Showing posts with label Internet tricks. Show all posts
Showing posts with label Internet tricks. Show all posts

Sunday, July 2, 2017

ඔන්_ලයින්_මේවා_කරමු_!!

අපිට අහු නොවෙන Online සේවා......




අපි නෙට් එකේ හැමතැනම කොයිතරම් කරක්ගැහුවට අපිට අහු නොවෙන Online සේවා ගොඩක් තියනවා.මම අද දෙන්නෙ ඒවගෙන් 20ක්,තව 200000000000000000ක් විතර ඇති.හොයල බලන්න ඔයාලත්.මේව කරගන්න අපි සොෆ්ටිවෙයාර් දාගෙන නහින්න ඕනෙ නෑ.බලන්න මෙතන තියන සමහර ඒව Online තියනවද තියල පොඩි පුදුමෙකුත් දැනෙයි.



01. මේක නම් හැමෝම දන්නවා ඇති.අපේ පරිගණකය Online scan කරගන්න
http://quickscan.bitdefender.com/en/



02. අද හා ඉන් ඉදිරියට දිනවල අපේ රටේ කාලගුණ වාර්තාව (කොයිතරම් නිවැරදිද කියලනම් දන්නෙ නෑ)
http://www.weatheronline.co.uk/weath...ND=SB&TOFD=tag


03. අපි හැමෝම ගහන්න කැමති Pool ගේම් ඔන්ලයින් ඉන්න අයත් එක්ක ගහන්න
http://www.miniclip.com/games/8-ball...-fire-pool/en/



04. Photoshop නැත්නම් Photo edit කරගන්න මෙතනින්
http://fotoflexer.com/



05. අපේ ඩොකියුමන්ට් PDF කරගන්න සොෆ්ට්වෙයාර් ඕනෙ නෑ මෙතනින් convert කරගන්න
http://www.freepdfconvert.com/



06. Office නැතුව ලියුමක් ටයිප් කරගන්න මේකෙන්
https://writer.zoho.com/home?serviceurl=%2Findex.do



07. දැන් ගහන මැච් එකේ ලකුණු දැනගන්න
http://www.espncricinfo.com/



08. English English ඩික්ෂනරියක් හොයාගන්න අමාරුද? මේ තියෙන්නෙ
http://dictionary.cambridge.org/



09. උඩින් යන ප්ලේන් වලටත් උඩින් ඉදන් ප්ලේන් යනව බලන්න
http://www.flightradar24.com/



10. සොෆ්ටිවෙයාර් නැතුව Audio/video convert කරගන්න
http://www.mediaconverter.org/



11. නියම වෙලාව දැනගෙන නියම වෙලාවට නැගිටින්න
http://onlineclock.net/



12. දැන් මිල කීයද කියල මෙතනින් දැනගන්න
http://www.xe.com/ucc/



13. ලබන අවුරුද්දෙ ඩයරිය මෙතන ලියන්න
http://www.my-diary.org/



14. මුලු ලෝකෙම Online map
http://googleearthonline.blogspot.com/



15. ගෙදර පියානෝවක් නැත්තම් මේකෙන් පුරුදු වෙන්න
http://www.bgfl.org/bgfl/custom/reso...2/music/piano/



16. mp3 cut කරගන්න Online
http://cutmp3.net/



17. Phone එකට ringtone එකක් හදාගන්න
http://makeownringtone.com/



18. Online සිංහල ටයිපින් ලේසියි
http://www.widgetbox.com/widget/sinhala-unicode-typing



19. කීබෝඩ් එකක් නැතුව උනත් Online typin keybourd
http://gate2home.com/English-Keyboard



20. ලංකාවෙ Online Shopping යන්න මෙතනින්
http://www.ibuy.lk

Youtube dark theme එකට මාරු වෙමු.

Web site වල Video බලද්දී dark background එකක් තියෙනවට කට්ටිය ආස ඇතිනේ. එත් Youtube එකේ තියෙන්නේ white background එකක්. නමුත් Google සමාගම Youtube එකට අලුත් UI එකක් හදුන්වා දීල තියෙනවා. මේක active කරගන්නේ මෙහෙමයි.

1. https://www.youtube.com/new website එකට යන්න.

2. Go to Youtube/Try it now Button එක click කරන්න.


3. දකුණ අත පැත්තේ උඩ කෙලවරේ ඇති Sign In click කරලා Login වෙන්න/Profile image එක click කරන්න.

4. එතන එන drop down menu එකෙන් Dark Theme option එක තෝරාගන්න.




දැන් කැමති විදිහට Video බලන්නයි තියෙන්නේ.

Wednesday, November 16, 2016

Image එකකින් FB profile එක සොයා ගන්නේ කොහොමද? easy FB tips

දැන්, අපේ හාර්ඩ් ඩිස්ක් එකේ තියෙනවනේ FB සැරි සරද්දී එහෙන් මෙහෙන් download කරගත්තු ෆොටෝස්..උදා: හිතන්නකෝ මේවගේ සරණයෙක් ගේ ෆොටෝ එකක් තියෙනවා කියල.. 



අපිට දැන් ඕනේ මේ සරණයා කාගේද කියල හොයාගන්න..එත් මේක ශෙයා කලේ කවුද කියල මතකත් නෑ..කොහොමද දැන් මේ සරණයා ගැන හොයා ගන්නේ??

FB එකෙන් DL කරන image වල file name එක nambers ගොඩකුයි _ එකයි අන්තිමට _n, _o, _a වගේ letter එකකින් ඉවර වෙන එකක්.

FB එකේ host කරලා තියෙන images සාමන්යෙන් පහල ෆොර්මැට් එකට තමයි තියෙන්නේ..
1st numeric_2nd numeric_3rd numeric_n.jpg
ex: 1973554_734220376610844_439125519_n.jpg

OR

1st numeric_2nd numeric_3rd numeric_o.jpg
ex: 886167_10152060549495102_919257990_o.jpg
1st numeric and 3rd numeric FB server එකෙන් randomly generate වෙන ඒවා. අපිට වැදගත් වෙන්නේ 2nd numeric
එකයි. 2nd numeric එක මේ url එක අගට add කරන්න. 




දැන් ලින්ක් එක browser එකේ address bar එකට දාලා enter කරන්න..අපිව සරණයා originally post කරපු link එකට redirect වෙයි.

වැදගත්: මේ ක්‍රමය valid වෙන්නේ "shared publicly" කරපු images වලට විතරයි. private share කළ සරණයෝ බැලීමට මෙම ක්‍රමය යොදා ගත නොහැක.

සමහර image වල numerics 3ට වඩා තියෙන්නේ පුළුවන්..ඒවායේ 3rd or 4th numerics ට්‍රයි කරලා බලන්න..

No matter what, you should respect privacy of other people.

Thursday, November 3, 2016

Facebook Page එකේ හා Profile එකේ සියළුම Wall Posts එක ක්ලික් එකෙන් මකන

මේ Extension එකෙන් පුළුවන් Facebook Page එකේ Profile එකේ සියළුම Post මකලා දාන්න. තව Profile එකේ තියෙන දේවල් Hide/Unhide කරන්න Like කරලා තියෙන ඒවා Un Like කරන්නත් Backup එකක් ලබා ගන්නත් පුළුවන්. මේ Extension එකේ නම තමයි Facebook Post Manager




මේ Extension එකෙන් පුළුවන් Facebook Page එකේ Profile එකේ සියළුම Post මකලා දාන්න. තව Profile එකේ තියෙන දේවල් Hide/Unhide කරන්න Like කරලා තියෙන ඒවා Un Like කරන්නත් Backup එකක් ලබා ගන්නත් පුළුවන්. මේ Extension එකේ නම තමයි Facebook Post Manager

මේක භාවිතා කරන්නේ මේහෙමයි.

මුලින් ම මෙතනට ගිහිල්ලා ඔබේ Chrome Web Browser එකට මේ Extension එක දාගන්න.
https://chrome.google.com/webstore/d...er-info-dialog

ඔබට මකන්න ඕනේ Facebook Profile එකේ Wall Post නම් ඔබ යන්න ඕනේ Profile එකේ Activity Log වලට. Profile එකට ගිහිල්ලා එතන තියෙන (රුපයේ පරිදි) View Activity Log ඔබන්න.



ඊට පස්සේ මේ Extension එකේ Icon එක ඔබලා මේ Extension එකෙන් එන Menu එකේ තියෙන ඔයාට කරගන්න ඕනේ වැඩේ තියෙන බටන් එක ක්ලික් කරන්න.
(උදා - Posts Delete කරන්න නම් ඕනේ Posts Delete මත ඔබන්න)



ඕක ඔබපු ගමන් මැකෙන්න ගන්නේ නැහැ. ටික වෙලාවක් ඔයා දාපු Post , Like , Hide කරපුවන්ම් ඒවා Scanning කරනවා. Scanning කරන වෙලාවට Facebook උඩ Bar එකේ වැටිලා තියෙනවා (පහත රුපයේ පරිදි) Scanning කියලා.



ඊට පස්සේ ඕක Scanning වෙලා ටික වෙලාවකින් ඔබෙන් අහවි ඒ ටික මකන්න ද කියලා එතකොට Confrim හෝ Ok බටන් එක ඔබන්න එචරයි.

Facebook Page එකේ Post මකන්න , Hide කරපුවා Unhide කරන්න Like කරපුවා Un Like කරන්නBackup එකක් ගන්න ඕනම් Facebook Page එකේ Activity Log වලට යන්න. Seetings වලට ගිහිල්ලා Activity Log කියන එක ඔබලා වැඩේ කරගන්න පුළුවන් මම ඉහත කියලා දුන්න විදියමයි Page එකේ Activity Log ගියත්. ඒ විදියටම කරගන්න ගැටළුවක් තියෙනවනම් Comment එකක් දාලා අහන්න මම උදව් කරන්නම්.

Torrent File Direct බාන්න මෙන්න තවත් අලුත්ම සයිට් එකක්. [ Sonicseedbox.com ]



ඔන්න මචන්ලා අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත් සයිට් එකක්. ඒ කිව්වේ අද දෙන ලිපියෙන් කියන්නේ අපිට Torrent ගොනුවක් Direct Link එකක් Download කරගන්න හදලා දෙන සයිට් එකක් ගැනයි. මේක Seedbox එකක්. මේකේ නම තමයි " Sonicseedbox ". මේකේදි Free Account එකක් හදාගන්න අපිට 4 GB Free Space එකක් හම්බවෙනවා. Account එකක් හදන්න Email ලිපිනයක් සහ මුරපදය පමණයි දෙන්න තියෙන්නේ. Free Acc කට්ටියගේ Max Torrent Size එක 2 GB තමා. එකවර රැදවිය හැකි Torrent File ගණන 4යි. රදවා ගන්නා කාල සීමාව 24 hours. Download කරද්දි Speed එක Limit වෙන්නේ නැතුව Full Speed එකෙන්ම ගන්න පුලුවන්. ඒ වගේම 1 Click Resume Support කරනවා.

Introduce SonicSeedBox " New Generation of Torrent Cloud "

▀ ▀ හරි මෙතනින් සයිට් එකට ගිහින් Register වෙන්න. ▀ ▀
Register to get 4 GB storage for free






✿ මෙහෙමයි වැඩේ කරගන්නේ ✿

▀ Email ලිපිනයක් සහ මුර පදයක් ලබාදී " Create An Account " ක්ලික් කරන්න.



▀ දැන් ලබාදුන් Email ලිපිනයට ගිහින් Account Confirmation Mail එකෙන් Account එක Activate කරගන්න.







▀ ඊට පස්සේ ඉතින් අපිට Direct Link එකක් හරහා බාගන්න අවශ්‍ය කරන Torrent එකේ Magnet Link , Torrent URL එක හෝ .torrent ගොනුව Upload කරලා " GO " ක්ලික් කරන්න.







▀ දැන් තියෙන්නේ ඉතින් Download කරන්න තමයි. Free Acc කට්ටියට පොඩි දෙයක් කරන්න තියනවා. මොකද Free Acc කට්ටිය Download කරන්න ඕණා අදාල ගොනුව ZIP එකක් විදිහටයි. මොකද අපිට කැමති ගොනුව විතරක් තෝරගෙන Download කරන්න බෑ. ඒක නිසා Torrent Caсhing complete උනාට පස්සේ " Download ZIP " කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ Popup වෙන Window එකෙන් [ Later ( Download ZIP ) ] ක්ලික් කරන්න. ( පහත Screen Shot )





✿ Free User Instruction ✿

▀ " Download ZIP "

▀ Any torrent that still caching after 15 minutes will be removed ( Free user only )

▀ For free user, all torrent file ( Completed and Still caching ) will be remove after 24 hours.

✿ මෙන්න Download Speed එක..... ✿

Wednesday, April 27, 2016

Google DNS මහින් ඉන්ටෙර්නෙට් වේගවත් කරගනිමු !

වේගවත් කරන්න ඉස්සෙල්ල Google DNS කියන්නෙ මොකද්ද කියල දැනගෙන ඉන්න එපැයි ! 
DNS කියන එකේ තේරුම තමයි කොල්ලෝ.. Domain Name Server කියන එක !

අපිට මේකෙන් තමයි net එකේ මොකක් හරි Search කරද්දී IP addresses සහ Url's හොයල දෙන්නෙ ! ඉතින් normal එකේ ගත්තහම හැම computer එකකම තියෙන්නෙ OS එකෙන් Automaticaly Genarate කරගත්තු DNS එකක් නිසා අපිට කැමති DNS එකක් Assign කිරීම මගින් අපිට Net එක Speed කරගන්න පුළුවන් ! 
( සරල ලෙස කිව්වොත් එහෙම තමා.. එත් ටිකක් Advanced බාෂාවෙන් කිව්වොත් සිද්දිය මේකයි
Google Dns කියන්නෙ google සමාගම විසින් ඕනෑම කෙනෙක්ට බාවිතා කරන්න දීල තියන අංකයක්.. ඒකනිසා google වල මොනාහරි Search කරනකොට google Search Engine එකේ එන Crawler මගින් ගෙනෙන සෑම දත්තයක්ම ගබඩා කරන කොටසත් එක්ක මේ Public DNS බැදිලා තියෙන්නෙ ඒක නිසා Google වල මොනාහරි හොයල Page එකක් ලෝඩ් කරගන්න කොට අපේ Speed ඒක ටිකක් වැඩි වෙනවා ! )
ඉතින් මේ ජිල්මාර්ට් එක දාගන්නේ කොහොමද ?

ඒක කරන්නේ මෙහෙමයි !

වින්ඩොව්ස් 7 වල නම් Start වල මෙහෙම ගහන්න !



එහෙම නැත්තම් Control Panal එකට ගිහින් network and Sharing Center යන්න !




ඊටපස්සේ Change adapter Setting click කරන්න !




ඊට පස්සේ local area Connection එකේ Properties ගන්න !



ඊටපස්සේ Internet Protocol Version 4
 (TCP/IPv4) වල properties ගන්න !
අරහෙන ඉවරවෙලා

Preferred DNS Server: 8.8.8.8

සහ

Alternate DNS Server: 8.8.4.4



කියන ඒවාට මේ දීල තියන values assign කරගන්න !
 


ඊටපස්සේ ඉතින් OK කරපන් ! 


ආ තවපොඩ්ඩෙන් අපේ XP අයියල ව අමතක වෙනවා !


XP වල කිසි ගින්නක් නෑ.. මේ විදියටම තමා !


වෙනසකට තියෙන්නෙ network එකේ Properties ගන්නේ 


Step 1: Click Start Button.

Step 2: Click Control Panel.
Step 3: Click Network Connections.
Step 4: Click on your Current Connection icon

මේකත් බැලුවනම් ඔය ටිකිරි මොලේට හොදට තේරෙයි සිද්දිය මොකද්ද කියල ! 


 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes