අද නම් කියන්නේ පොඩි offer එකක් ගැන
SOL REPUBLIC කියන්නේ USA වල හදන ෆට්ට භාණ්ඩයක්
http://bit.ly/PhfOgk
ඉතින් මේ දවස්වල එයාලගේ පොඩි ප්‍රොමෝෂන් එකක් යනවා
ඉස්සෙල්ලම මෙන්න නේ ලින්ක් එකෙන් යන්න.
http://bit.ly/PhfOgk
ඊට පස්සේ උබලගේ ඇත්ත විස්තර ටික දීල profile එකක් හදන්න ඕන. FB & Twitter වලින් link එක හදාගන්න ඕන
මතක තියාගනින් උබල දෙන හැම detail එකකටම points එකතු වෙනවා කියල
ඕක ඇතුලට ගියාම තියනවා පොඩි පොඩි සෙල්ලම් ටිකක්,ඒවා හරියට ගොඩ දැම්මොත් ඒවාට points එනවා නිකම්ම (100,300,500 points වගේ)
challenges නොකලත් Posts sharing වලින් දවසට 40 points නිකම්ම එනවා
JAX In-Ear Headphones කියන එක points 2500 න් redeem කරන්න පුළුවන්
මේ තියෙන්නේ තව සුපිරි items ටිකක්, ටිකක් ඉවසල වගේම මහන්සි උනොත් ප්‍රතිපල බොහොම වැඩියි
හරියට ගේම ගැහුවොත් මාසයක් යන්න කලින් ඕක ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. නිකම් ebay එකේ බලපන් ඕකේ වටිනාකම කීයද කියල.
හෙට ඒ කියන්නේ Monday මෙයාල special promotion එකක් කරනවා
තව දෙයක් තමයි උබල ගේ යාළුවො මේකට සෙට් කරනකොට උබලටත් points හම්බවෙනවා
http://www.soldierofsound.com/referchallenges/index/3
කස්ටිය වැඩේ වන කරගන්නේ නැතුව එළකිරි වගේ කරපල්ලා එහෙනම්. මම මේක දැනගෙන ටික දවසක් වෙනවා එත් මේකේ දැම්මේ නැත්තේ මොකෙක් හරි පිස්සුවක් කෙලියොත් බනිස් වෙයි කියල බයට
එහෙනම් ජයවේවා........
0 comments:
Post a Comment