Saturday, November 9, 2013

සත පහක්වත් කැපෙන්නේ නැතුව Face Book යමුද?



ඔන්න අද ඔයලට මම අලුත් දෙයක් හොයාගෙන ආව .Face book කිව්වම නොදන්න කෙනෙක් නෑ නෙ...ඔයලා කව්රුත් පෑය ගනන් Face book එකේ ඉන්නව නෙ. එම ඇබ්බැහි වී ම තුලින් mobile networkers ලාටත් ඉතින් පුදුම සතුටක් තමා තියෙන්නේ. ගොඩක් අය face book ලොග් වෙන්නෙ ෆෝන් එකෙන් නිසා මම අද ඔයාලට කියලා දෙන්නම් ඕනෑම ජංගම දුරකතනයකින් නොමිලේ face book යන්න විදියක්.... කොහොමද වැඩේ.....??? (එකට ඉතින් කරලම බලන්න ඕනේ නේ....) . Tab එකෙන් උනත් මේ ක්‍රමයට Face book යන්න පුලුවන්.....

         මෙම ක්‍රමය කිරීමට කලින් ඔබගේ face book ගිණුමට login approval දමා ඇත්නම් එය ඉවත් කල යුතුය...
ඔබගේ face book ගිණුමේ account settings වල තිබෙන login approval කියන තැනට ටික් එක දමා ඇත්නම් එය ඉවත් කරන්න.. ටික් එක දමා නැත්නම් හරි.... පහල පින්තුරේ ආකාරයට .....



තවත් දෙයක් ඔබ මෙම ක්‍රමය airtel sim එකින් කරනවානම් කිසි මුදලක් වැය නොවන අතර dialog එකෙන් සිදු කරනවානම් දවසට රුපියලක් වැනි මුදල් ය වේ. අනෙකුත් සිම් පත් සදහා මෙය ක්‍රමය වලංගු නොවන බව කරුණාවෙන් සලකන්න එම අවාසිය තිබුනද Airtel සහ Dialog සිම් පත් දෙක භාවිතා කර ඕනෑම දුරකතනයකින face book වෙත පිවිසීමේ වාසිය ඇත .
හරි අපි එහෙනම් දැන් වැඩේ පටන් ගමු....
හරි මුලින්ම පහල දීල තියෙන code එක ඔයාගේ ෆෝන් එකේ ගහල call ගන්න button එක ඔබන්න …

*325#


තවත් දෙයක් සමහර අයගේ only numbers වෙන්න පුළුවන් email එක ගහන්න දුන්නේ නැත්නම්.. වෙන phone එකට සිම් එක දාල වැඩේ කරගන්න...
මම මේ ක්‍රමයට FB එන්නෙ do blaster ෆෝන් එකකින් ඒ ෆෝන් එකේ Internet option වත් නෑ...ඒත් නියමෙට වැඩ.....




හරි ඉන් පසුව පහල පින්තුරේ ආකාරයට මැසෙග් එකක් ලැබේ....
ඒකෙන් ඉල්ලන්නේ ඔයාගේ facebook email එක. එම මැසෙග් එකට reply එක විදියට ඔයාගේ facebook email එක ගහල යවන්න....



ඉන් පසුව පහල ආකාරයට මැසෙග් එකක් ලැබේ..  

එකෙන් ඉල්ලන්නේ ඔයාගේ face book password එක... දැන් ආව මැසෙග් එකේ reply එක විදියට ඔයාගේ face book password එක දීල sent කරන්න....



පහල තිබෙන මැසෙග් එක ලැබෙන්න ඔබ email එක සහ password එක දුන් පසුවය.පහල ආකාරයේ මැසෙග් එකට reply එක විදියට
1. ඔව් කියා ලබාදෙන්න.. ඒ කියන්නේ 1 type කර sent කරන්න. (මෙතනදි වෙන්නෙ ඔයගේ FB account එකට phone number එක Add කරන්නද අහන එක ඔයට ඔන නම් Add කරගන්න නත්නම් No කරන්න........ඔයා Yesකලොත් ඔයාගෙ එකට FB account එකේ Updates සියල්ලම Message වලින් එනවා,,,,,,,,,,,,,,)


Obata obe face book account ekata 071******* add karaganeemata awashyada ?


ඉන් පසුව පහල පින්තුරේ ආකාරයට මැසෙග් එකක් එයි.... එකෙන් අහන්නේ ඔයාට අවශ්‍ය භාෂව එයට ඔබට කැමති භාෂාවක් ලබා දෙන්න.  English කියන එක දුන්නොත් ඔයාට වැඩේ ලේසි වෙයි.... ඔබට අවශ්‍ය භාෂාවට අදාළ අංකය type කර sent කරන්න....
1.
නම් English
2.
නම් සිංහල



හරි ඔන්න එහෙනම් දැන් වැඩේ අවසන් ඔබට අවශ්‍ය භාෂව තෙරු පසු පහල ආකාරයට මැසෙග් එකක් ලැබෙයි.. 


 එකෙන් ඔබට අවශ්‍ය කොටසට අදාළ අංකය type කර sent කරන්න ඉන් පසු ඔබේ face book ගිණුමට අදාළ විස්තර ලබා දේ....


1. News feed
2. Update status
3. Post on wall
4. Friend Request
5. Messages
6. Notifications
*Account Settings

ඔබ English භාෂව තෙරුවෙනම් ඉහල ආකාරයට තමා ඔබට තෝරන්න අවශ්‍ය කොටස් ටික ලැබෙන්නේ....සිංහල භාෂාව තෙරුවෙනම් English අංගයන්ට අදාළ සිංහල වචනය English අකුරුවලින් ලැබේ... පහල ආකාරයට

සිංහල භාෂාව තේරුවට පසුව ලැබෙන්නේ පහල ආකාරයට ...,
1. aluth puwath danaganna
2. Status Update karanna
3. Wall eke liyanna
4. Aluth mithuran
5. Paniwida
6. Danweem
*Account setting venas kireemata




මෙහි ඇති වටිනා පහසු කමක් වන්නේ online ඉන්න අයව බලාගැනීම සහ ඔවුන් සමග නොමිලේම chat කිරීමේ පහසුවද ඇත.....ඒ සදහා English භාෂාව නම් Messages කියන එකට ගිහින් බින්දුව type කර sent කරන්න.....
ගිණුමෙන් logout වී වෙනත් ගිණුමකට log වීමට අවශ්‍ය නම් * type කර පසු පහල ආකාරයට ලැබේ... 

 එතනින් ඔබට logout වීමේ හැකියාව ඇත. එතනින් ලබා ගත හැකි වෙනත් සේවා වන්නේ ,

1. Logout
2. Notification Settings
3. Birthday Remember Notifications
4. Change language
5. Unsubscribe


වැනි පහසුකම්ද ඇත. එමගින් ඔබට අවශ්‍ය වෙනස් කිරීම් සිදු කරගත හැකිය...

Saturday, November 2, 2013

Unlimited Face Book LIKES දෙමුද?

ඔයාලට අද දෙන්න යන්නෙ සුපිරි සොෆ්ට් එකක් මෙකෙන් පුලුවන් ඔයලට ඕන තරම් FACE BOOK LIKES දාන්න.. මේක FIVER වලට නම් ගොඩක් වටිනව...ෆිවෙර් කරනව නම් සුපිරි ගිග් එකක් හදාගන්න පුලුවන්.....මෙක කරන්න අපිට ඔනා වෙනවා පොඩි පොඩි දේවල් ටිකක්......
  • පේක් එකවුන්ට් 5 ක් 6ක්
  •  ගුගල් ක්රෝම් වෙබ් බ්රවුසර් අනිත් බරව්සර් වලත් මේ බොට් එක එන් වෙනව වුනත් අඩුවෙන්ම හිර වෙන්නෙ ක්රෑස් වෙන්නෙ ක්රෝම් වල
  •   මේන්න මේ බොට් එක මම ඒක දෙන්නම්...
මේ තියෙන්නෙ බොට් එකේ ඉන්ටර්පේස් එක මේ විදිහට සෙටින්ග්ස් හදා ගන්න














මේ පොටෝ එකේ අංක 01 කියන තැන ඇත්තෙ මැසේජ් වන් මසේජ් ටූ කියල ඒක මකල දෙකටම ලයික් ලයික් කියල දා ගන්න
අංක දෙක කියන්නෙ බොට් එක රන්වෙන්න පුලුව්න් ස්පීඩ් එක යුස් කරන්න පුලුවන් වැඩිම ස්පීඩ් එක 450 මට නම් ඒ වුනාට 750 වගේ ගොඩක් සේප්
අංකප 03 කියන්නෙ වැටෙන්න ඕන කොමන්ට් ගාන එත සැරේකට 2000 වගේ කවුන්ට් කරන්න සමහර වෙලාවට හිර වෙනව එක පේස්බුක් එකවුන්ට් එකකින් දවසට කොමන්ට් 6000 වගේ තමා නෝමල් දාන්න හොද ගාන...............
 මෙ විදියට සෙටින් හදාගෙන අපිට FACE BOOK LIKES දාන්න ඔනා SITE එකට ගිහින් එකෙ තියන FACE BOOK LIKE බට්න් එක ඔබන්න



. හරි එහෙනම් ඔයා ඔයගෙ Face book  එකව්න්ට් එකට යන්න. දැන් ඕයාලගෙ ටයිම් ලයින් එකට යන්න රීසන්ටලි ඇක්ටිවිටිස් එකේ ඕයාල ලයික් කරපු එක ඇති ඒකෙ ටයිම් එක උඩ ක්ලික් කරන්න.
දැන් ඕයාලව නියම තැනට ඇවිත් තියෙන්නෙ දැන් මවුස් එක කොමන්ට් කියන තැනින් තියල බොට් එක රන් කරන්න....


 මෙන්න සොෆ්ට්වෙයා එක බාගන්න මෙතනින්..... 

http://www.mediafire.com/download/9cw2l3u9i87fho7/Skype+Spammer.exe


එහෙනම් ඔබට ජය...........මම ගියා...........



 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes