ඔන්න තවත් Virus Guard එකක් උස්සගෙන අවා..
Givaway Page
.එතන තියන Ihre E-Mail-Adresse: තැනට mail address එක දිලා ඊට යටින් තියන captcha code එකත් ගහලා නිල් පාට button එක ඔබන්න..දැන් mail account එකට activation code එක සහ download link එක ඇවිල්ල ඇති..
download link එකෙන් software එක download කරගන්න .
මෙතැනින් Activation Code එක register කරගන්න.
Register Acvivation code
1 comments:
Using Kaspersky anti virus for many years now, I recommend this product to you all.
Post a Comment