Showing posts with label Unlock any Dongle. Show all posts
Showing posts with label Unlock any Dongle. Show all posts

Monday, May 5, 2014

ඇපල් ෆෝන් ෆැක්ට්‍රි අන්ලොක් කරන ක්‍රමය

මුලින්ම කියන්න ඕනේ මේක ෆ්‍රී ෆැක්ට්‍රි අන්ලොක් කරන හැටි නම් නෙමෙයි. එහෙම ෆ්‍රී අන්ලොක් කරන විදිහක් නම් මම තවම දන්නේ නෑ.

ෆෝන් ශොප් වලත් කරන්නේ මේ ක්‍රමයම තමයි.

මේක කරන්න නම් අනිවාර්යෙන්ම ඔයාලා ලග ක්‍රෙඩිට් කාඩ් එකක් හරි ඔන්ලයින් ගෙවන්න පුලුවන් කඩ් එකක් තියෙන්න ඕන. නැත්නම් යාලුවෙක්ගෙන් ඉල්ල ගනිල්ලා.

මුලින්ම ඔයාල දැනගෙන ඉන්න ඕන ඔයගේ ෆෝන් එක ඇත්තටම ලොක්ද කියලා. මොකද වෙන රටක ඉදලා Factory unlock ගෙනාවත් සමහර වෙලාවට අපෙ රටේ සිම් දැම්මට සිග්නල් පෙන්නන්නේ නෑ. මෙන්න මේ සයිට් එකට ගිහින් ඒක චෙක් කර ගන්න.

http://iphoneimei.info/
http://sickw.com/index.html

මුලින්ම ඔයාල දැනගෙන ඉන්න ඕන ඔයගේ ෆෝන් එක ගෙනාපු රට සහ පාවිච්චි කරපු නෙට්වර්ක් එක මොකක්ද කියලා. එහෙම දන්නෙ නැත්නම් මේ සයිට් එකෙන් දැන ගන්න වෙනවා.

http://www.unlockboot.com/2012/08/ho...l-carrier.html


හරි මේ තොරතුරු ඔක්කොම දන්නව නම් දැන් අපි වැඩේට බහිමු.
අපිට ෆැක්ට්‍රි උන්ලොක් කර ගද්දි විස්වසවන්තම හා පහසුම ඔයගොල්ලො දන්න වෙබ් Site එක තමයි ඊබේ එක.මොකද කියනවා නම් වැඩේ හරි නොගියොත් අපිට සල්ලි ආපහු ගන්න ක්‍රමේකුත් තියෙන්න එපැයි.

අපි උදාහරනයක් විදිහට ගමු iphone 4 එකක්. Network එක AT&Tකියලා හිතමු.
ඊට පස්සෙ අපි ebayඑකේ serch කරනව iphone 4 at&t factory unlock service කියලා.
http://www.ebay.com/sch/i.html?_odkw=at&t factory unlock service&_osacat =0&_from=R40&_trksid=p2045573.m570.l1313.TR2.TRC1. A0.Xiphone+4+at%26t+factory+unlock+service&_nkw=ip hone+4+at%26t+factory+unlock+service&_sacat=0

ඊට පස්සෙ ගෙවලා ඉවර වෙලා සෙලර්ට මැසේජ් එකක් දාන්න imei number එක එක්ක.
දවස් දෙක තුනකට පස්සෙ සෙලර් ඔයලට දායි ඔයගේ අන්ලොක් Comlete එක කියලා.

ඊට පස්සේ ඔයගේ ෆෝන් එක itune වලට connect කරලා Restore කරන්න. අවසානෙට මේ වගේ වැටෙයි.

[​IMG]


දැන් ඉතින් බඩුම තමයි. ඕන මගුලක් කෙරුවට අයේ ලොක් වෙන්නේ නෑ ඉතින්.

මෙන්න තව Factory unlock කරගන්න පුලුවන් web site කීපයක්.

http://www.officialiphoneunlock.co.uk/iphoneunlock.php
http://unlockiphonevip.com/?id=polltoolkit

factory unlock කරගන්න වියදම වැඩි කියලා හිතන අය Normal unlock එකක් කර ගන්න.
http://www.easyunlockingsolutions.co...FQhjpQod6H8AKQ
http://www.polltoolkit.com/

Sunday, April 6, 2014

Dongle එක Unlock නොකර ඕනිම සිම් එකක් දාල connect කරමු.





ඔයා අලුතෙන් ඩොන්ගල් එකක් ගත්තම එක Unlock කරන්න බයයි නේද'හදිස්සියෙවත් ඩොන්ගල් එකට මොනවා හරි උනොත් මාරු කරගන්න බැරිවෙයි කියල ඔන්න මම ඔයාලගේ ඒ ප්‍රශ්නෙටත් උත්තරයක් හොයාගත්ත මෙච්චරයි කරන්න තියෙන්නේ.
ඉස්සෙල්ලම මෙන්නේ මේ Software කැල්ල Download කරගෙන Install කරගෙන Run කරගන්න

ඊට පස්සේ Dongal එකට ඕනිම සිම් එකක් දාල Connect වෙන්න. දැන් ඔයාගේ ඩොන්ගල් එකට කිසි හානියක් නෑ .ඩොන්ගල් එක Unlock කරලත් නෑ එත් අපි ඕනි සිම් එකක් දාලා යනවා ඩොන්ගල් එකේ Warranty නැතිවෙන්නෙත් නෑ බයවෙන්න දේකුත් නෑ 
                  

                                                            Download  
                                       ( click and skip Ad)

Sunday, February 23, 2014

huawei ඕනම dongle එකක් unlock කරමු සට සට ගාල. (E303..... etc ) without software


මේ දවස්වල නිතර අහන ප්‍රශ්ණයකට විසදුම් ලබාදීමට තමයි මේ සූදානම.  . මේ දවස්වල ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්ණය තමයි E303  Dongle එක Unlock කරගන්නෙ කොහොමද? කියලා, මෙය අන්ලොක් කරන්න එච්චර අමාරු නැහැ, අන්ලොක් කරගන්න නොදන්න එකයි ප්‍රශ්ණය. මම දැන් කියලා දෙන්නම් මේක කරන විදිහ.



මුලින්ම මේ ගැන මතක් කරන්නම්, මොකද අපි ගත්ත Dongle එකක් Lock කරලා තිබුනොත්, අපි ඒකට වෙනත් Network එකක SIM එකක් යොදාගෙන පාවිච්චි කරන්න බැහැනෙ, Dongle වලට එන්නෙ Network Lock එකක්, අපි මේක Unlock කලෙත් ඔයාට Dongle එකත් එකක් ලැබෙන වගකීම අහෝසි වෙනවා, මේ නිසා මෙය මතකේ තබාගෙන වැඩේ කරගමු.


මුලින්ම මේ ලින්කුවට ගිහින් unlock code එක ගන්න http://adbla.us/bSnI (මෙතැන click කල පසු Skip Ad යන්න click කරන්න)
2' oeka Sign in with Google+ lrkak'' fukak fï úÈhg' - See more at: http://elakiriwada.blogspot.com/2013/10/unlock-huawei-e303-and-latest-dongles.html#sthash.bS60bpNk.dpuf
     දැන් මේ sing in with google+   click කරන්න



 දැන් ඔයාගේ gmail එකේ විස්තර දීල log වෙන්න




දැන් මේක accept දෙන්න

මේකෙදි ඔයාලගේ dongle එකේ model එකයි IME number එකයි දීලා calculate  කරන්න 



දෙන තියෙන්නේ මුන්ට කැමතියි කියලා මේ button එක click කරන එක



දැන් ඔයාලට unlock code එක පෙන්නයි .මේකෙන් අපි ගන්න ඕන New Algo code එක.






දැන් තියෙන්නේ ඔයාලගේ dongle එකට වෙන network  එකක sim එකක් දාලා massage එකක් ඒවි unlock code එක ඉල්ලලා අපි හොයාගත්ත New Algo code එක දෙන්න. unlock වෙලා තියේවි.  

මතක තියාගන්න
mobile partner එක connect වෙන්නේ  නැත්නම් අලුත් profile එකක් හදලා connect වෙන්න
     Tools> options > Profile > Management > New

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes