Friday, November 7, 2014

විකාර කාටූන් රූපයක් / අවාටර් එකක් දැන්ම හදා ගන්න


ඔන්න කස්ටියට අද ගෙනාවේ පස්ට භාණ්ඩයක්. මේ සොෆ්ටුවෙන් පුලුවන් ඔයාලගේ මුහුණ විකට, ලස්සන, තමන් කැමති විදිහේ කාටූන් රූපයක් කර ගන්න. ටිව්ටර්, ෆේස්බුක් ඇතුලු සමාජ ජාල සදහා වෙනස් විදියේ ෆොෆයිල් පික්චර් එකක් හදා ගන්න. වැඩි දෙයක් නෑ සොෆ්ටුව බා ගෙන ඉන්ස්ට්‍රෝල් කර ගන්න. ඊට පස්සේ සොෆ්ටුව ඕපන් කරලා හෙල්ප් මෙනුවේ රෙජිස්ටර් තුළට, දීලා තියෙන සීරියල් නම්බර් එක එන්ටර් කරන්න. දැන් වැඩේ අහවරයි. දැන්ම ඔබේම විකාර රූපය සකස් කර ගන්න. 

6.3 MB
https://mega.co.nz/#!ItdBWR6b!2-ZZ4J-CSqun43o-r6qBdSqtc0Hjo6RV8skus_8lf2s


පොටෝෂොප් ප්‍රීමියම් ඇක්ෂන් 120ක් නොමිලේ


ග්‍රැෆික් රිවර් ඩොට් නෙට් වෙබ් අඩවියේ ඩොලර් වලට අගය කරපු පොටෝෂොප් ප්‍රීමියම් ඇක්ෂන් 120ක් නොමිලේම දෙන්නයි යන්නේ. බාගෙන, එක්ස්ට්‍රැට් කරලා, ඩබල් ක්ලික් කලාම සට සට ගාලා ඇක්ෂන් ටික ඉන්ස්ට්‍රෝල් වෙනවා. ඊට පස්සේ රන් කරලා බලන්න.

මොනවද මේ පොටෝෂොප් ඇක්ෂන් කියනනේ?
පොටෝ එකකට පැය ගාණක් ඔට්ටු වෙලා කළ යුතු වැඩක්, ඉබේම රන් වන කොමාන්ඩ්ස් තොගයක් බවට කළ පරිවර්තනයක් පොටෝෂොප් ඇක්ෂන් එකක් වෂයෙන් හදුන්වන්න පුලුවන්.මේක මගේ අර්ථකතනයක් ඈ. මං වැරදිනම් නිවැරදි කරන්න. එමෙනම් ඕං බා ගමු.


16.3 MB
http://novafile.com/vltgn9w5uels/GR_120_Premium_Ps_Actions_Bundle.rar


බුකියේ කවරය තමන්ගේ විදිහට හදා ගන්න, කැමති නම් විකුණන්න


ඔන්න යාළුවනේ අද දෙන්න යන්නෙ පට්ටම ෆේස්බුක් ටයිම් ලයින් කවර් සෙට් එකක්. මේ ටික කොච්චර ගති ද කියලා උඩ පින්තූරෙ බලපුවම තේරෙනවා ඇතිනේ. මේ ටෙම්ප්ලේට් වෙනස් කර ගන්න විදිහ එකින් එකට අදාලව ට්යුටෝරියල් දීලා තියනවා. එඩිට් කරන්න ලේසියි. මදි නොකියන්න ටෙම්ප්ලේට් 40ක්ම දීලා තියනවා. ඔයාලගේ පෞද්ගලික ෆේස්බුක් ගිණුමට කවර් ෆොටෝ එකක් හදා ගන්න වගේම අවශ්‍ය නම් ෆයිවර් වල, ගිග්ස් බක්ස් වල එහෙම නැත්නම් පීපල් ෆෝ අවර්ස් වල එඩිට් කරලා විකුණන්න පුළුවන්. සුපිරි කවර් ‍සෙට් එකක්, පොෆෙෂනල් ගතියට තියනවා. ඒ නිසා ගේමකුත් නෑ. එහෙනම් බා ගෙන බලන්න. ඔබට ජය.


390 MB
http://novafile.com/o939fp5qor9y

100% ක් වැඩ කරන ෆොටෝ ෂොප් ක්‍රියේටිව් ක්ලවුඩ් ක්‍රැක් එකත් එක්ක

ඔන්න ඔයාලට 100% ක් වැඩ කරන ෆොටෝ ෂොප් ක්‍රියේටිව් ක්ලවුඩ් ගෙනාවා. මේක සුපිරියටම වැඩ. ෆොටෝ ෂොප් ක්‍රියේටිව් ක්ලවුඩ් බා ගත්තත් ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ කාලයත් එක්ක වැඩ නැති වීම/ සීරියල් කී එක්ස්පයර් වීම. බා ගත්තට පස්සේ රටේ නැති පාස්වර්ඩ් ඉල්ලීම. මේ ඔක්කොටම උත්තර මේකේ තියෙනවා. අල කර ගන් නැතුව ඉන්ස්ට්‍රෝල් කර ගන්න ක්‍රැක් ෆයිල් අස්සේ වීඩියෝවක් ඇති. ඒක බලාලා කොර ගන්න. ආ.. අමතක නොකර වින්රාර් භාවිතා කරලා එක්ස්ට්‍රැට් කර ගන්න හොදේ. ප්‍රශ්නයක් තිබුනොත් කොමෙන්ටුවක් කොටලා යන්න. ඔබට ජය.


1.34 GB
http://tinyurl.com/pdsqp4p

නිකන් කැපෙන ඩේටා ටික ඉතිරි කරගන්නේ කොහොමද? Net Limiter Pro 3

මේක ටිකක් උභතෝකෝහටික පුරශ්නයක්. සෑහෙන්න බොන්න වෙනවා - වතුර :P. ඊට පස්සේ බහිමු කාරණාවට.
අපිට අන්තර්ජාලයේ සැරිසරන්න තියෙන ඩේටා පංගුව  අපිටත් හොරා එක එක එවුන් පාවිච්චි කරනවා කිව්වොත් බොලාල විස්වාස කොරනවද? මං කිව්වෙ හැකර් බයියල ගැනවත්, කී ලොගර් බයිපාස් ගැනවත් නෙවේ. නිකමට වගේ කේ එම් ප්ලේයර් එක ඕපන් කරන්න. කීයක් ඇඩ් ප්ලේයර් තිරයේ පෙන්වනවාද? සමහර වෙලාවට අලුත් වර්ෂන් එකක් ආවා, ඒකට අප්ඩේට් කරපල්ලා කියලත් කියනව ඇති.

ඉතිං ඕව කියන්නේ බොලාලගෙ කොම්පීතරේ අන්තර්ජාලෙට සම්බන්ධ කොරල තියෙනවනම් විතරයි. ඒ කියන්නේ කේ එම් ප්ලේයර් ලොක්කා මටත් හොරෙන් මගේ කොම්පීතරේ, මගේ ඩේටා ටික පාවිච්චි කරලා. දැන් ඉතිං දමාගෙන කේ එම් ප්ලේයර් අන්ස්ට්‍රෝල් කරන්න එපා. එහෙම බැලුවොත් කොම්පීතරේ සොෆ්ටු බොහොමයකට සමුදෙන්න වෙනවා. 
       නමින් නෙට් ලිමිටර්. ඒ කියන්නේ මේකෙන් අන්තර්ජාලේ ලිමිට් කරන්න පුලුවන්. ඩවුන්ලෝඩ් කරගෙන ක්‍රමේට ඉන්සට්‍රෝල් කර ගන්න. ක්‍රමේ නෝට්පෑඩ් ෆයිල් එකේ ඇති. රී ස්ටාර්ට් පාරක් එහෙම දාලා සොෆ්ටුව ඕපන් කරගත්තම බොටත් හොරෙන් බොගෙ ඩේටා පාවිච්චි කරන එවුන් පෙන්නයි. වැඩකට නැති එවුන් බ්ලොක් කරලා දාන්න. සමහර වෙලාවට හොරාට රිංගවලා තියෙන කී ලොගර් කෑලි පවා මේකට අහුවෙනවා. බ්ලොක් කරාම වැඩේ ගොඩ. 
        සමහර වෙලාවට යූ ටොරන්ට් ලොක්කට  එක්කෝ ඩවුන්ලෝඩ් මැනේජරයාට අපේ තියෙන නෙට් ස්පීඩ් එක සම්පූර්ණයෙන් වැය වෙනවා. එතකොට වෙබ් පිටුවක් ලෝඩ් වෙන්න සෑහෙන වෙලාවක් යනවා. අදාල සොෆ්ටු වලින් ලිමිට් කරන විදි තිබුණත් ඒක ටිකක් සංකීර්ණයිනේ. මේකෙන් ලේසියෙන් ඩවුන්ලෝඩ් අප්ලෝඩ් මැනේජ් කර ගන්න පුලුවන්. තව වැඩ ගොඩක් ගන්න පුලුවන් සොෆ්ටුවක්. බාගෙන ටැස් කොරලම බලන්න. ඔබට ජය. 


8.8 MB
https://mega.co.nz/#!Z51yiQ4Q!7U7qVQUiwEpUdxN0O0L1xSzwV73lMl34Qx9rFerWtyI

Friday, October 31, 2014

payoneer සල්ලි ATM එකෙන් පාඩු නැතුව ගන්න සුත්ත්‍රයක්..

Payoneer එකෙන් සල්ලි ගන්න අපේ යාළුවන්ට තියන ලොකු අව්ලක් තමා ATM එකෙන් හරියටම withdraw කරන ගාන හිතාගන්න බැරි එක. මමත් ටික කාලෙකට කලින් geek එකේ මේ ගැන ප්‍රශ්නයක් දැම්මා. හරියටම නැතත් යාලුවෝ කීප දෙනෙක් හොදින් උපදෙස් දීලා තිබුණා. @};-

අන්තිමට මම ම මේක study කරලා සුත්තරයක් හදාගත්තා.:)) Fiverr ගැන ඉගෙන ගතපු තැනට සලකන්න ඕන නිසා ඒක geek එකේ දාන්න හිතුවා. බලන්න ඔයාලටත් වැඩ කරයිද කියලා. මට නම් පහුගිය මස 3ම හරි ගියා.

1. අද $ ගැනුම් මිල - 2.5 = ?
2. payoneer එකේ තියෙන මුදල - 5 = ?

1 x 2 = ATM එකෙන් ගන්න පුළුවන්.

ගිය මාසේ මම ගතපු ගාන උදාහරණයක් විදියට දාන්නම්. එතකොට පැහැදිලි වේවි.

*****************************************

1. රු. 129.2 (මම සල්ලි ගතපු දවසේ $ ගැනුම් මිල රුපියල්) - 2.5 = රු. 126.7
2. $ 176 (payoneer එකේ තියෙන මුදල) - 5 = $171

171 x 126.7 = රු. 21665.70

රු. 65.70 ත් අතහැරලා රු. 21600 ක් මම ATM එකෙන් ගත්තා.

$ 0.22 ක් payoneer එකේ ඉතිරි වූණා.

*****************************************
මම සල්ලි ගන්න ගියේ HNB

★ Balance එක බලන හැම පාරම $1 ක් කැපෙනවා.
★ අපි ඉල්ලන ගාන දෙන්න payoneer account එකේ නැත්නම් එත් $1 ක් කැපෙනවා.

දන්නේ නැති අය‍ට මේකත් කියන්නම්. මම සල්ලි ගන්න ගියේ HNB. payoneer card එක ATM එකට දාල දන්නා සිංහල තෝරලා password එකේ numbers 4 ගැහුවා. screen එක එහෙමමයි. menu තියෙන එකට මාරු වෙන්නේ නෑ. එතකොට තමා දෙලෝ රත්වුනේ. payoneer එකේ pin number එකේ ඉලක්කම් 4යි. HNB එකට දැන් 6ක් ගහන්න ඕන නේ. කාගෙන් අහන්නද?

නිකමට හිතල enter key එක press කලා. යන්තම් වැඩේ ගොඩ.. 

අන්තර්ජාලය හරහා ගනුදෙනු කරන්න "පේපැල් ගිණුමක්" නිවැරදිව සාදා ගනිමු...

දැනට ලොව තිබෙන හොදම අන්තර්ඡාල බැංකුවයි. නමුත් මෙයාලා ලංකාව සමග ගණදෙනු කරන්නේ ටිකක් අඩුවෙන් ඒ කියන්නේ මෙයා ලොව ඇති රටවල් කාණ්ඩ 3 කට බෙදනවා ඒ
01.Send Only
02.Send and receive
03.Send , receive and withdraw
මේ ලිංක් එකේන් වැඩි විස්තර බලන්නකො
https://www.paypal.com/worldwide/

ඒ කාණ්ඩ 3න් ලංකාව ඉන්නේ 01. කාණ්ඩයේ ඒ කියන්නේ ලංකා‍වෙ මුදල් පිට රටවල් වලට යැවිය හැකියි නමුත් පිට රටවල් වලින් ලැබෙන මුදල් අපේ රටට ලබා ගන්න බැ.
ඒයාලා අපිව 01.Send Only කාණ්ඩයට දාලා තියෙන්නෙ අපේ රටෙ අන්තර්ඡාල ගණදෙනු පිළිබද සැලකිය යුතු නීති පද්ධතියක් නොමැති නිසාලු
දැන් අපි කොහොමද මේ අන්තර්ඡාල රැකියා වලින් ලැබෙන මුදල් ලංකාවට ගෙන්නෙ, ඒකටත් අපි ගාව ක්‍රම කිහිපයක් තියෙනවා.
PayPal ගිණුමට මුදල් ලැබෙන පරිදි සකසමු

මුලින්ම අපි මේ කරන්න යන්නේ හොර වැඩක් කියලා මතක තියා ගන්න. නමුත් මේකේන් වෙන්නෙ යහපතක් එනිසා ඒ හොර වැඩේ කලාට කමක් නෑ. අපි මෙ හොර වැඩේ නිවැරදිව කරන්න ඕනි. PayPal අයියලාට නොදැනෙන විදියට.
වැඩේට බහිමු
PayPal සල්ලි එවන්නේ නැත්තේ ලංකාවටනේ ඉතින් අපි 03 වන කාණ්ඩයේ රටක හිටියොත් අපිට සල්ලි ලබා ගන්න පුලුවන්.
ඉතින් PayPal වල සියලුම පහසුකම් දෙන රටවල් වලින් 2ක් තමයි Malasia ව හා Singhapore කියලා කියන්නෙ තවත් රටවල් තියෙනවා නමුත් ගොඩක් අය හදන්නේ මේ රටවල් දෙකේ විදියට .
මම නම් හදලා තියෙන්නේ Singhapore විදියට
වැදගත් කරුණු - Very Important
Account එක ලිමිට් උනොත් කරදර ගොඩයි

01. ඔබගේ Computer එකෙන් එක PayPal ගිණුමක් පමණක් සාදන්න. කලින් ගිණුමක් හදලා තියෙනවා නම් Computer එක Format කරලා අලුත් ගිණුමක් හදන එක තමයි හොද එහෙම කරන්න බැරි නම් Browser එක මාරු කරලා හදන්න Firefox නම් cookies Delete කරලා දැම්මනම් හරි.
02. ඔයා කරන්න යන්නේ ලංකාවේ ඉදන් පිටරට ( Singhapore ) රැකියාවකට ගිහිල්ලා ඉන්න කෙනෙක් විදියට PayPal ගිණුමක් හදන එක
03.ඔයාගේ Computer එකෙන් ‍වෙනත් කෙනෙකුට PayPal ගිණුමක් සැදීමට ඉඩ දෙන්න එපා.
04. ඔයාගෙ Computer එකෙන්ම පමණක් Login වෙන්න. Cafe වලින් එහෙම log ‍වෙන්න එපා.
05. PayPal වලම සහෝදරයා වන ebay වලින් බඩු ගෙන්නන්න හිතන්න වත් එපා.



හරි දැන් වැඩේ පටන් ගමු

පියවර - 1

Sign Up PayPal As Sri lankan මේ ලිංක් එක Click කරන්න.


පියවර - 2 

දැන් රවුම් කරලා තියෙන Sign up Today Click කරන්න.

image

This image has been resized to fit in the page. Click to enlarge.


පියවර - 3

රට විදියට

Malaysia , Singhapore , Phillipine ....etc යන රටවල් වලින් එකක් තෝරන්න.

image
This image has been resized to fit in the page. Click to enlarge.


පියවර - 4

Account Type එක විදියට Premier තොරන්න
පියවර - 5 ( ඉතා මත් වැදගත් )
දැන් ඔයාගේ තොරතුරු නිවැරදිව දෙන්න බොරු තොරතුරු නම් දෙන්න එපා. හදිස්සියේ වත් Account එක Limit වුනොත් ආය හදාගන්න පුලුවන්. ඔයාගේ ගෙදර විදුලි බිල , වතුර බිල , Telephone බිල , ආදි බිල් වල සදහන් වන ලිපිනය ඒ විදියටම යොදන්න. ගෙදර බිල් එන කෙනාගේ නම ඔයාගේ නමේ කොටසක් විදියට තියෙනවා නම් ගෙඩක් හොදයි.
ඔයාට English වලින් තියෙන හැදුරුම් පතක් තියෙනවා නම් එකේ විදියට තොරතුරු පුරවන්න.
Driving License , Passport , Other ID s With English Details ( මොකද සුද්දන්ට සිංහල කියවන්ඩ බැරිලුනේ )

( I )

image
This image has been resized to fit in the page. Click to enlarge.


(II)

image
This image has been resized to fit in the page. Click to enlarge.


(III)

image
This image has been resized to fit in the page. Click to enlarge.


http://sri-lankan.net/postal_codes

(IV)

image
This image has been resized to fit in the page. Click to enlarge.


image
This image has been resized to fit in the page. Click to enlarge.


දැන් ඔයාගේ Paypal ගිණුමට Log වෙන්න
Account ID එක ඔයාගේ Email එක වෙනත් Site වලින් ගෙවීම් ලබා ගන්න ඔයා දෙන්න ඕනි මේ Email එක.
Password එක මුලින් දුන්නු එක...

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes