Friday, October 25, 2013

නොමිලේ ගෙදරටම Mouse පෑඩ් එකක් ගෙන්න ගමුද.



කොහොමද මචන්ලා ... සමහරවිට අද කියන්න යන එක ගැන නම් අපේ එලකිරි යාලුවෝ දැන් දන්නවත් ඇති. අද කියන්න යන්නේ නොමිලේම Mouse Mat ( මවුස් පෑඩ් ) එකක් අපේ ගෙදරටම ගෙන්න
ගන්න පුලුවන් පොඩි ක්‍රමයක් ගැනයි. මවුස් පෑඩ් එකක් කියන්නේ නම් එච්චර වටිනා දෙයක් නෙමෙයි. ඒත් මේක නොමිලේ ලැබෙන චාන්ස් එකක් නිසා අතාරින්න එපා. මමත් දැන් මවුස් පෑඩ් 2 , 3 ක්ම ගෙන්න ගෙන තියෙන්නේ. ඔයාලත් ගෙන්න ගෙන බලන්නකෝ.
කරන්න තියෙන්නේ පොඩි දෙයයි.


ඉස්සෙල්ලම බලලා ඉන්නකෝ මට හම්බ උන Mouse පෑඩ් එක.



දැන් බලමු වැඩේ කොහොමද කරගන්නේ කියලා.

හරි ඉස්සෙල්ලම මෙන්න මේ වෙබ් සයිට් එකට යන්න.



සයිට් එකට ගිහින් Register ක්ලික් කරන්න. ( අපිට මේකේ සයිට් එකේ Reg වෙනවට 70 Point හම්බ වෙනවා. ඒ Point අපිට වැදගත් කියලා ඉදිරි පියවරකදි විස්තර කරනවා. )





Register ක්ලික් කරපු ගමන් ඔයාලට මෙන්න මේ වගේ Page එකක් එනවා, එතන පුරවන්න තියන ඒවා ටික පුරවන්න. එහෙම නැත්නම් එතන තියන් Sign In With කියන තැනින් යාලගේ FB , Twitter , Google
ගිණුමකට ලොග් වෙන්න. ( පහත රූපය )



හරියට සම්පුර්න කරලා Submit කරාම මෙන්න මේ වගේ Message එකක් එයි.



ඊලගට ආයෙත් TomTop සයිට් එකේ Home Button එක ක්ලික් කරන්න.

Home Page එක ආපුවම ඔයාලට පෙනෙයි See All Categories Menu එකට යටින් FREE GIFT කියලා තැනක්. ඒක ක්ලික් කරන්න.



ඒක ක්ලික් කරාම අලුත් Tab එකකින් මේ Page එක එයි. ඒකෙදි ඒකෙ තියන Add To Cart ක්ලික් කරන්න.



ඊලගට එන Page එක වැදගත්.මම කිව්වනේ මේ සයිට් එකේ Register වෙනවට අපිට 70 Point හම්බ වෙනවා කියලා. දැන් තමයි ඒ Point ටික අපිට ඕණ වෙන්නේ.
හරි දැන් ඇවිල්ලා තියන Page එකේ තියනවා Tomtop Points කියලා තැනක් එතෙන්ට මතක ඇතුව 70 දාලා Apply ක්ලික් කරන්නම ඕනේ.



Point ටික Apply කරාට පස්සේ මෙන්න මේ Page එක එනවා. ඒකේදි Proceed To Checkout ක්ලික් කරන්න.



ඊලගට එන්නේ අපිට මේ Billing Information Form එක. ඒකත් නිවැරදිව පරිස්සමට පුරවන්න. ගෙදර ලිපිනය එහෙම ඩබල් චෙක් කරන්න. නැත්නම් අල්ලපු ගෙදරට යයි. තව එකක් ඔයාලගේ ගමේ Postal Code
එක දන්නේ නැත්නම් මෙන්න මේ පොඩි Tool එකෙන් Postal Code එක ලේසියෙන්ම හොයා ගන්න පුලුවන.



Postal Code Finding Tool එක මෙතනින් බාගන්න.



හරියට සම්පුර්ණ කරාට පස්සේ Continue ක්ලික් කරන්න.



ඊලගට තියෙන්නේ Shipping Method එක තෝරන්න. ඒකයි ඔය පහත රූපේ තියන එව්වා ටිකත් ඒ විදිහටම තෝරලා Continue ක්ලික් කරන්න.



දැන් අපිට එන Payment Information එකෙන් Pay with points තෝරලා Continue ක්ලික් කරන්න.



ඊලගට එන Order Review එකෙන් Place Order ක්ලික් කරන්න.



ඇති යාන්තම් ඔක්කොම ටික කරලා ඉවරයි. වැඩේ ඉවර උනාම මෙන්න මේ වගේ එකක් එයි........



දැන් ඔයාලගේ E-Mail එකට Mail එකක් එන්න ඕනේ අපේ Order එක Shipped කරා කියලා. මේ Mail එක එන්න සමහර විට දවස් 2ක් විතර යන්නත් පුලුවන්. ඒ නිසා ඒක ගැන නම් කලබල වෙන්න එපා.

Mail එක එන්නේ අපේ Mail එකේ තියනවනේ Primary , Social , Promotions කියලා Categories තුනක්. Mail එක එන්නේ ඒකෙන් Promotions කියන Categori එකට

ආරක්ශිතව අන්තර්ජාලයේ File රදවන්න 20GB Free Cloud Storage එකක්.



ඔන්න මචෝ ගෙනාවා අපිට අන්තර්ජාලය පාවිච්චි කරද්දි වැදගත් වෙන දෙයක්. ඒ තමයි Cloud ක්‍රමයට දත්ත රදවන සේවයක් ගැන. අපේ මොකක් හරි File Upload කරන්න අපිගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ Mediafire වෙබ් අඩවියනේ. ඒත් ටික දවසක් යද්දි Mediafire එකෙන් ඒ File එක Delete කරනවානේ. නමුත් මෙවැනි වෙබ් අඩවියක අපේ File එක Delete නොකර කැමති කාලයක් තියා ගන්න පුලුවන්. මෙම වෙබ් අඩවියේඅලුත් ගිනූමක් අරින සෑම කෙනෙකුටම 15 GB Free Space එකක් හම්බ වෙනවා. තව අපිට හම්බ වෙන Referral Code එකකින් තවත් අලුත් යාලුවෙක් හදුන්වා දුන්නම තවත් අමතර 5G BSpace එකක් හම්බ වෙනවා. මේ වෙව් අඩවියේ නම Copy.com.



උබලා Dropbox පාවිච්චි කරලා තියනවා නේද. මෙන්න මේකත් Dropbox Cloud Storage එක වගේම එකක් තමයි.









හරි ඉස්සෙල්ලම Free Acc එකක් හදාගන්න මෙතන්ට යන්න.









හරි දැන් මෙන්න මේ Form එක Fill කරන්න.






හරි ඊට පස්සෙ Copy.Com එකේ App එක Download කරගන්න.( මේක බාගැනීම අවශයම නෑ ) හැබැයි බාගත්තම අපිට වැඩ කරගන්න ලේසියි

ඔයාලා Dropbox පාවිච්චි කරලා තියනවා නේද. මෙන්න මේකත් Dropbox Cloud Storage එක වගේම එකක් තමයි. මේකේ තියන App එක Download කරලා Install කරගත්තම
අපේ Window එකට එනවා Copy කියලා Folder එකක්. ඒ Folder එකට අපි Copy කරන සෑම File එකක්ම ස්වයන්ක්‍රීයවම අපේ Copy.com Account එකට Upload වෙනවා.









මෙන්න තියනවා 15GB හම්බ වෙලා



එහෙනම් කට්ටිය මේකෙත් Account එකක් හදාගෙන බලන්නකෝ.








සුපිරියටම Video Edit කරන්න | CyberLink PowerDirector 12



ඔන්න යාලුවනේ අදත් ගෙනාවා සුපිරිම Software එකක්. අද දෙන්න ගෙනාවේ 2013 Best Video Editing Software Comparisons වල නොම්මර #1 ට තියන
තියන CyberLink PowerDirector මෘදුකාංගයේ අලුත්ම සංස්කරණය වන CyberLink PowerDirector 12 මෘදුකාංගයයි. [ Release Date: 2013-09-16 ]
අපිට Video එකක් Edit කරන්න ඕනේ නම් මේක තමා හොදම මෘදුකාංගය. අනිත් එක තමයි මේකේ තියන සුපිරි Effect , Transitions දාලා අපේ විඩීයො එක
එහෙම නැත්නම් Slide Show එක සුපිරියටම හදාගන්න පුලුවන්. වැඩි කතා ඕන නෑ බාගෙනම බලන්නකෝ.




CyberLink | PowerDirector 12 - Intro Video





ඉස්සෙල්ලම CyberLink PowerDirector 12 තියන අලුත් Features ටික බලාගන්නකෝ.





CyberLink PowerDirector 12 මෘදුකාංගය පහත සබැදියෙන් Download කරගන්න. [[ File Size : 521.25 MB ]]


මෙහෙමයි ඉස්සෙල්ලම CyberLink PowerDirector 12 මෘදුකාංගයේ අත්හදා බැලීමේ සංස්කරණය Download කරගෙන මම දීලා තියන Crack එක පාවිච්චි කරලා CyberLink PowerDirector
12 මෘදුකාංගය Crack කරගන්න.




CyberLink PowerDirector 12 Trial Version එක මෙතනින්



CyberLink PowerDirector 12 Crack එක මෙතනින්.





Trial Version Download



මෙහෙමයි Crack කරගන්නේ.

1 ] CyberLink PowerDirector 12 මෘදුකාංගයේ අත්හදා බැලීමේ සංස්කරණය Download කරගෙන සාමාන්‍ය විදිහට Install කරගෙන අවසාන පියවරේදි
මෘදුකාංගය Launch කරන්නේ නැතුව Finish කරන්න.

2 ] Crack Folder එක Open කරලා " 12.reg " කියන File එක ඩබල් ක්ලික් කරලා Yes >> OK කරන්න.

3 ] ඊලගට Crack Folder එකේ තියන අනික් ගොනු තුන " C:\Program Files\CyberLink\PowerDirector12 " කියන Folder එකට Copy >> Paste කරන්න.

4 ] හරි දැන් CyberLink PowerDirector 12 Desktop Icon එක ඩබල් ක්ලික් කරලා Application Open කරගන්න.
Open application. Select "No, thanks" for participation option,
Uncheck "remind me later" box and click on "skip registration" button.

5 ] මතක ඇතුව " Setting " වලට ගිහින් " Auto Update Option " එක " Uncheck " කරන්න.

* Feature of the crack: Never expire trial with full functionality.




ඔන්න CyberLink PowerDirector 12 Screen Shot ටිකකුත්.



Slide Show Creator



මෙන්න ඕණ කරන System Requirements ටික

Operating System
Microsoft Windows 8, 7, Vista(32bit/ 64bit)
Microsoft Windows XP (32 bit with Service Pack 3)
Screen Resolution
1024 x 768, 16-bit color or above
Memory
2GB required

පෝන් එක කොම්පියුටරේට හයිකරගෙන ඉන්ටනෙට් යන්න.

ගොඩ දෙනෙක් මේක දන්නවා ඇති ...නමුත් මට මේක අලුත් දෙයක් උනා..ඒක නිසා මේක දන්නෙ නැති අයත් එක්ක බෙදා හදා ගන්න ඕනෙ කියලා හිතුනා..මේ ක්‍රමය ගොඩාක් වැදගත් වෙන්නෙ ලෑන්ඩ් ලයින් වලින් ඉන්ටනෙට් එක්න උදවියට,,මොකද හදිස්සියෙ ඉන්ටනෙට් වලට කෙලවුනා ..මේ මට වෙලා තියනවා වගේ..මගේ නම් ලොරියක් ටෙලිපෝන් වයර් එක කඩාගෙන ගිහිල්ලා..අතේ තියෙන්න්නේ ඇන්ඩ්‍රොයිඩ් පෝන් එක විතරයි...ඒකෙන් ඉන්ටනෙට් එන්න මොකක්ද වගේ..පීසී එකෙන එන්න ක්‍රමයක් තියනවානම් තමා හොඳ....මෙන්න ක්‍රමය..

අවශ්‍ය ද්‍රව්‍ය....

ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකයි
කොම්පියුටරයයි
පෝන් එකයි කොම්පියුටරයයි සම්බන්ධ කිරීමට යූඑස්බී කේබලයයි...(මෙය නැතිනම්..වයිෆයි තිබොනොත් ඒත් ඇති...නමුත් මේ සඳහා ඔබට ලැප්ටොපයක් ඕනෑ වේ)

ඉස්සෙල්ලා මම කරපු ක්‍රමයට යමු...නමුත් ඊට වඩා ලේසි ක්‍රමයක් තියනවා...මම මොකද කලේ ඉස්සෙල්ලා ඇප් එකක් ඩවුන්ලෝඩ් කලා. ඒකෙ නම Quick USB Tethering.....ඉතුරු ටික මතක නෑ. ඊට පස්සෙ ඒක ඇන්ඩ්‍රොයිඩ පෝන් එකේ ඉස්තාපිත කරනවා...දැන් යූඑස්බී කේබලයෙන් පෝන් එකයි පීසී එකයි සම්බන්ධ කරනවා...කරලා..අර ඇප් එක ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකෙන් ඕපන් කරනවා..එතකොට ඔප්ශන් වගයක් එනවා..එතනින් යූඑස්බී ටිතරින් කියන එක තමයි තෝරා ගන්න තියෙන්නෙ..දැන් වැඩේ ඉවරයි..දැන් තියෙන්නෙ..පීසී එකෙන් ඉන්ටෙනෙට් යන්න....
ඔන්න ලේසි ක්‍රමය...ඒකට ඇප් එකක් ඩවුන්ලෝඩ් කරන්න ඕනෙ නෑ..මම ඒ ක්‍රමය සරල ඉන්ගිරිසියෙන් දාන්නම් මොකද ටයිප් කරන්න කම්මැලි නිසා.

Step 1

Connect the USB cable's smaller end to your Android phone and the other end to your computer.

Step 2

Press the "Home" button and then the "Menu" button.

Step 3

Tap "Settings," "More" from the Wireless & Networks section and then "Tethering & Portable Hotspot."

Step 4

Check "USB Tethering" to establish a USB data connection on your computer. Uncheck the option to sever the connection.

සිම් කාඩ් කොපි කරමු


සිම් කාඩ් කොපි කරමු.... (super sim)



ඩිස්ක්ලේමරය - මෙම උපදෙස් පිලිපැදීම මගින් ඔබගේ පරිගණකයට හෝ සිම් කාඩ් පතකට සිදුවන හානි පිලිබඳ මා වගකියනු නොලැබේ.. අපහැදිලි නම් නොකර සි‍ටීම ‍හොදය.


(බය වෙන්න එපා මෙච්චර කාලෙකට මොකුත් වෙලා නම් නෑ)


එහෙනම් බහිමුකො මාතෘකාවට, අද තියෙන ප්‍රවණතාවයක් තමයි එක්කෙනෙක් නෙට්වර්ක් කීපයක සිම් භාවිතා කිරීම. ගොඩක් වෙලාව‍ට එක්කෙනෙක් ගාව ලංකාවෙ හැම නෙට්වර්ක් එකකම සිම් තියෙනව. දැන් තියෙන ප්‍රශ්නෙ මේ සිම් ඔක්කොම දාන්නෙ කොහෙටද කියන එක. මට මතකයි සමහරු, උපහාර ආපු දවස්වල සාක්කු දෙකේ පෝං දෙකයි. අනේ උගේ අනාගතේ අඳුරෙනෙ

කොහොම හරි මේ දවස් වල එක පෝන් එකට සිම් දෙකක් දාන්න පුලුවන් ගැජ‍ට් ඇවිත් තිබුන.. ඒත් ගොඩක් ඒව සාර්ථක උනේ නෑ.. අනික සිම් 2කට වඩා දාන්නත් බෑනෙ. තව ඉතින් දැන් තියෙන චයිනීස් පෝන් වලටත් සිම් 2ක් දාන්න පුලුවන්..


කොහොම හරි මේ හැම දේටම ආපු විසඳුම තමයි Super Sim එහෙම නැත්තම් Sim Max කියලත් කියනව..



මේ තියෙන්නෙ සිම් රීඩර් එක..

සුපර් සිම් එකක් සාමාන්‍ය සිම් එකක ප්‍රමාණයම ගත්තත් ඒකෙ ධාරිතාව සාමාන්‍ය සිම් එකක් වගේ 6 ගුණයක්, 12 ගුණයක් , 16 ගුණයක් හෝ 24 ගුණයක් වෙන්න පුලුවන්..
අපිට මේ සිම් රීඩර් එකක් රු 1000ක් වගේ මිලකට ගන්න පුලුවන්, මේ එක්කම සොෆ්ට්වෙයා සීඩී එකකුයි 6 in 1, 12 in 1 වගේ සුපර් සිම් එකකුත් හම්බෙනව..
හරි එහෙනම් අපි වැඩේට බහිමු.. මතක් කරල මුලින්ම CD එකේ තියෙන usb driver එක ඉන්ස්ටෝල් කරගන්න. ඊට පස්සෙ reader එක ගහන්න. detect කරා නම් හරි. ඊට පස්සෙ Device Manager එකට ගිහින් සිම් රීඩර් එකේ COM port එක COM 1 to COM 8 අතර එකකට හදාගන්න.. ( ගොඩක් අලුත් ඒවයි COM 2 ෆ්‍රී)
අපි මෙහෙම කරන්නෙ සිම් රීඩ් කරන සොෆ්ට්වෙයා එකේ reading system 2ක් තියෙනව, වේගෙන් කරන්න ඕන නම් අනිවා මේක කරන්න ඕන.. අනික් ක්‍රමේ පට්ට ස්ලෝ...
ඊට පස්සෙ හම්බුන සුපර් සිම් එකේ වර්ගෙ බලන්න.. ඒක අනුව අපි දාන software version එක වෙනස් වෙනව..

6 in 1 -- Ver 6.6
12 in 1 -- Ver 6.3 , Ver 7.0

මෙහෙමයි සීන් එක.. ‍software එක ඉන්ස්ටෝල් කරල ඒකෙ Sim Scanner කියන එක ඕපන් කරාම ඒකෙ වැටෙනව ඒකට හරියන සුපර් සිම් එකේ රූපයක්, software ඔක්කොම ඉන්ස්ටෝල් කරල හරි යන එක බලාගන්න එක ලේසී...
මම වැ‍ඩේ‍ට පාවිච්චි කරන්නෙ 6 in 1 සිම් එකක්, මුලින්ම බලමු super sim එක වැඩද කියල, එහෙනම් සිම් එක රීඩර් එකට දාල USB port එකට ගහන්න.



දැන් software එක ඕපන් කරගන්න, මේකෙ පේනව ඇති Use new scan engine (useful on COM 1 -COM 8) කියල තියෙනව, ඒකයි මම මුලින් රීඩර් එකේ COM port එක වෙනස් කරන්න කිව්වෙ..
මේකේ මෙනු එකේ Sim backup --> Write to sim එකට යන්න..

කවදාවත් super Sim එක ස්කෑන් කරන්න එපා ! (Never Scan the Super Sim) ඒකෙන් ‍සිම් එක විනාශ වෙන්න පුලුවන්..



මේකෙ read sim කියන එක ක්ලික් කරාම මේ වගේ සිම් එක රීඩ් වෙනව නම් ගොඩ, ඒත් Error එකක් එනව නම් පොඩ්ඩක් COM port settings බලන්න. තව මේ රීඩර් එකේ පොඩි ස්විච් එකක් තියෙනව Reading frequency වෙනස් කරන්න, අන්න ඒකත් දාල බලන්න..
හරි, දැන් ඉතින් සිම් කොපි කරන වැඩේට බහිමු..
මුලින්ම කියන්න ඕන මේ ක්‍රමෙන් කොපි කරන්න පුලුවන් Dialog සහ Mobitel සිම් විතරයි...සිම් එක රීඩර් එකට දාල Software එක ඕපන් කරගන්න. දැන් Sim backup--> Sim Scan යන්න. Error එකක් ආවොත් Frequency මාරු කරන්න.



මෙතන මුලින් Test කියන එක ක්ලික් කරල බලන්න, (මෙතනදි COM potr, COM port speed හරියට ‍තෝරන්න ඕන, COM port speed එක ස්විච් එක අනුවයි තීරණය වෙන්නෙ)
Test ක්ලික් කරාම මෙහෙම එකක් ආව නම් වැඩේ ගොඩ



දැන් තියෙන්නෙ සිම් එක ස්කෑන් කරන එක, මේකෙ තියෙන Find Ki කියන එක ක්ලික් කරන්න, එතකොට සිම් එක ස්කෑන් වෙන්න ගනී...



ස්කෑන් වෙලා ඉවර උනාම සිම් එකේ ඩේට ටික සේව් කරන්න අහවි, ඕන නම් ඒ ෆයිල් එකට පාස් වර්ඩ් එකකුත් දෙන්න පුලුවන්. සාමාන්‍යයෙන් සිම් එකක් ස්කෑන් වෙන්න විනාඩි 10 ඉඳන් පැය එකහමාරක් විතර වෙනකන් යන්න පුලුවන්.
දැන් ඉතින් කොපි කරපුව super sim එකට write කරමු. කලින් වගේ Super sim එක දාල මුලින් sim එක රීඩ් කරගන්න,



ඊට පස්සෙ කොපි කරපු සිම් වල data file ඕපන් කරල write කරන්න ඕන එක උඩ ඩබල් ක්ලික් කරන්න.
පාස් වර්ඩ් එකක් දුන්න නම් ඒක අහවි. ඊට පස්සෙ write කරන්න ඕන slot එක තෝරල write කරන්න. ඒ වැඩේ සාර්ථක නම් දැන් තියෙන්නෙ සිම් එක පෝන් එකට දාන එක. මේ සිම් එකේ වෙනමම මෙනු එකක් තියෙනව. අපේ ඔය dialog servise, mobitel servise කියන සිම් සර්විස් මෙනු මේකෙන් replace වෙනව.




මේ තියෙන්නෙ Sony Ericsson K510 i phone එකකට දාපු සුපර් සිම් එකක මෙනු එක.

බැරි වෙලාවත් සිම් එක දාපු ගමන් චයිනීස් ආවොත් STK ඕපන් කරල දෙවනි එක තෝරල ආයෙත් දෙවනි එක තෝරල ඊට පස්සෙ පලවෙනි එක තෝරන්න. Language එක English වේවි. තව ඉතින් මෙ මෙනු එකේ utilities වලුනුත් ගොඩක් දේවල් කරන්න පුලුවන්.
Sony Ericsson phone නම් මෙනු එකෙන් සිම් එක මාරු කරාම රි ස්ටාර්ට් වෙනව. නොකිය නම් sim action එක refresh කරගන්නව රි ස්ටාර්ට් නොවීම.

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes