1. මුලින් ම Yllix වෙබ් අඩවියට යන්න
https://yllix.com/416466/ ( මේක මගේ AFFILIATE LINK එක කැමතිනම් මේකෙන් ගිහිල්ලා Signup වෙන්න)
2. මුලින් ම භාෂාව වෙනස් කරගන්න උඩ English කියන එක ඔබන්න. එතනින් සිංහල තෝරන්න.

3. ප්‍රකාශක ගිණුමක් තනන්න කියන එක ඔබන්න ඊලගට

4. ඊළගට ඔබේ නම , E-mail ලිපිනය දෙන්න දීලා 'ගිණුම ගිණුම අරඹන්න' ඔබන්න.

ඊළගට පහත පරිදි පණිවිඩයක් ලැබේ

5. දැන් යන්න ලබා E-mail පරීක්ෂා කරන්න, ගිණුම සක්‍රීය කිරීමේ සබැදිය ක්ලික් කරලා ගිණුම සක්‍රිය කරගන්න.

6. ගිණුම සක්‍රීය කිරීමේ සබැදිය ක්ලික් කරලා වෙබ් අඩවියට යනකොට ම එනවා Popup එකක් එකේ I fully understand and accept the General Terms and Conditions for Publishers. ක්ලික් එකක් දාලා Complete Registration ඔබන්න.

7. ඊළගට ඔයාගේ විස්තර ටික පුරවලා Contiune ඔබන්න.

8. ඊළගට ඔයාගේ දුරකථන අංකය දීලා , තව Skype Id එකක් තියෙනවනම් එකත් දීලා Contiune ඔබන්න. ( මට Skype Id එකක් තියෙනවා එත් මම ලබා දුන්නේ නැහැ)
9. ඊළගට payments කරන්න ඕනේ විදිය තෝරන්න. මමනම් Ez Cash තේරුවේ. Ez Cash ගිණුමක් නැත්තම් ඔබේ Dialog , Etisalat , Hutch දුරකථනයෙන් #111# Dial කරලා මතක හිටින Password එකක් දාලා පහසුවෙන් Ez Cash ගිණුමක් හදා ගන්න. ( Ez Cash ගිණුමේ සීමාවක් තියෙනවා මුදල් ඇතුළු කරන්න පුළුවන් රු 10000 හා 25000 ගිණුම් වශයෙන් 25000 ගිණුම් අපි ශාකාවකට ගිහින් හදා ගන්න ඕනේ)

10. දැන් Ez Cash දුරකථන අංකය ඇතුළු කරන්න.

11. ඊලගට රුපයේ පරදී Close ඔබන්න.

12. ඊළගට Ad Tags ඔබන්න

13.
AD TAG GENERATOR වලින් කැමති එකක් මත ක්ලික් කරන්න https ඇඩ්ස් නම් ගොඩක් ආරක්ෂිතයි ඒවා මේ ලගදි හදුන්වා දුන්නේ. (අනිත් ඒවා දැම්මොත් මැල්වෙයා ඇවිල්ලා සයිට් එක Google එකෙන් බ්ලොක් වෙන්න පුළුවන්)
14. ඊලගට ඔබ කැමති එකක් මත එබුවන්ම් පහත රුපයේ ආකාරයට. Website type: Non Adult තෝරන්න, (Adult තෙරුවොත් Porn Ads තමයි වැටෙන්නේ.)
Format: තෝරන්න , Optional settings ඔබන්න ඊළගට එතනින් පුළුවන් Code type: එක තෝරන්න. Iframe හෝ Java/Script මමනම් Iframe Ads ම තමයි දැම්මේ. අවසානයේ Get Ad Tag ඔබන්න. එතකොට Ad Code එක ලැබෙයි.

15. දැන් අර ලැබුණ Ad Code කොපි කරගෙන ඔබේ වෙබ් අඩවියට ඇතුළු කරගන්න. Blogger බ්ලොග් අඩවියක් නම් Layout ගිහිල්ලා Add a Gadget වලින් Html Java/Script එකක් අරෙගන ඔය කෝඩ් එක දාලා Save කරගන්න එචරයි. ,

ඔයාගේ වෙබ් / බ්ලොග් එකට එන අය Ads ක්ලික් නොකරොත් මුදල් හම්බෙන්නේ නැහැ. නමුත් Layer Ad Tag එකක් දැම්මොත් ඔයාගේ සයිට් එකට එන අය Ads ක්ලික් නොකරත් Yllix එකෙන් ගෙවනවා. Layer Ad Tag Safe නැහැ කියලා ත් කියන්න ඕනේ. Layer Ad Tag එකක් දැමොත් ඔයාගේ බ්ලොග් සයිට් එකට මැල්වෙයා ඇවිල්ලා Google එකෙන් බ්ලොක් වෙන්න පුළුවන්. ඒක නිසා එකේ අවධානමත් අරෙගන කරන්න. මැල්වෙයා ඇවිල්ලා Google එකෙන් බ්ලොක් උනොත්
මෙතන තියෙනවා හදා ගන්න හැටි
http://www.anusha.info/2016/06/google.htmlමමනම් Popup ඇඩ්ස් තමයි දාන්නේ ඒවගෙන් යම් මුදලක් හොයන්න පුලුව්න්. Adlut Ads දැම්මොත් එක ක්ලික් එකකට සාමන්‍ය Non Adult ඒවාට වඩා වැඩි මුදලක් ලැබෙනවා.
තව දෙයක් කියන්න ඕනේ ඔයාගේ Ads වලට කොචර ක්ලික් වැටුනත් මුදල් උපයන්න නම් ඔයාගේ Account එක PREMIUM වෙනකම් ඉන්න ඕනේ. එකත් සුළු දෙයක් $ 0.09 උණ ගමන් ඔයාගේ ගිණුම PREMIUM එකක් වෙයි
මෙන්න තියෙනවා මන් සල්ලි අර ගත්ත බවට සාක්ෂි. උබලා මේක විශ්වාස නොකර නිසා දාන්නේ.
මේක තමයි මට ඉසෙල්ලා එව්වේ උදේ එව්වේ

මේක ආවේ හවස 6ට වගේ

Skrill එකෙන් ආපු එක මෙන්න

Skrill එකේ සල්ලි Ez Cash එකට යැව්වා ට පස්සේ ආපු E-mail එක මෙන්න.

Skrill එකෙන් Ez Cash Account එකට සල්ලි එන්න තත්පරයක් වත් ගියේ නැහැ මෙන්න Ez Cash වලට ආපු බවට ලැබුණ SMS එක
