Friday, January 24, 2014

PEN DRIVE එකෙන් ඕනෑම වින්ඩෝස් එකක් දාමු




imageගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි වින්ඩෝස් දාන්න CD/DVD අවශ්‍ය එක. ඔන්න අද කියන්න යන්නේ Pen Drive එකකින් වින්ඩෝස් දාන විදිහයි.මේ වෙනකොටත් මේ සදහා විවිද ක්‍රම තිබ්බත් වින්ඩෝස් 8 සදහා 100%ක් සාර්ථක ක්‍රමයක් තිබුනේ නැති එකයි අවුල. මේ වැඩේ කරපු ගොඩක් අය කලේ වින්ඩෝස් 7 දාන විදිහටම වින්ඩෝස් 8 දාන එක.එත් ඒක සාර්ථකම ක්‍රමයක් නෙමෙයි.ඒකට ඔන්න විසදුමක් තියනවා. මේ වනතෙක් තියන ඕනෑම වින්ඩෝස් සංස්කරණයක් මේකෙන් අති සාර්ථකව දාගන්න පුළුවන්.


මේ සදහා අපිට අවශ්‍ය කරනවා අවශ්‍ය වින්ඩෝස් සංස්කරණය සහිත සංයුක්ත තැටියක් හෝ අදාළ image එකක්.ඊට අමතරව ඉතින් අවශ්‍ය වෙන්නේ Pen Drive එකක්.

හරි එහෙනම් වැඩේ කරන විදිහ බලමු.

1.ඉස්සෙල්ලම සොෆ්ට්වෙයාර් එක අරගෙන Windows Setup Transfer Wizard යන්න.

image
 

2.දැන් Wizard එක ආවට පස්සේ Windows File Path එකට වින්ඩෝස් තියන DVD එක හරි image ෆයිල් එකේ හරි Path එක දෙන්න.USB Drive කියන එකට Pen Drive එකේහරි අදාළ USB Drive එකේහරි  Path එක දෙන්න.

image

 

3.දැන් NEXT කරන්න. ඊට පස්සේ Process එක විනාඩි 10ක් 15ක් යයි. ඊට පස්සේ වැඩේ හරි. දැන් USB Drive එක Ready To Boot.

දැන් ඉතින් First Boot Device එක Removable Device එකට මාරු කරලා මැෂින් එක Restart කරන්න. ඔන් වෙද්දීම Esc Key එක ඔබන්න. එතකොට එන මෙනුවෙන් වින්ඩෝස් තියන USB Drive එක තෝරලා Enter ඔබන්න. දැන් එළකිරි වගේ Boot වෙයි.

Monday, January 20, 2014

වින්8 මෙට්‍රෝ මුහුනත XP, VISTA , WIN7 ඩෙස්ටොප් වෙතට කැදවන්නට සහය මෘදුකාංගයක්.


 

 වින්ඩෝස් මෙට්‍රෝ මුහුනත වඩාත් ආකර්ශනීය වන්නේ එහි වන ටයිල් ආකාරයේ ඇප්ලිකේශන් සබදතා පෙර සාම්ප්‍රධායික ඩෙස්ටොප් අයිකනයන් මෙන් නොව සජීවී දත්ත තොරතුරු ‍රැගෙන එමින්  එම ඇප්ලිකේෂනය තුලට නොපිවසී වුවද මූලික තොරතුරු ලබා ගැනීමේ හැකියාව භාවිතාකරන්නාට ලබා  දීමයි. උදාහරනයක් ලේ කාලගුනය පිලිබද මූලික තොරතුරු එම ටයිලය මත සංෂිප්තව දැක්වෙන අතර පැමින ඇති ඊමේල පිලිබද තොරතුරු ඊමේල සබදතා ටයිලය මත දැක්වීම සදහන් කල හැක.
                        මෙම මෘදුකාංගය සමග ඔබට වින්8 මෙට්‍රො මුහුනත ඔබගේ XP, VISTA , WIN7   මෙහෙයුම් පද්ධති වල ඩෙස්ටොප් මතට කැදවිය හැකි වන අතර මේ හා සමාන්තර බොහෝ මෘදුකාංග සමග සැසදීමේදී මෙම මෘදුකාංගය වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක වන බවටයි එහි නිර්මාන කරුවන් පොරොන්දුවෙමින් සිටින්නේ.

                                               http://download.iobit.com/winmetro-setup.exe

You Tube Tricks - (යූ ටියුබ් පොඩි වැඩ කෑලි ටිකක්)

මම මේ කියන්න යන දේවල් සමහර අය මීට කලින් දන්නව ඇති.
දන්නේ නැති අයත් ඇති ඉන්නවනේ..


  • ගොඩාක් quality low කරලා බලන්න අවශ්‍ය Video එකේ URL එකේ අගට නම් &fmt=5 නැත්තම් &fmt=13 එකතු කරන්න.


  • මුල ටික skip කරලා කැමති තැනකින් පටන් අරගෙන බැලීම සදහා URL එකේ අගට #t=02m32s එකතු කරන්න ( දැන් Play වෙන්නේ 2:32 සිටයි. )


  • Video එකක් Embed කරන විටකදී කැමති තැනකින් පටන් ගන්න සෙට් කරන්න &start=10 එකතු කරන්න.


  • Videos බලන විට Play කළ පසු තමන් video එකට කැමති නැත්තම් Load වෙන එක නවත්තන්න Video එක Right ක්ලික් කරලා, 'stop download' යන්න ක්ලික් කරන්න.


  • මුලු Page එකේ Play වෙන්න දාන්න watch?v= වලින් v/ වලට මාරු කරන්න. Full page කරනවාට වඩා මේ ක්‍රමේ වාසි තියෙනවා. අපේ රටට සමහර Videos බලන්න බැරි කරවලා තියෙන්නේ. නමුත් ඇතැම් විට සමහර Videos මේ විදියට බලන්න පුලුවන්...


  • YouTube videos download කරන්න ඕනේ නම් youtube link එකේ www. එකට පස්සෙ 'ss' කියල type කරල Enter කරන්න. මෙන්න මේ වගේ.. http://www.ssyoutube.com/watch?v=-kkMrZYNrt0 පස්සෙ එන site එකෙන් කැමති quality or format එකකින් down කරගන්න.


  • අවශ්‍ය නම් වීඩියෝවක URL එකේ Youtube.com කියල තියන තැනට Voobys.com ‌ කියල මාරුකර ENTER කර බලන්න.

Sunday, January 19, 2014

Earn money From Firefox Without doing anything (Probux autoclicker)


http://www.probux.com/?r=kalana88

අනිවා හැමෝම කියවන්නම වටින පෝස්ට් එකක් විශෙෂයෙන්ම මේකවත් කියවන්න කම්මැලි අය තමා අනිවා කියවන්න ඕනේ!!! (ඉවර වෙනකන්ම කියෙව්වොත් නිකන්ම සල්ලි හොයන හොදම විදිහ දැනගන්න පුලුවන් වෙයි!



අදනම් මම ආවේ කට්ටියට සිරාම භාණ්ඩයක් දෙන්න.. මේක ගැන දැනගත්ත ගමන් මට මතක් වුනේ අපේ එළ කිරි සෙට් එක.. ඔන්න මම වැඩි බේගල් නැතුව සීන් එක කියන්නම්.


අද මම කියන්නේ යන්නේ කට්ටියට කිසිම වැඩක් කරන්නේ නැතුවම නිකම් internet connect වෙලා ඉන්න ටිකට සල්ලි හොයාගන්න විදිහක් ගැන... මේක සිරාම සීන් එකක්. මටත් ලගදි තමා අහු වුනේ.. දැන්නම් වැඩේ නැගලම කරගෙන යනවා මම. මේ තරම් ලේසියෙන් මම මීට කලින් සල්ලි හොයලා තිබ්බෙම නෑ.. ඕක නිසාමයි මම මේක කට්ටියටම කියන්න හිතුවෙත්...


මේක අලුත්ම සිරාම bux site . මෙකේ තමා මම දන්න තරමට වැඩිපුරම සල්ලි ගෙවන්නේ දැනට. අනික හොදම සීන් එක මේක මම ඔයාලට auto pilot දාලා නිකන්ම සල්ලි හොයාගන්න විදිහ තමා දැන් කියන්න යන්නේ...

මුලින්ම ඔයාලට මේ ටික කරගන්න වෙනවා...

අලුතින් මේ site එකේ ඔයාලට account එකක් හදන්න වෙනවා
  
- click Here
:     http://www.probux.com/?r=kalana88


දැන් ඔයාලා ගාව firefox (browser) නැත්නම් මෙතනින් බාගන්න වෙනවා. click here to free download http://www.mozilla.org/en-US/firefox/new/ (මෙතනින් බාගන්න )

අන්තිමට ඔයාලට firefox Greasemonkey addon එක මෙතනින් බාන්න වෙනවා. මෙතනින් බාලා ඒක save කරගන්න (download from here and save it) https://addons.mozilla.org/firefox/downloads/latest/748/addon-748-latest.xpi?src=dp-btn-primary

account එකත් හදලා, 2ම download කරලත් ඉවරනම් දැන් ඉතින් සල්ලි හොයන්න තමා තියෙන්නේ!!

හරි! මුලින්ම බාපු firefox install කරලා open කරන්න ඒක.

දැන් ඔයා බාපු Greasemonkey addon එක open කරලා firefox browser එකට install කරන්න

ඊට පස්සේ firefox restart කරන්න. (browser වහලා ආපහු අරින්න)

දැන් ඔයාලට ඔයාගේ ads auto click කරන bot එක මෙතනින් install කරන්න වෙනවා firefox browser එකට (firefox open කරලා link එකෙන් ගිහින් 'install' click කරන්න ) click here to install bot http://userscripts.org/scripts/show/154256
හරි! දැන් වැඩේ ගොඩ!

දැන් තියෙන්නෙ මෙතනින් Probux.com එකට sign in වෙලා ඔයාලා අලුතින් හදපු account එකෙන්, ඊට පස්සේ එකේ view ads කොටසට යන එක විතරයි!

දැන් ඒ window එකේ තියන ඔක්කොම ads bot එකෙන් click කරලා ඉවර වෙනකම් ඒ window එක ඇරලා තියන්න. එච්චරයි! හැබැයි මතක තියාගන්න, ads ඉබේම click කරාම open වෙන windows ඒවගේ time bar එක සම්පූර්ණයෙන්ම පිරෙනකම් close කරන්න එපා! නැත්නම් සල්ලි හම්බෙන එකක් නෑ!!!

එච්චරයි සීන් එක... දැන් ඉතින් දිගට හරහට සල්ලි එයි ඔයාලට. කරන්න තියෙන්නෙ පුලුවම් පුලුවන් වෙලාවට අර ads තියන window එක open කරලා තියන්න විතරයි!!

මේකෙන් මම නම් දවසට නිකන්ම 4$ විතර හෙව්වා.. ඉතින් ඒ කියන්නේ, මුකුත් නොකරම (4 x 30) $ මාසෙට එනවා මට.

Hutch සිම් පාවිචිචි කරන අයට පොඩි Tricks ටිකක් ....

Hutch
සිම් පාවිචිචි කරන අයට පොඩි Tricks ටිකක් .................
කියලා දෙන්න තමයි මම අද ලැස්තිවෙලා ආවේ...........

ම්ම්ම්.. හච්.....


ගන්නා ඇමතුම්  

Hutch to Hutch - තප්පරයට ශත 2 (ටික්ටික් පර් සෙකන්ඩ් පැකේජ්)
                       - විනාඩියට රුපියල් 1 (පර් මිනිට් ප්ලෑන්)

Hutch to Other (slt,Dialog,Mobitel,airtel)   - තප්පරයට ශත 2 (ටික්ටික් පර් සෙකන්ඩ් පැකේජ්)
                                                              - විනාඩියට රුපියල් 2 (පර් මිනිට් ප්ලෑන්)



කෙටි පණිවිඩ   -  SMS
Hutch to hutch - ශත 25
Hutch to Other (slt,Dialog,Mobitel,airtel) - ශත 25

මේ දෙවල් දැනගෙන හිටියද?

Hutch sim එකට රු 199 ක් Relord කලහම අපිට රු 199ක Relord එකකුයි තව Bonus Rs.101 ලැබෙනවා.....
Hutch Company එකෙන් කියලා තියෙන්නේ Bonus රු. 101.00 න්  විදේශිය ඇමතුම් (IDD call) විතරක් ගන්න පුලුවන් කියලා...
ඒත්  දේශිය ඇමතුම් ගන්නත් පුලුවන්....
එතකොට අපි රු 199ක් දැම්මහම අපිට 50% ක බෝනස් මුදලක් ලැබෙනවා.....




දැන් කතා කරමු‍ ඩේටා ගැන....
(Internet Data Tricks)

ඩේටා 1 GB Rs. 198.00 යි....

රු 198 ක් රීලෝඩ් කලවිට 1 GB data සහ Rs.10.00 කතා කාලයක්....

නැතිනමි හව් 1 GB data sim එකම රු 100යි...
හැම තැනම නෑ චුට්ටක් සිම් තියෙන තැන් හොයාගන්න මහන්සි වෙන්න වෙයි....
හොයාගන්න බැරිවුනොත් ක්මෙන්ට් එකක් දාන්න මම දන්න Hutch saler කෙනෙක් ඉන්නවා එයාගෙන් අහලා බලලා පුලුවන් උදව්වක් කරන්නම්....

ම්ම්ම්
තවත් දෙයක් Hutch 198 1GB Data Package එක Use කරන අය මෙන්න මේ වැඩේ කරන්න....
එතකොට ඔයාලට 1GB data සහ  Rs.101 ක  බෝනස් මුදල Rs 199 ට ගන්න පුලුවන්....

කම්යුනිකේෂන් එකට ගිහින් රු 199ක් රීලොඩ් කරගන්න දැන් රු 199ක් සහ රු.101 ක බොනස් මුදලක් ඔබට හිමිවේවි....
දැන් *131# ඩයල් කරන්න
ඉන්පසු Reply button එක Press කර  Number 4 Press කර send කරන්න
දැන් යලිත් වතාවක් Reply button එක Press කර  Number 1 Press කර send කරන්න'.....

දැන් 1GB data Package එක active....

1GB + Rs 10 + Rs 101 JustFor Rs. +199

කපල් සිම් හොය හොය ඇවිදින අයත් මේ පෝස්ට් එක කියවනවා ඇති......

දන්නවද එයා පාවිච්චි කරන සිම් එක කපල් සිම් එකක් බව.....

හච් සිම් භාවිතා කරන අයට මෙන්න චාන්ස් එක....
ෆෝන් එක අතට අරගෙන *141# Dial කර බලන්න...
දැක්කා නේද


Hutch to Hutch ඇමතුම් 
සතියමට Rs 70
මාසෙටම Rs 200
                                               ...........රජයේ බදු එකතු වුනාහම 
                                                          Hutch to Hutch ඇමතුම් 
 සතියටම රු . 86.10යි
 මාසෙටම රු . 246 යි


හා හා හා හැමෝගෙම ඔහොම වැටුනට කපල් ලොද කියලා බලන්නනම් Package එක active කරලම බලන්න වෙනවා...

දැන් අංක 1 හෝ 2ක යොදා Reply කරන්න....

Package එක active නම් මෙහෙම මැසේජ් එකක් ඒවි

You Don't Have sufficient balance to buy this offer ! pls recharge and try again

Package එක active නැත්නම් 


You have no offer at the moment

හරි හරි Package එක active නැති අයටත් මං ගාව පොඩි වැඩක් තියෙනවා 

Hutch to Hutch Call පැයකට රු 15 යි..
මෙහෙම වුනොත් කොහොමද??

ගන්න ෆෝන් එක H60 කියලා ටයිප් කරලා 100 ට Send කරන්න...

වැඩේ ගොඩ නේද? ක්මෙන්ට් එකක් දාලා Share පාරක් දාලා යන්න
Sim එක කපල් වෙලා නම් රු 100කට විතර විකුනගන්න
මම යනවා එල ආ....

Airtel Free Unlimited Data... නොමිලේ අන්ලිමිටඩ් Data For Pc Computer



නොමිලේ ඇති තරම් Downlord කරන්න online Video බලන්න Facebook Chat කරන්න.... ආසයි නේද... මෙන්න මෙහෙමයි Unlinited Data active කරගන්නේ... 1 Opera 11 Downlord කරගන්න.. Opera 11 ට විතරයි මේ Chance එක තියන්නේ.. . දැන් මේ විදිහට Setting හදාගන්න Proxy IP : 75.68.49.100 Port : 80 Home Page : http://122.170.122.214/proxy/index.php ,APN : airtelgprs.com දැන් net ගිහින් බලන්න unlimited free downlord yeah.........
Airtel Free Internet In PC Computers Using Opera 11, use following settings and get Airtel fastest proxy with unlimited Downloads Proxy IP : 75.68.49.100 Port : 80 Home Page : http://122.170.122.214/proxy/index.php APN : airtelgprs.com

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes