Showing posts with label Blogger tricks. Show all posts
Showing posts with label Blogger tricks. Show all posts
Sunday, August 3, 2014
අලුත්.Com අඩවියේ Blogger Template එක
අද අරගෙන අවේ නිකන් දෙන නමුත් හොයාගන්න අමාරු කවුරුත් හොයහොයා හිටපු Aluth.com එකේ SEO ටෙම්ප්ලේට් එක ඇවිත් මෙතනින් නොමිලේම අරගන්න
හැමෝම ඉල්ල ඉල්ල හිටපු ටෙම්ප්ලේට් එක ගෙනාවා එහෙනම්… ඔයාලත් අලුත්.Com වගේ වෙබ් අඩවියක් හදලා දියුණු වෙයි කියලා මම හිතනවා.. එත් ඔයාල ඕක දාලා බලනවානම් පොඩ්ඩක් වෙනස් කරලා දාන්න බලන්න
Sunday, July 20, 2014
SEO කරන්න හදපු නොමිලේ දෙන පට්ට සොෆ්ට් එක
, කොහොම හරි අවුල් ටික හදාගෙන ඔන්න අපාහු සුපුරුදු නිජ බිමට බැස්සා
අද අරන් ආවේ web / blog සයිට් කරන යට ගොඩක් වැදගත් පොස්ට් එකක්.කවුරුත් ඩොමෙන් එකක් ගත්තු ගමන් පුරුද්දක් හැටියට google එකේ ගහලා බලලා තියෙනවනේ, මමත් ඔය වැඩේ කරලා තියෙනවා
, එහෙම නොකරපු එක්කෙනේක්නම් හොයාගන්න නැතුව ඇති, ඔන්න එහෙනම් කතා ඇති කෙලින්ම වැඩේට බහිමු නේද! මේ සොෆ්ට්වෙයා එකේන කෙරෙන ප්රාදාන කාර්යන්,
ඔයාගේ බ්ලොග් / වෙබ් එක ඔයාගේ බ්ලොග් එකට black link කොච්චර තියෙනවා කියලා බලන්න පුලවන්, alexa trafic rank එක බලාගන්න පුළුවන් සහා seo වලට ගොඩක් වැදගත් වෙන දේවල් ගොඩක් නොමිලේ සපයනවා. ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ සයිට් / බ්ලොග් එක මේකට ඇතුල් කරන්න විතරයි, ඊට පස්සේ ඔයාගේ බ්ලොග් එකේ වැඩි දියුණු විය යුතු කරුණු සහ ඉවත් කල යුතු දේවල් පෙන්වනවා, ඊට පස්සේ ඔයාට තියෙන්නේ softwear එකෙන් පෙන්වන කරුණු හදාගන්න විතරයි, ඔහොම දවස ගානේ ඔයාගේ සයිට් එක ඔය softwear එකෙන් chek කරන්න විතරයි, ඔයාට දවස් 4කින් 5හකින් වෙනස තේරෙයි. ඔන්න බලන්නකෝ මගේ සයිට් එක seo වෙලා තියෙන තරම බලන්න මෙතනින් යන්න ඔන්න එහෙනම් sotwear එක මෙතනින් Download කරගන්න.
Posted in: Blogger tricksSaturday, July 19, 2014
Facebook Pop Up Like Box එකක් බ්ලොග් එකට දාගමු
එන ලොකු හේතුවක් තමා ඔය වගේ විශාල ප්රමාණයක් ඉන්න fan page එකක් තිබීම. ඔන්න එහෙනම් ඔයාලාගේ බ්ලොග් එක ලෝඩ් වෙනකොටම එකපාරටම ඔය පින්තුරේ තියෙනවා වගේ pop up එකක් එනවා, ඕක අපුවහම එන ඕනෑම කෙනෙක් ලයික් එකක් දාලම තමා යන්නේ, මමත් කොහේ ගියත් ලයික් එකක් නම් දාලම තමා එන්නේ, එහෙනම් කතා ඇති අපි ලයික් වරුසාව හදාගන්න යමු. මම කෝඩ් එක දුන්නට පස්සේ මම කියන ඒවා විතරක් වෙනස් කරන්න නැත්නම් වෙන ඒවා වෙනස් කරලා අවුලක් එහෙම ගියොත් ඉවරයි,

Powered by Jasper Roberts Consulting - Widget

_සැකසුම්_
- ඔය කෝඩ් එකේ http://www.facebook.com/theblogwidgets කියන තැනට ඔයාගේ බ්ලොග් එකේ URL එක දාන්න.
- .delay(20000) තියන තැනට ඔයාගේ Like Boc එක PopUpවෙන වෙලාව දාන්න. ( 1 second = 1000 )
ඔන්න එහෙනම් ඉවරයි හොදේ.. මම ගිහින් මේ වගේ තව වැදගත් පොස්ට් එකක් අරන් එන්නම්.....
Posted in: Blogger tricksSunday, May 25, 2014
මෙන්න ඔයාලගෙ බ්ලොග් /වෙබ් සබ්මිට් කරන්න සිංහල සින්ඩිකේටර් ටිකක්...
මෙන්න අද ගෙනාව ඔයාලට වැදගත් වෙයි කියල හිතුන නිස සින්ඩි ලොට් එකක්ම...දැන් ඉතින් කරන්න තියෙන්නෙ ඔයලාගේ බ්ලොග් හෝ වෙබ් සයිට් මෙ සින්ඩි ටිකේ සබ්මිට් කරන එක තමා...කරල බලන්න ට්රෆික් එක කොහොමද කියල....http://www.sltownship.com/SLTownShip
http://nohimsithuwili.blogspot.com/ නොහිම් සිතුවිලි
http://maathalangesindiya.blogspot.com/ මාතලන්ගේ සින්ඩිය
http://api-apita.blogspot.com/ අපි අපිට
http://sindilanka.blogspot.comසින්ඩි ලංකා
http://www.isawwasindiya.tk/ඉසවුව
http://blogs.sinhalabloggers.com/ සිංහල බ්ලොග්ගෙර්ස්
http://syndi.lankeeya.lk/ලාංකීය සිතුවිලි
http://www.hathmaluwa.org/හත්මාලුව
http://www.sitthama.com/ සිත්තම
http://sinhalayasindiya.blogspot.com/සිංහලයා සින්ඩි
http://kottu.org/ කොත්තු
http://avakashaya.blogspot.com/ අවකාශය
http://ambagaha.blogspot.com/අබ ගහ යට
http://buwa-blogpromo.blogspot.com ආදුනික බ්ලොග් කරුවන්ගේ නවාතැන
http://sindilanka.blogspot.comසින්ඩි ලංකා
http://k-matha.blogspot.com/ කමත
http://i-am-a-blog-reader.blogspot.com/ මම බ්ලොග් කියවන්නේක්මි.
http://blogpotha.blogspot.comබ්ලොග් පොත.
http://www.vimane.com/විමානේ
http://blogs.geegain.comගිගින්
http://bloglistlk.blogspot.com/ bloglistlk
http://kiyawanna.com/ කියවන්න
http://syndi.wadiyalk.com
http://esiyallasyndi.srilankan.pw/syndi/
එහෙනම් අපිට ලයික් එකක් දාල යමුකෝ
Posted in: Blogger tricksMonday, May 12, 2014
ලෝකයේ ජනප්රිය Blogger Template 12ක්
සුපිරි බ්ලොගර් ටෙම්ප්ලේට් 12ක් ගෙනාවා ඔයාලට .. 2014 ජනප්රියම ටෙම්ප්ලේට් 20න් 12ක් ගෙනාවා . ඔයාලා මේ Template ඔයාලගේ බ්ලොග් එකට දාන්න කලින් ඔයාලගේ කලින් තිබුන ටෙම්ප්ලේට් එක Backup කරලා තියාගන්න... එක කෝකටත් හොදයිනේ..
මේ ටෙම්ප්ලේට් ටික Test කරන්න වෙනම බ්ලොග් එකක් හදාගත්තොත් වඩා හොද ආරක්ෂාවක් ඔයාලට ලැබෙයි.
Sensational Blogger Template
LightBright
ChromeGT Red
ModernBlog
eSpecial

Gamer Darkpaper
LeetPress
eGamer

Johny Tampan Template - Light
GameMix
Johny Tampan Template - Dark
Influx
Skip Ad Click කරලා තප්පර 5 ක් ඉන්න.
Posted in: Blogger tricksමදි නොකියන්න බ්ලොග් එකට ට්රැෆික් මෙන්න.
ඔබත් බ්ලොග් අඩවි හිමිකරුවෙක්නම් මෙන්න ඔයාලා හොයපු සොෆ්ට්වෙයාර් එක මේක සුපිරි ට්රැෆික් බොට් එකක් මේකන් ඔයාලට ගුගල් ට්රැෆික් ලබාගන්න පුළුවන් , මේ බොට් එකෙන් ඇමරිකන් විසිටර්ස්ලා විශාල ප්රමාණයක් ඔබගේ බ්ලොග් එකට පැමිණේ.
ගුගල් ඇඩ්සෙන්ස් වලත් බාවිතා කල හැක. අඩ්බලා , adfly දෙකටම වුවත් බාවිතා කල හැක.
ඔතනින් ඩවුන්ලෝඩ් කරගන්න

| ඉදිරියට යෑමට ස්කිප් ඇඩ් ක්ලික් කරන්න. |
ඔය පින්තුරේ තියෙන විදියට කරන්න ගොඩම තමා.

Posted in: Blogger tricksSaturday, March 29, 2014
මෙන්න 100%ක් සුවර් traffi generator එකක්
මෙන්න මම අද ගෙනාවා ඔයලාගේ Blog එකට හෝ Web එකට traffi හදාගන්න නියම software එකක්.......අහෙනම් බාගන්න කෝ...බාගෙන කරන්න ඔනා දේ පහලා දමලා තියෙනවා.....ආ මේකෙන් පුලුවන් Alexa Rank
එකත් දියුනු කරගන්න...එහෙනම් Use කරලම බලන්න
Download Alexa Master
Trying
to find the download link? Yes, it is here. Just look at the system
requirements and go ahead. It is always free to download and try.
to find the download link? Yes, it is here. Just look at the system
requirements and go ahead. It is always free to download and try.
Minimum System Requirements
- CPU – 800 MHz (Pentium III or later).
- Cache – 256KB.
- RAM – 128MB.
- Disk Space – 20MB.
- Display Resolution – 1024 X 768.
- Internet Connection – 128 kbps fixed.
- Operating System – Windows 32 it or 64 bit (98, 2000, XP, Vista, 7, 8)
Recommended System Requirements
- CPU – 2.0 GHz Dual Core.
- Cache – 4MB.
- RAM – 2GB.
- Disk Space – 100MB.
- Display Resolution – 1024 X 768 or More.
- Internet Connection – 512 kbps fixed.
- Operating System – Windows 32 it or 64 bit (XP, Vista, 7, 8)
- JavaScript activated web browser with CSS3 support. "
මුලින්ම මෙ soft eka බා ගන්න Download
ඉට පස්සෙ මෙහෙම කරන්න
A Cool Interface With Lot Of Features.
Just Look At Its Awesome Skin And Sexy Body ...
Secured Login
Coming with new security suit.
Add Your Website
One click to add your website.
Your Website List
Add unlimited websites to the list.
Manage Your URL
Set Daily Traffic to your URL.
Target your local traffic.
Target your local traffic.
Your Profile
Submit your personal information.
Be a genuine user of our network.
Be a genuine user of our network.
කැමතිනම් referal mail ekata me E-mail aka add karanna = kalanawiduranga@ymail.com
Posted in: Blogger tricksFriday, March 28, 2014
තමන්ගේ බ්ලොග් එකේ තත්ත්වය බලා ගන්න
අද ඔයාලට කියලා දෙන්නේ තමන්ගේ බ්ලොග් එකේ හරි Website එකේ හරි තත්ත්වය බලාගන්න පුලුවන් Site එකක් ගැන. මේකෙ නම තමයි WooRank. හරියටම කියනවා නම් මේක Website Analysis Tool එකක්.
මේ Website එකේ තියෙන විශේෂත්වය තමයි මේකෙන් ඔයාලගෙ බ්ලොග් එක Rank කරනවා. එහෙම Rank කරන්නේ කරුණු විශාල ගණනක් සලකා බලලා. ඔයාලට තියෙන්නේ ඔයාලගෙ බ්ලොග් එකේ නම ගහන්න විතරයි.
දැන් ඔයාල බලයි Rank කරා කියලා බ්ලොග් එකට ඇති වැඩේ මොකක්ද කියලා. ඔන්න බ්ලොග් එක Rank උනාට පස්සේ එනවා Report එකක්. මේ Report එකේ ඔයාගේ බ්ලොග් එක ගැන හැම විස්තරයක්ම තියෙනවා. ඒ විතරක් නෙවෙයි බ්ලොග් එකේ තියෙන වැරදි සේරම පෙන්නනවා. දැන් ඒ වැරදි බලලා ඒ වැරදි කොහොමද නිවැරදි කරගන්නේ කියලත් එයාලා කියලා දෙනවා.
අනික මේකෙන් අපේ බ්ලොග් එක Backlink වෙලා තියෙන විස්තර එහෙමත් බලා ගන්න පුලුවන්. ඒ නිසා SEO කරන්නත් ලේසියි.
http://www.woorank.com/
Posted in: Blogger tricksSunday, February 16, 2014
සුපිරි බ්ලොග් ටෙම්ප්ලේට්ස් 10ක් නොමිලේ… (10 Free Responsive Blogger Templates)
අද පොස්ට් එකෙන් ඔයාලට දෙන්න යන්නේ නොමිලේ සුපිරි බ්ලොග් ටෙම්ප්ලේට් 10ක්. Demo එකත් එක්කම දාල තියෙන්නේ. ඔයාලට සෙට් වෙන ටෙම්ප්ලේට් එක ඩවුන්ලෝඩ් කරගන්නකො( Download කියන එක ක්ලික් කරල Skip AD කියන තැන කරන්න)
2) Responsival
3) Pinterest Clone
4) Adsosive – Free Responsive Blogger Template
5) Gamer magZ
6) Excelencia – Free Responsive Blogger Template
7) Pinfinity – Responsive Free Blogger Template
8) Minimum Responsive Blogger Template Download
9) Max Mag – Free Responsive Magazine Blogger Template
10) Labnol Blogger Template
මේ ටෙම්ප්ලේට් වල ඩවුන්ලෝඩ් ලින්ක්/demo ලින්ක් වැඩ කරන්නේ නැත්තන් කමෙන්ට් එකකින් කියන්න. බ්ලොග් එකට ටෙම්ප්ලේට් එක දාගන්න විදිය ගැන මෙතන තියනවා
බ්ලොග් ටෙම්ප්ලේට් වෙනස් කරන ආකාරය (How to change blogger template)
1. Blogger dashboard එකෙන් බ්ලොග් එක සිලෙක්ට් කරන්න.
2. වම් පැත්තේ Sidebar එකෙන් “Template” ක්ලික් කරන්න.
3. අලුත් ටෙම්ප්ලේට් එක අප්ලෝඩ් කරන්න කලින් දැන් බ්ලොග් එකේ තියන ටෙම්ප්ලේට්
එකේ “Backup” එකක් අරගෙන ඉන්න. “Backup/Restore” Button එකක්ලික් කරන්න.
4. ඊට පස්සේ “Download full template” Button එක ක්ලික් කරන්න.
5. ටෙම්ප්ලේට් එක ඩවුන්ලෝඩ් උනාට පස්සේ අලුත් ටෙම්ප්ලේට් එක බ්ලොග් එකට අප්ලෝඩ්
කිරීමට “Choose File” Button එක ක්ලික් කරන්න.
6. දැන් අදාළ ටෙම්ප්ලේට් එක සිලෙක්ට් කරලා “Upload” Button එක ක්ලික් කරන්න.
Posted in: Blogger tricks

1:45 AM
sitemoney