
10....ඊලගට පහල රූපේ තියෙන විදිහට primary hard partition එක උඩ click කරලා next දෙන්න.
11....ඊළගට files ඔයාගේ හාඩ් එකට copy වෙයි..මේ files copy වෙන්න යන වේලාව ඔයාගේ computer එකේ speed එක ram එක අනුව වෙනස් වෙනවා යාලුවනේ.....files copy වෙන විදිහ පහල රුපෙන් පෙනෙයි ඔයාලට.
12....file ඔක්කොම copy උනාට පස්සේ ඔයාගේ computer එක restart වෙයි.restart වෙනකොට වැටෙන්නෙ පහල රූපේ වගේ එකක්.
13....computer එක auto
start වෙනකොට මුලින්ම DVD එක BOOT කරන්න කියලා දුන්නට ඔය KEABORD එකේ කිසම
KEY එකක් PRESS කරන්න එපා....එහෙම උනොත් ඔයාට ආයෙම මුල ඉදල windows 8
දාන්න වෙයි..computer එක on කරනකොට පහල රූප වගේ පින්තුර 3 ක් වැටෙයි.
14....ඔයලට ඊළගට එන screen එකේ personalize කියන එක Auto select වෙයි.
15....ඔයාගේ pc එකට name එකකුයි ඔය කැමති color එකකුයි තෝරන්න.ඊට...