Saturday, December 14, 2013

පණ මෙන් වටින ලැප හරි ඇන්ඩ්රොයිඩ් ෆෝන් කට්ට හරි ඉස්සුවොත්

මං හිතුව ලැපක් අළුතෙන් ගන්න ඉන්න උන්ටයි, අරන් පාවිච්චි කරන උන්ටයි, ගන්න කලින් ‍පොර ටොක්ස් දෙන මං වගේ උන්ටයි වැදගත් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් ගැන කියන්න. පොඩි කිව්වට මේක මරු භාණ්ඩෙ. පොලිසියෙ වැඩේ ගෙදර ඉඳන් කරල ඔනෙමනම් හොරාව කන්ටැක්ට් පාරක් දාල ගෙදරටම භාන්ඩෙ ගෙන්න ගන්න පුළුවන්. දැනටමත් ඉතිං හුඟ දෙනෙක් දන්නව ඇති. කමක් නෑ නොදන්න උන් ටික දැනගත්තාවෙකො නේද? හරි කයිය ගැහුව ඇති. සොෆ්ට්වෙයා එකේ නම තමයි PREY.‍ ඔක්කොටම කලින් අපි බාගෙන ඉමුකො. ආහ් කියන්න අමතක උණා. මේක බරගානක් වෙනව. $ 00.00 පළමු ලින්ක් එකෙන් ගියාම PREY නොමිලේ ඔබේ ඩිවයිස් එකට භාගන්න අවශ්‍ය ලින්ක් එකත්, ‍PREY නිවැරදිව උපාංගයේ පිහිටුවා ගන්න කියාදෙන වීඩියෝ එකට ලින්ක් එකත් දැකගන්න පුළුවන්.දෙවැනි ලින්ක් එකේ ඩිවයිස් එකට ගැලපෙන මෘදුකාංගය තෝරා ගන්න පුළුවන්. කැමති ලින්ක් එකකින් භාගන්න. http://preyproject.com http://preyproject.com/download ඉන්සටෝල්...

Monday, December 9, 2013

මෙන්න සුපිරි Software එකක්

කාලයක් තිස්සේ මම හොය හොයා හිටිය Software එකක් මට හම්බුනා ලඟදි.ඉතින් හිතුනා ඒක ඔයාලත් එක්ක බෙදාගන්න මොකද ඔයාලටත් අනිවාර්යෙන්ම ගොඩාක් ප්‍රයෝජනයක් තියෙන නිසා මේ Software එකෙන්. බොහෝ අය හොය හොය හිටිය pdf files අපිට ඕනි විදියට වෙනස් කරගන්න විදියක්.ඔන්න මම අද හඳුන්වල දෙන software එකෙන් ඒක කරගන්න පුලුවන්. මේකෙ නම ABBYY PDF Transformer Download link එක පහලින් දාල ඇති.Size එකනන් ටිකක් වැඩියි තමයි.ඒත් හොඳම වැඩකාරයෙක්.Install කරන විදියත් Text doc එකක දාලයි තියෙන්නෙ.ඕක මම upload කරපු link එකක්.බය නැතුව බාගන්න. Download part 01 Download part 02 Download part 03 Download part 04 Download part 05 ABBYY PDF Transformer v3.0.100.216 Incl Crack - Size 266MB මෙන්න Screeshot එකක් ඔයාලට බලාගන්නත් එක්ක දැම්ම. ඕකෙන් පුලුවන් pdf එක open කරල එතන තියෙන...

Sunday, December 8, 2013

Windows 8.1 දාගෙන Activator කරගනිමු.

ඉතින් මේ දවස් වල කට්ටියම Windows 8.1 දාන්න try කරනවනේ.කට්ටියටම කරකියාගන්න දෙයක් නැතුව හිටියේ කොහොමද මේක activate කරගන්නේ කියලනේ. ඔන්න දැන් ඒ ප්‍රශ්නෙත් හරි.මමත් හොයල හොයල මේක දාල බැලුවේ. ප්‍රශ්න ඔක්කොම හරි. activate උනා.දවස් 180 කතා එහෙම නැහැ. Fully activated. මුලින්ම මේ torrent එක download කරගන්න. 01. ඕක එක්කෝ DVD එකකට හෝ WinUSB maker වගේ එකකින් USB drive එකකට හෝ දාගන්න. 02. සාමාන්‍ය විදියටම install කරන්න.Serial No -XHQ8N-C3MCJ-RQXB6-WCHYG-C9WKB. මැදදී අහයි Windows 8.1 Pro or Pro VL ද කියල එකේ Pro එක select කරන්න. (Windows Media Center serial එක එහෙම දාන්න එපා. activate කරගන්න බැරිවෙයි.) 03. Torrent එකත් එක්ක download වෙනවා activator එක.එකේ Folders 3 ක් තියෙනවා Server 1,2,3 කියල.ඒ සෙට් එකම copy කරගන්න Desktop එකට. 04. ඒ එක...

Tuesday, December 3, 2013

ESET NOD32 Antivirus 6 One Year Full Licence Free

ESET NOD 32 ANTIVIRUS 6 FREE ONE YEAR LICENCE-Giveaway EXPIRED ඔන්න තවත් Virus Guard එකක් උස්සගෙන අවා.. ESET NOD32 කියන්නේ මන් දැකලා තියන Virus Guard අතරින් machine එකට අඩුවෙන්ම වද දෙන Guard එක. ඒ වගේම ලංකාවෙත් ගොඩක් ජනප්‍රිය software එකක්. මේක ගන්න කරන්න තියෙන්නේ පොඩි දෙයයි.පහල තියන ලින්කුව උඩ කොටලා Giveaway Page එකට යන්න. Givaway Page .එතන තියන Ihre E-Mail-Adresse: තැනට mail address එක දිලා ඊට යටින් තියන captcha code එකත් ගහලා නිල් පාට button එක ඔබන්න..දැන් mail account එකට activation code එක සහ download link එක ඇවිල්ල ඇති.. දැන් දීල තියන download link එකෙන් software එක download කරගන්න . මෙතැනින් Activation Code එක register කරගන්න. Register Acvivation co...

Monday, December 2, 2013

ආයේ ඉන්ටර්නෙට් මනී හොයන්න කට්ට කන්න ඕන නෑ.

ඇත්තටමකිව්වොත්මේක 100% ක් සාර්ථකයි. හැබැයිඉතින්සල්ලිඑකතුවෙනවිදියනම්එකමතමයි.මේකහැක්කිරීමක්නම්නෙවෙයි.  නමුත්ඇත්තටමහොරවැඩක්. සමහරඅයනම් BOT ගැනඅහලත්ඇති..ඇත්තටමකිව්වොත්මේකත් BOT එකක්තමයි. BOT එකක් කියන්නේ මොකක්ද කියල දැන් සමහර අය කල්පනා කරනවා ඇති.හරිහරි. එහෙනම් තේරෙන භාෂාවෙන් කියන්නම්කො මේකෙන්මොකක්ද කොරන්ඩ පුළුවන් කියල .. *BOT එකකින් පුළුවන් අපේ රිෆරල් ලින්ක් එකට ක්ලික්ස් ගන්න ඕනෑ තරම්.. *මෙහිදී අප පාවිච්චි කරනු ලබන්නේ ක්ලික්ස් ලබාගැනීම වෙනුවෙන් නිර්මාණය කරන ලද BOT එකක් වුවත් වෙනස් වෙනස් ආකාරයේ BOT වර්ග තිබෙනවා. *වෙබ් අඩවිවල ට්‍රැෆික් ලබාගැනීමට,යූටියුබ්වීඩියෝ වීව්ස් ලබාගැනීමට වගේ වැඩවලටත් මේ BOT නමැති හොර ක්‍රමය (මගේ ඊලග ක්‍රමේ රන් වෙන්නේ මේ විදියට තමයි.ලගදීම බලාපොරොත්තු වන්න.එ ක්‍රමෙන් නම් දවසට ඩොලර්ස් 5හක් හොයන්න පුලුවන් කියලා තමයි කියන්නෙ....

Page 1 of 9712345Next

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes