Saturday, November 9, 2013

සත පහක්වත් කැපෙන්නේ නැතුව Face Book යමුද?



ඔන්න අද ඔයලට මම අලුත් දෙයක් හොයාගෙන ආව .Face book කිව්වම නොදන්න කෙනෙක් නෑ නෙ...ඔයලා කව්රුත් පෑය ගනන් Face book එකේ ඉන්නව නෙ. එම ඇබ්බැහි වී ම තුලින් mobile networkers ලාටත් ඉතින් පුදුම සතුටක් තමා තියෙන්නේ. ගොඩක් අය face book ලොග් වෙන්නෙ ෆෝන් එකෙන් නිසා මම අද ඔයාලට කියලා දෙන්නම් ඕනෑම ජංගම දුරකතනයකින් නොමිලේ face book යන්න විදියක්.... කොහොමද වැඩේ.....??? (එකට ඉතින් කරලම බලන්න ඕනේ නේ....) . Tab එකෙන් උනත් මේ ක්‍රමයට Face book යන්න පුලුවන්.....

         මෙම ක්‍රමය කිරීමට කලින් ඔබගේ face book ගිණුමට login approval දමා ඇත්නම් එය ඉවත් කල යුතුය...
ඔබගේ face book ගිණුමේ account settings වල තිබෙන login approval කියන තැනට ටික් එක දමා ඇත්නම් එය ඉවත් කරන්න.. ටික් එක දමා නැත්නම් හරි.... පහල පින්තුරේ ආකාරයට .....



තවත් දෙයක් ඔබ මෙම ක්‍රමය airtel sim එකින් කරනවානම් කිසි මුදලක් වැය නොවන අතර dialog එකෙන් සිදු කරනවානම් දවසට රුපියලක් වැනි මුදල් ය වේ. අනෙකුත් සිම් පත් සදහා මෙය ක්‍රමය වලංගු නොවන බව කරුණාවෙන් සලකන්න එම අවාසිය තිබුනද Airtel සහ Dialog සිම් පත් දෙක භාවිතා කර ඕනෑම දුරකතනයකින face book වෙත පිවිසීමේ වාසිය ඇත .
හරි අපි එහෙනම් දැන් වැඩේ පටන් ගමු....
හරි මුලින්ම පහල දීල තියෙන code එක ඔයාගේ ෆෝන් එකේ ගහල call ගන්න button එක ඔබන්න …

*325#


තවත් දෙයක් සමහර අයගේ only numbers වෙන්න පුළුවන් email එක ගහන්න දුන්නේ නැත්නම්.. වෙන phone එකට සිම් එක දාල වැඩේ කරගන්න...
මම මේ ක්‍රමයට FB එන්නෙ do blaster ෆෝන් එකකින් ඒ ෆෝන් එකේ Internet option වත් නෑ...ඒත් නියමෙට වැඩ.....




හරි ඉන් පසුව පහල පින්තුරේ ආකාරයට මැසෙග් එකක් ලැබේ....
ඒකෙන් ඉල්ලන්නේ ඔයාගේ facebook email එක. එම මැසෙග් එකට reply එක විදියට ඔයාගේ facebook email එක ගහල යවන්න....



ඉන් පසුව පහල ආකාරයට මැසෙග් එකක් ලැබේ..  

එකෙන් ඉල්ලන්නේ ඔයාගේ face book password එක... දැන් ආව මැසෙග් එකේ reply එක විදියට ඔයාගේ face book password එක දීල sent කරන්න....



පහල තිබෙන මැසෙග් එක ලැබෙන්න ඔබ email එක සහ password එක දුන් පසුවය.පහල ආකාරයේ මැසෙග් එකට reply එක විදියට
1. ඔව් කියා ලබාදෙන්න.. ඒ කියන්නේ 1 type කර sent කරන්න. (මෙතනදි වෙන්නෙ ඔයගේ FB account එකට phone number එක Add කරන්නද අහන එක ඔයට ඔන නම් Add කරගන්න නත්නම් No කරන්න........ඔයා Yesකලොත් ඔයාගෙ එකට FB account එකේ Updates සියල්ලම Message වලින් එනවා,,,,,,,,,,,,,,)


Obata obe face book account ekata 071******* add karaganeemata awashyada ?


ඉන් පසුව පහල පින්තුරේ ආකාරයට මැසෙග් එකක් එයි.... එකෙන් අහන්නේ ඔයාට අවශ්‍ය භාෂව එයට ඔබට කැමති භාෂාවක් ලබා දෙන්න.  English කියන එක දුන්නොත් ඔයාට වැඩේ ලේසි වෙයි.... ඔබට අවශ්‍ය භාෂාවට අදාළ අංකය type කර sent කරන්න....
1.
නම් English
2.
නම් සිංහල



හරි ඔන්න එහෙනම් දැන් වැඩේ අවසන් ඔබට අවශ්‍ය භාෂව තෙරු පසු පහල ආකාරයට මැසෙග් එකක් ලැබෙයි.. 


 එකෙන් ඔබට අවශ්‍ය කොටසට අදාළ අංකය type කර sent කරන්න ඉන් පසු ඔබේ face book ගිණුමට අදාළ විස්තර ලබා දේ....


1. News feed
2. Update status
3. Post on wall
4. Friend Request
5. Messages
6. Notifications
*Account Settings

ඔබ English භාෂව තෙරුවෙනම් ඉහල ආකාරයට තමා ඔබට තෝරන්න අවශ්‍ය කොටස් ටික ලැබෙන්නේ....සිංහල භාෂාව තෙරුවෙනම් English අංගයන්ට අදාළ සිංහල වචනය English අකුරුවලින් ලැබේ... පහල ආකාරයට

සිංහල භාෂාව තේරුවට පසුව ලැබෙන්නේ පහල ආකාරයට ...,
1. aluth puwath danaganna
2. Status Update karanna
3. Wall eke liyanna
4. Aluth mithuran
5. Paniwida
6. Danweem
*Account setting venas kireemata




මෙහි ඇති වටිනා පහසු කමක් වන්නේ online ඉන්න අයව බලාගැනීම සහ ඔවුන් සමග නොමිලේම chat කිරීමේ පහසුවද ඇත.....ඒ සදහා English භාෂාව නම් Messages කියන එකට ගිහින් බින්දුව type කර sent කරන්න.....
ගිණුමෙන් logout වී වෙනත් ගිණුමකට log වීමට අවශ්‍ය නම් * type කර පසු පහල ආකාරයට ලැබේ... 

 එතනින් ඔබට logout වීමේ හැකියාව ඇත. එතනින් ලබා ගත හැකි වෙනත් සේවා වන්නේ ,

1. Logout
2. Notification Settings
3. Birthday Remember Notifications
4. Change language
5. Unsubscribe


වැනි පහසුකම්ද ඇත. එමගින් ඔබට අවශ්‍ය වෙනස් කිරීම් සිදු කරගත හැකිය...

Saturday, November 2, 2013

Unlimited Face Book LIKES දෙමුද?

ඔයාලට අද දෙන්න යන්නෙ සුපිරි සොෆ්ට් එකක් මෙකෙන් පුලුවන් ඔයලට ඕන තරම් FACE BOOK LIKES දාන්න.. මේක FIVER වලට නම් ගොඩක් වටිනව...ෆිවෙර් කරනව නම් සුපිරි ගිග් එකක් හදාගන්න පුලුවන්.....මෙක කරන්න අපිට ඔනා වෙනවා පොඩි පොඩි දේවල් ටිකක්......
  • පේක් එකවුන්ට් 5 ක් 6ක්
  •  ගුගල් ක්රෝම් වෙබ් බ්රවුසර් අනිත් බරව්සර් වලත් මේ බොට් එක එන් වෙනව වුනත් අඩුවෙන්ම හිර වෙන්නෙ ක්රෑස් වෙන්නෙ ක්රෝම් වල
  •   මේන්න මේ බොට් එක මම ඒක දෙන්නම්...
මේ තියෙන්නෙ බොට් එකේ ඉන්ටර්පේස් එක මේ විදිහට සෙටින්ග්ස් හදා ගන්න














මේ පොටෝ එකේ අංක 01 කියන තැන ඇත්තෙ මැසේජ් වන් මසේජ් ටූ කියල ඒක මකල දෙකටම ලයික් ලයික් කියල දා ගන්න
අංක දෙක කියන්නෙ බොට් එක රන්වෙන්න පුලුව්න් ස්පීඩ් එක යුස් කරන්න පුලුවන් වැඩිම ස්පීඩ් එක 450 මට නම් ඒ වුනාට 750 වගේ ගොඩක් සේප්
අංකප 03 කියන්නෙ වැටෙන්න ඕන කොමන්ට් ගාන එත සැරේකට 2000 වගේ කවුන්ට් කරන්න සමහර වෙලාවට හිර වෙනව එක පේස්බුක් එකවුන්ට් එකකින් දවසට කොමන්ට් 6000 වගේ තමා නෝමල් දාන්න හොද ගාන...............
 මෙ විදියට සෙටින් හදාගෙන අපිට FACE BOOK LIKES දාන්න ඔනා SITE එකට ගිහින් එකෙ තියන FACE BOOK LIKE බට්න් එක ඔබන්න



. හරි එහෙනම් ඔයා ඔයගෙ Face book  එකව්න්ට් එකට යන්න. දැන් ඕයාලගෙ ටයිම් ලයින් එකට යන්න රීසන්ටලි ඇක්ටිවිටිස් එකේ ඕයාල ලයික් කරපු එක ඇති ඒකෙ ටයිම් එක උඩ ක්ලික් කරන්න.
දැන් ඕයාලව නියම තැනට ඇවිත් තියෙන්නෙ දැන් මවුස් එක කොමන්ට් කියන තැනින් තියල බොට් එක රන් කරන්න....


 මෙන්න සොෆ්ට්වෙයා එක බාගන්න මෙතනින්..... 

http://www.mediafire.com/download/9cw2l3u9i87fho7/Skype+Spammer.exe


එහෙනම් ඔබට ජය...........මම ගියා...........



Thursday, October 31, 2013

ඔයාගේ කෙල්ල කොහෙද කියල phone 1 ම හොයමුද?

මේක කෙල්ල කොහෙද කියල කිව්වට ඔයාට මුළු පව්ලම ඉන්න තැන බලන්න පුළුවන් සොෆ්ට්වෙර් 1 ක් මේකෙන් වෙන්නේ  ඔයාලගේ location 1ක Locate your family members with top-notch GPS technology කියන  තාක්ෂනය හරහා ඔයාගේ දුරකතනයේ මැප් 1ක් මත පෙන්වීමයි 

මෙම මෘදුකාංගය android,   i phone , blackberry කියන දුරකථන  හොදින් ක්‍රියා කරයි

මෙහි තවත් වැදගත් සේවාවන් වන්නේ (නොමිලේ ලැබෙන අමතර වාසි..)

  1. Your family members can see each other, but no one else can see them
  2. See hospitals, police and fire stations, as well as recent crimes and other threats
  3. Use FamilyChannel™ to send short and sweet messages throughout the day
  4. Only other family members can participate in group chats
  5. Ditch potentially costly text messages
$100 stolen phone protection ( only primium)
එහෙනම් downlod කරගෙනම බලන්න  comants 1 කුත් දාලම යන්න හොදේ ....

Wednesday, October 30, 2013

admin password කඩමු(win 7,win xp,win vi...)

ALL Windows Password Remover

මම අද ඔයාලට දෙන්න යන්නේ ගොඩක් වටින software එකක්.මේකෙන් ඔයාට ඕනම windows operating system එකක (win xp,win vista,win 7.....) administrator,user password කඩන්න පුලුවන්.කරන්න තියෙන්නේ මෙච්චරයි.මුලින්ම ඔය software(image) එක download කරගන්න.

  Download torrent(9mb)

ඊට පස්සේ ඔය image එක cd එකකට burn කරගන්න.දෑන් cd එකෙන් computer එක බූට් කරන්න.boot වෙනකොට රුසියන් වචන වගයක් වෑටෙයි ඒවා ගනන් ගන්න එපා
ඊලගට ඔයගේ computer එකේ තියෙන windows operating systems ටික වෑටෙයි.windows operating systems ටික කිව්වේ dual boot එහෙම දාලා තියෙන කට්ටියට.ඔයා එතනින් එකක් select කරම operating system එකේ තියෙන user accounts,administrator ඔක්කොම වෑටනෙවා.ඊට පස්සේ ඔයාට කෑමති account එකක් තෝරලා password remove කරන්න පුලුවන්
තේරුන් නෑත්තම් මේක බලහන්කෝ


1) burn the image to the cd/dvd. 2) then restart the pc. 3) Wait untill it asks any thing from you . 4) Remove the password of the admininstrator. 5) Enjoy..
මේ software එක වෑරදි විදිහට පාවිච්චි කරන්න නම් එපා
ඔය පන්ඩිතයෝ එකකේ දෙන්නෙකුට ගේමක් දුන්නට නම් මම මුකුත් කියන්නේ නෑ

Tuesday, October 29, 2013

Dongle එක Unlock කරගමුද?

ඔන්න අද කියන්න යන්නෙ පහසුවෙන්ම ඔයාගෙ Dongle එක හරි යාලුවන්ගෙ Dongle එක හරි විනාඩියෙන් Unlock කරන ක්‍රමය......
කඩෙන් කරගන්න ගියොත් ඉතින් රුපියල් 500 වත් කඩාගන්නව නේ....මම දෑනට 20 ක් 30ක් ම Unlock කරලා තියෙන්නෙ....සොෆ්ට් එක සුපිරියට Run වෙනවා....
 ඔයා USE කරන්නෙ Windows xp  නම් ඔයාට framework 2 බාගන්න වෙනවා. නෑතුව මේ සොෆ්ට් එක Run වෙන්නේ නෑ..... Window 7 USE කරන අයට නම් ප්‍රශ්නයක් නෑ......
 මුලින්ම මේ සොෆ්ට්වෙයා එක බාගන්න ....   Download                
                                                                           
                                                               Download  

                                                             framework 2
 දෑන් ඔයාගෙ Dongle එකේ EMEI කොඩ් එක Add කරන්න ඉන්පසු Unlock කෝඩ් එක අරගන්න දෑන් ඔයාලගෙ Dongle එකට වෙනත් වර්ගයේ SIM එකක් දාන්න....දාල Computer එකට Plug කරන්න ඉන්පසුව Input Unlock code කියල message එකක් එනවා එකට අර ඔයා කොපි කරපු කොඩ් එක  දාලා Enter කරන්න..වෑඩේ finish....................

Friday, October 25, 2013

Mobile Partner අලුත් කරගමු.



කොහොමද යාලුවනේ. Huawei ඩොන්ගල් පාවිච්චි කරන අපි අන්තර්ජාලයට සම්බන්ද වෙන්න පාවිච්චි කරන මෘදුකාංගයක්නේ Mobile Partner කියන්නෙ. ඉතින් දැන් මේ මම දෙන්න
යන්නේ Mobile Partner මෘදුකාංගයේ තවත් අලුත් Version එකක්. මේක ඕනෑම Huawei ඩොන්ගලයකට සහය දක්වනවා. මේකේ අනවශ්‍ය දැන්වීම් නෑ. ස්ලෝ ගතියකුත් නෑ. Call
පහසුකම ඇතුලුව Statistics Internet usage , Track Data usage , Wifi Hotspot (New) , Change Your Mobile Partner Screen Background by Your favorite Pic
යන අන්ග හදුන්වන්න පුලුවන්. වැඩි කතා ඕන නෑ, download කරගෙනම බලන්නකෝ
.







▣▣▣▣▣ Mobile Partner මෙතනින් බාගන්න. ▣▣▣▣▣ ( 26 MB )





▣▣▣ Some Features Of Mobile Partner ▣▣▣

▣ Massage (SMS)
▣ Statistics Internet usage
▣ Track Data usage
▣ Call
▣ Phone-book
▣ USSD
▣ Wifi Hotspot (New)
▣ Cloud + (New)
▣ Windows 8 Supported



හරි ඉස්සෙල්ලම අලුත් Mobile Partner එක Install කරන්න පටන් ගන්නකෝ.



මේ තියෙන්නේ අලුත් Mobile Partner එකේ නව පෙනුම



මේ තියෙන්නේ Call පහසුකම


මේ තියෙන්නේ USSD පහසුකම


Track Data Usage පහසුකම


අපි අන්තර්ජාලයට සම්බනද වෙලා ඉදලා සම්බන්දතාවය විසන්දි කරාම අපි අන්තර්ජාලයට සම්බන්ද වෙලා හිටපු කාලය , Download උන දත්ත ප්‍රමාණය , Upload උන දත්ත ප්‍රමාණය
පෙන්වන Connection Statistics Window එක


WI-FI Hotshot ගැන ( මේක ගැන නම් හරියටම දන්නේ නෑ )


Mobile Partner About [ Mobile Partner 23.009.09.02.910 ]


අපිට පුලුවන් මේකේ Background එකට අපි කැමති Pic එකක් දාගන්න.


අලුත් පෙනුම

එහෙනම් යාලුවනේ ඔයාලට අලුත් Mobile Partner එක හිතට ඇල්ලුවනම් බාගෙන දාගන්නකෝ........ අපි ගියා.

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes