠̩̭̭̗̣͔̪̲͚̙̞̖͕̝̳̼͕̳̫̍ͅe̅̆̓̊̍ ̢̧̧̨̛̛̝̺͍͕̗̺͇̙͖̦̝̮̜̰̯̬̺̦̦̹͍̥̀͆̈́̽̀͋̀͒̋͑̅̋̿́̔̍̅̇͘̚͜͝ ̡̡͔̬͕͙̖̝̙ŗ̡͈̰̭̺͈͈̬̰̓̿̆͒̈́͒͂̋̌̂̅̍̄̈́͊́̀́̽̄̽̂̓̏̿̇͘̕͝͝ ̡̡̤͉̘̫̮̘͔̯̺̤̼̺͔͇̭̥ͅỳ̓̒͐͌̾͛́̐̅̅̍͛̆̌̓̉͊̾̍̂͌̂̀͛̈́̕͘͝͝ ̨̧̧̗͓̻̫̯͎̤͉̬͖̻͕̩̼̺͚͔̠̘͔͈̥̹͉̗̗̙̒ͅ ̧̛̫̥͍̮̱̻͔̬͖͐̑͐̀̍͂̂͐̓̏̋̿̔͐̾̾̄̈́̎̔̀̀̎̍́͂̔́̅͘͘̕̚͝͝͠͝͝͝ ̧̡̻̘͔̮̳͎͎͈̖̺̫͙̹̪͙̳̪̜̲͕̦̝̦͉͎͈̬̘̪̹͓ͅo͊̅̈̒̂̄̋̀̆͛̉͗̚͠͠ ̨̛̘̲̰̣̣̫̩̟̥̥̹̩̰̭̜͇̣̦̗̘̬̬̤̱͚̞̯̭̎̋̒̑̍̐̄͊͑̆̆̒͊̑̈̚̚͜͜͜ n̛̝̗͔̝̥̤̼̦͖̘̭͈̯̥̰̺͇̅͑͆̎̌͆͗̐̄̈͛͊͊̓͆̌́̾̓̃̇̐͗̈̕͘̕͘͝͝ͅ ̨̡̧̖̠͚̬̪̤̗̜̜̯̖̰̼̱͜e̛̛̔̍̏̌̄̿̀͗̓̔̽͛̒̾̆͆͌̅̽̈́̉̅͐̿̀̉̾̎͘ ̧̡̙̺̖̥̙͍̹̪̣͇͎͉͍̞̹̩̠͍͎̭̙̤̤̯̯̫̪̘͖̙̝̭̤̮͇́̎͐̓͊̓́͜͜͜ͅͅͅ ͚ ̛̛͙͚̤̞̙̬̫͖̥̂̋͆́͒̀̍͌͂̂̓̅̾̄̂̉̐͛̈̄̈́̔̑͑̍͂̇̒̈́́̕͘̚̕͠͝͝͝͝ ̨̘͕̩̹͉͇͈͈̙̹̘̳̤̠̗͇͈̻̻̖̠̝̩̞͎͚̪̣͜͜ͅ
පහල ලින්ක් එකෙන් සයිට් එකට ගිහින් තමන්ට ඕනෙ වචනෙ ගහල ටෙක්ස්ට් එක හදාගන්න.

click here 


නිල් පාටට ෆේස්බුක් status දාමු. 

පහල කෝඩ් එක කොපි කරගෙන" write here" එක වෙනුවට ඔයාලගෙ message එක දාන්න.

@@[1:[0:1: write here ]] 


facebook photo comment දහස් ගණනක් ඔබේ අතේ 




photo comments වලින් අපිට පුලුවන් අපිට කියන්න ඕනෙ දේ වැදෙන්නම බොක්කෙන්ම කියන්න.
මමත් ඉතින් ඒක නිසා දකින දකින් හැම photo comments එකක්ම download කරගත්තා!ඒත් හිටි ගමන් මට ඕනෙ එක හොයාගන්න බෑනෙ ඕයි !සමහරක් වෙලාවට අපිට ඕනෙ එකත් නෑ !
ඔහොම ඔහොම ඉන්නකොට තමා මට මෙන්න මේ සොෆ්ට්වෙයා කෑල්ල හම්බුනේ.මේකෙ නම වනාහි "comment me" මේකෙන් අපිට පුලුවන් ඕනෙම photo comments එකක් ගේමක් නැතුව තත්පර පහෙන් හදාගන්න.(ශුද්ධ සිංහලෙන් ඈ )එල නේ?


මේක එල වෙන්න තවත් කාරනාවක් තමයි මේක ශ්‍රීලංකාවේ කොල්ලෙක්ගෙ වැඩක් වන එක !"සියරට දේ සිරි සැප දේ" කියනවනෙ!
පහල link එකෙන් comment me download කරගෙන ඉන්ස්ටෝල් කරගන්න


download

වැඩි විස්තර ඕනෙ නම් මෙන්න site එක >>http://www.commentme.tk


මෙන්න මේ online site එකෙනුත් අපිට සුද්ද සිංහලෙන්ම photo comments හදාගන්න පුලුවන ඈ.


click here



මෙන්න facebook වල හැංගිලා තිබුන චැට් කෝඩ් රොත්තක්ම !

use only the number code ()



[[329136663797434]] laugh 



[[329136563797444]] handcuffs 



[[329136463797454]] girl 



[[329136390464128]] eyeroll 



[[329136443797456]] foot in mouth



[[329136083797492]] clock



[[329136790464088]] neutral 



[[329136510464116]] glasses nerdy



[[329136487130785]] glasses cool



[[329136230464144]] confused



[[329136593797441]] highfive 



[[329136700464097]] mail 



[[329136300464137]] dog



[[329135987130835]] camera 



[[329136690464098]] love over 




[[329136240464143]] console 



[[329136337130800]] drink 



[[329136413797459]] film 



[[329136250464142]] crying 



[[329136357130798]] embarrassed 



[[329136647130769]] lamp 



[[329136610464106]] hug left 



[[329136157130818]] coins 



[[329136013797499]] car 



[[329136783797422]] musical note 



[[329136210464146]] computer 



[[329136627130771]] hug right 



[[329136323797468]] don't know 



[[329136640464103]] kiss 



[[329136063797494]] cigarette 



[[329136747130759]] moon 



[[329136717130762]] mobile 



[[329136433797457]] fingers crossed 



[[329136633797437]] island 



[[329136277130806]] devil 



[[329136127130821]] coffee 



[[329136680464099]] love 



[[329135930464174]] brb 



[[329136533797447]] good 



[[329137297130704]] star 



[[329137177130716]] sick 



[[329137143797386]] shock 



[[329136847130749]] phone 



[[329136963797404]] rain 



[[329136917130742]] present 



[[329137270464040]] soccerball 



[[329136953797405]] quiet



[[329137010464066]] dead rose 



[[329137027130731]] sad 



[[329136933797407]] question 



[[329137050464062]] sarcastic 



[[329136817130752]] party 



[[329137003797400]] rose 



[[329137197130714]] sleepy 



[[329136873797413]] pizza 



[[329136893797411]] plate 



[[329137307130703]] sun 



[[329137083797392]] secret 



[[329136983797402]] rainbow



[[100001076048283]] = shin-chan 



[[googlechrome]] = google chrome 



[[144685078974802]] = Mojacko



[[223328504409723]] = Gintoki Sakata 



[[334954663181745]] = Spongebob 



[[155393057897143]] = Doraemon 



[[332936966718584]] = Hello Kitty 



[[329137400464027]] turtle 



[[329137360464031]] thunder 



[[329137443797356]] umbrella 




[[2231777543]] = twitter 



[[87741124305]] = old youtube logo 



[[136446926442912]] = friendster 

ඒ ඔක්කොම වැඩ 100% අද්දුටුවයි ප්‍රත්‍යක්ශයි .


P:S


facebook shortcuts



ගොඩක් අය දන්නේ නැතුව ඇති ෆේස්බුක් ශෝට් කට්ස් ගැන..මේවගෙන් අපට පුලුවන් පනදාගෙන හොයනැතුව ලේසියෙන්ම ෆේස්බුක් එකේ එක එක තැන මාරුවෙන්න!කරල බලන්නකෝ අනිව වැඩ අව්ලක්නම් ක්මෙන්ට් කරන්න.

Google Chrome සමග


1. Alt + M - නව පණිවුඩයක් ලබා ගැනිම සදහා
2. Alt + ? - Face book search කිරිම සදහා>>
3. Alt + 1 - Home page 1 කට යාම සදහා>>
4. Alt + 2 - ඔබෙ profile1 කට යාම සදහා>>
5. Alt + 3 – Friend request සදහා>>
6. Alt + 4 - පණිවුඩ ලබා ගැනිම සදහා>>
7. Alt + 5 – Notifications සදහා>>
8. Alt + 6 - ඔබෙ Account Settings සදහා>>
9. Alt + 7 - ඔබෙ Privacy Settings සදහා>>
10. Alt + 8 - Facebook page වෙත යාම සදහා>>
11. Alt + 9 - Facebook Statements and Rights agreement පෙන් විම සදහා>>
12. Alt + 0 - Facebook help center විවෘත කර ගැනිම සදහා>>

Fire fox සමග>>

1. Alt +Shift + M - නව පණිවුඩයක් ලබා ගැනිම සදහා>>
2. Alt + Shift + ? - Face book search කිරිම සදහා>>
3. Alt + Shift + 1 - Home page 1 කට යාම සදහා>>
4. Alt + Shift + 2 - ඔබෙ profile1 කට යාම සදහා>>
5. Alt + Shift + 3 – Friend request සදහා>>
6. Alt + Shift + 4 - පණිවුඩ ලබා ගැනිම සදහා>>
7. Alt + Shift + 5 - Notifications සදහා>>
8. Alt + Shift + 6 - ඔබෙ Account Settings සදහා>>
9. Alt + Shift + 7 - ඔබෙ Privacy Settings සදහා>>
10. Alt + Shift + 8 - Facebook page වෙත යාම සදහා>>
11. Alt + Shift + 9 - Facebook Statements and Rights agreement පෙන් විම සදහා>>
12. Alt + Shift + 0 - Facebook help center විවෘත කර ගැනිම සදහා>>

Internet Explorer සමග>>


1. Alt + M - නව පණිවුඩයක් ලබා ගැනිම සදහා>>
2. Alt + ? - Face book search කිරිම සදහා>>
3. Alt + 1 - Home page 1 කට යාම සදහා>>
4. Alt + 2 - ඔබෙ profile1 කට යාම සදහා>>
5. Alt + 3 – Friend request සදහා>>
6. Alt + 4 - පණිවුඩ ලබා ගැනිම සදහා>>
7. Alt + 5 – Notifications සදහා>>
8. Alt + 6 - ඔබෙ Account Settings සදහා>>
9. Alt + 7 - ඔබෙ Privacy Settings සදහා>>
10. Alt + 8 - Facebook page වෙත යාම සදහා>>
11. Alt + 9 - Facebook Statements and Rights agreement පෙන් විම සදහා>>
12. Alt + 0 - Facebook help center විවෘත කර ගැනිම සදහා>>

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes