Friday, October 25, 2013

සල්ලි paypal එකට ගන්න විදිය

මේ post එකේ තියන රූපවල එකින් එකට account එකේ මුදල් ප්‍රමාණය වෙනස් වෙලා තියෙන්නෙ මම එක වෙලාවේ එව ගත්තේ නැති නිසා. එක ගැන වැරදි විදියට හිතන්න එපා. පුළුවන් විදියට තමයි මේක ලිව්වෙ.

ඔයාගෙ සල්ලි paypal එකට ගන්න නම් ඇඩ්ස් බලන site එකේ 1$ වලට වැඩිය එකතු වෙලා තියෙන්න ඕන.

සල්ලි ගන්න කලින් ඔයාට දෙයක් කරන්න තියනව. ඒ තමයි ඔයාගෙ paypal account එක ඇඩ්ස් බලන site එකට සම්බන්ද කරන එක.
එක කරන්නෙ මෙහෙමයි. 
ඔයා පහල තියන රුපයේ තියනව වගේ ඇඩ්ස් බලන site එකේ තියන "Account Settings" කියන එක click කරන්න.




















ඊට පස්සෙ පහල රුපයේ තියනව වගේ forum එකක් එනව. එකට රුපයේ තියනව වගේ ඔයාගෙ paypal email එක ඇතුලත් කරන්න. ඊටපස්සෙ password එක ඇතුලත් කරන්න. ඊටපස්සේ save කරන්න.







  
හරි එහෙනම් paypal එක ඇඩ්ස් බලන site එකට සම්බන්ද කරල ඉවරයි. දැන් තියෙන්නෙ සල්ලි paypal එකට ගන්න වැඩේ.

එක කරන්න නම් පහල රුපයේ තියනව වගේ "Request payout" කියන එක click කරන්න.



















එතකොට පහල රුපයේ තියනව වගේ forum එකක් එනව. එතකොට ඔයා රූපයේ තියනව වගේ payment processor එක paypal කියල වෙනස් කරගන්න ඕන. ඊටපස්සේ enter captcha කියන එක ඉස්සරහ තියන "click to show" කියන එක click කරන්න.














  










 "click to show" කියන එක click කරාම එන code එක ඊට ඉසරහින් තියන හිස් කොටුවෙ type කරන්න. ඊටපස්සේ request payout button එක click කරන්න. පහල තියන රුපය බලන්න.

























එතකොට පහල රුපයේ තියනව වගේ pending වෙනව. පැය 24 ක් ඇතුලත ඔයාගේ සල්ලි paypal එකට වැටිල තියෙයි. 













මේ තියෙන්නෙ ඔහොම ගත්ත සල්ලි වල proof එකක් 



















කලින් කහපාට වෙලා pending කියල වැටිල තිබ්බ එක කොලපාට වෙලා paid කියල වැටිල තියෙයි. N /A කියල වැටිල තිබ්බ තැනට රතුපාට වෙලා upload කියල වැටිල තියෙයි. ඒ කියන්නෙ මේ වගේ proof එකක් අරන් ඇඩ්ස් බලන site එකට upload කරන්න කියන එක.
එහෙම upload කලාම පහල තියනව වගේ දකින්න පුළුවන් (image එකක් ගන්න විදිය upload කරන විදිය මම කියල දෙන්නෙ නැහැ. හැම එකම බබාට වගේ කියල දෙන්න ඕන නැහැනෙ. ඔයත් තනියම දෙයක් කරන්න ඉගෙන ගන්න බලන්න)



බය නැතුව ඕනෑම IDM Version එකක් අප්ඩේට් කරන්න

අපි හැමෝම අපේ Download Manager Software එක විදිහට පාවිච්චි කරන්නේ Internet Download Manager මෘදුකාංගයනේ. ඒත් ඉතින් ඒක නොමිලේ දෙන එකක් නෙමේනේ. කට්ටිය
IDM Activate කරගන්න සෑහෙන්න කට්ටක් කනවා. තවත් සමහරු Crack , Pacth කරන්න ගිහින් නාගන්නවනේ. ඉතින් අද පෝස්ට් එකෙන් කියලා දෙන්න යන්නේ IDM එකේ දැනට Install
කරලා තියන පරණ Version එකක් අලුත්ම IDM Version එකකට බය නැතුව Update කරගන්නේ කොහොමද කියලා. මේ දෙන Pacth Tool එකෙන් IDM වල ඉදිරියට එන Version එකක්
පවා බොහෝම ලේසියෙන්ම Update කරගන්න පුලුවන්. හරි මෙහෙමයි වැඩේ කරන්නේ.




ඉස්සෙල්ලම IDM එක Open කරගන්න. ඊට පස්සෙ Help >>> About IDM යන්න.


එහෙම ගියාම ඔයාලට මෙන්න මේ Window එක එයි. ඒකේ Check For Update ක්ලික් කරන්න.



ඔයාලා දැනට පාවිච්චි කරන්නේ IDM වල Latest Version එක නම් ඔයාලට මෙන්න මේ වගේ Window එකක් එයි.



ඔයාලගේ Install කරලා තියෙන්නේ පැරණි IDM Version එකක් නම් මෙන්න මේ Window එක එයි. ඒකේ Update Now බොත්තම ක්ලික් කරන්න.



හරි. එතකොට IDM එක අලුත්ම Version එකට මෙන්න මෙහෙම Update වෙන්න පටන් ගන්නවා.



Update වෙලා ස්වයන්ක්‍රීයවම Install වෙන්න පටන් ගන්නවා. Install වෙලා ඉවර උන ගමන්ම ඔයාලට මෙන්න මේ Idm registerd fake serial key කියලා Error Window එකක්
එයි ඒක OK කරලා අයින් කරන්න.



ඊලගට මෙන්න මේ Internet Download Manager Registration Window එක එයි. ඒක Cancel කරලා දාන්න.



දැන් තමා වැදගත්ම කොටස. ඒ කියන්නේ Pacth කරන කොටස.



Internet Download Manager එකේ Pacth එක මෙතනින් බාගන්න.





මෙන්න තියනවා IDM එක Pacth කරගන්න පුලුවන් තවත් Pacthes ටිකක්. Avast Virus Guard එකෙන් නම් අවුලක් නෑ.





Pacth එක ගැන නම් බය වෙන්න එපා. වයිරස් වගේකිසිම අවුලක් නෑ



Pacth එක බාගෙන ඉවරවෙලා Patch එක ඩබල් ක්ලික් කරලා Open කරගෙන " Pacth " ක්ලික් කරන්න.



දැන් මේ එන Window එක " ‍Yes " කිලික් කරලා ඔයාලාගේ IDM එක Install කරපු Path එක Browuse කරන්න.



මෙන්න මේ Path එකේ තියන IDMan.exe එක Select කරලා Open ක්ලික් කරන්න.



දැන් මේ එන පොඩි Window එකේදි ඔයාගේ නමේ මුල් කොටස දෙන්න.



දැන් ඔයාගේ නමේ අග කොටසක් ලබා දෙන්න.



ඒකත් OK කරපු ගමන් Pacthing Done කියලා Window එකක් එයි.



දැන් ඉතින් වැඩේ 100% ක්ම හරි. ඔයාලට ඕනනම් IDM එකේ Help >>> About IDM ගිහින් බලන්න. IDM එක ඔයාගේ නමින්ම Reg වෙලා ඇති.



මේ Pacth එකෙන් අලුතෙන් එන ඕනම Version
එකකට IDM එක Update කරගන්න. Update කරලා ඉවර වෙලා අනිවා ඉස්සෙල්ලා කිව්ව විදිහටම Pacth කරගන්න. ඔයාලට කිසිම අවුලක් නැතුව IDM එක කැමති කාලයක් පාවිච්චි කරන්න පුලුවන්..





PayPal හරහා මුදල් ලබාගැනීම (බැoකු ගිණුමක් නොමැතිව)

 PayPal හරහා මුදල් ලබාගැනීම (බැoකු ගිණුමක් නොමැතිව)

PayPal account එකක් හදන විදිය

ඔයා හොයන සල්ලි PayPal  වලින් ගෙන්න ගන්න. පහල banner එක click කරල PayPal account එකක් හදාගන්න. 



                        මෙතනින්


                  
1. ඉහත ලින්ක් එකට ගොස් Sign Up තොරන්න.
2) Country එක ලෙස Malaysia තෝරන්න. ඔයගොල්ලො හිතයි ඇයි Sri Lanka තෙරුවේ නැත්තෙ කියල. මොකද Sri Lankan විදියට හැදුවොත් අපිට සල්ලි ගෙන්න ගන්න බෑ. 
ඊලගට Personal තොරා Get Started යන්න.
3) ඊලගට form එක පුරවන්න. Nationality" Sri Lanka"තොරන්න. and click ‘Agree and Create Account’. You have just created your account!
4) දැන් Email එකට එන mail එක confirm කරන්න.
5) ඔබට Credit හෝ Debit පතක් තිබේ නම්  Pay with my Credit/ Debit Card යටතේ ඇති Continue තෝරා Account එක Verify කරන්න. ඔබට Credit/ DebitCard එකක් නැතිනම් පිටුවේ පහළම තියෙන Go to My Account තෝරන්න.
6) ඔබට Pay with my Credit/ Debit Card යන්න තෙරැවේ නම් පහත Credit Card details පුරව්න්න. CSC යන්නට ඔබගේ Credit/ Debit Card එකේ පිටුපස ඇති අoක තුන ඈතුලත් කර Continue කරන්න.
7) Go to My Account තෝරන්න.






        පේපෑල් වල මුදල් ගැනීමට නොමිලේ Debit Card පතක් ගෙන්වා ගැනීම.       








1. මුලින්ම ඔයා පහල තියන 

click කරන්න

 2. දැන් Sign Up! තෝරන්න.
ඉන්පසු පහත ආකරයට පිටුවක් දිස් වේවි. 
ඉන් Start here | Personal Details යන්න තෝරන්න.












ඉන්සසු පහත ආකරයට පිටුවක් දිස් වේවි.  ඕබට කාඩ්පත ලැබිය යුතු ලිපිනය යොදා එය පුරවන්න.
"Click here and fill in this section ONLY if your shipping address is different from above or you want your card shipped to a PO Box" යන්නට එකක් tick දාන්න එපා.













2.  ඉන්සසු Step II | Account Information යන්න තෝරන්න. එය පුරවන්න. 
"Apply for the US payment Service" යන්නට එකක් tick එකක් දාන්න.







3. Step III | Personal Verification යන්න තෝරන්න. එය පුරවන්න.  
එහි ඔබේ Passport එකේ හෝ Natonal ID එකේ විස්තර ලබා දෙන්න.

4.  දැන් සියල්ලටම් tick එකක් දා Finish කරන්න.

5. නිවැරදිව පිරවූ විට පහත ආකාරයට දිස්වේවි.


ඉන්පසු සති 2ක් 4ක් පම්ණ යන විට ඔබගේ කාඩ්පත ලැබෙනු ඇත.

+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
කාඩ්පත ලැබුනු පසු,

6. 
කාඩ්පත ලැබුනු පසු එය සමග එන උපදෙස් පතෙහි ඇති ආකරයට ඔබගේ කාඩ්පත සක්‍රීය කර ගන්න.

7. සමහර විට ඔබගේ Email Address එකට Passport එකේ හෝ Natonal ID Upload කරන ලෙස පණිවිඩයක් ලැබීම්ට ඉඩතිබේ. එවිට එම link එකට ගොස්  Passport එකේ හෝ Natonal ID එකේ පැහැදිලි photos 2ක් (ඉදිරිපස් හා පසුපස) Upload  කරන්න.


Passport එකේ හෝ Natonal ID එකේ පැහැදිලි photos 2ක් (ඉදිරිපස් හා පසුපස) Upload  කරන්න.



8.  ඉන්පසු ඔබගේ Email Address එකට Bank Account no එකක් සහිත පණිවිඩයක් ලැබේ.  එය ඔබගේ කාඩ් පතට අදාල බැoකු ගිණුමයි.
පේපෑල් වල මුදල් Debit Card පත භාවිතයෙන් ලබාගැනීම.


1) PayPal account එකට Log වෙන්න. http://www.paypal.com/my
2) Profile ==> "Add/Edit Bank Account" click කරන්න


4) ඉන්ප්සු ඔබට ලැබුනු US Bank Account එකේ විස්තර ඇතුලත් කර Continue කරන්න.

5) "Add Bank Account" click කරන්න



6) දැන් "Withdraw" click කරන්න

7) "Withdraw funds to your bank account" click කරන්න

8) ඔබට ගැනීමට අව්ශය මුදල හා ඔබේ බැoකුව තෝරා continue කරන්න.

9) එය සතියක් තුල ඔබගේ ගිණුමට ලැබෙනු ඇත. එය www.pioneeraffiliate.com වෙත ගොස් බැලිය හැක.

10) දැන් ඔබට ඔබගෙ Pioneer Card එක හරහා ATM යන්ත්‍රයක් හරහා මුදල් ලබා ගැනීමට පුලුවන්. මුදල් ලබා ගත හැකි ATM යන්ත්‍ර   මෙතනින්

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes