skip to main |
skip to sidebar
12:18 AM
sitemoney
1 comment
Sri Lanka Railway Stations List App
සියලුම දුම්රිය මාර්ග වල දුම්රිය ස්ථාන අනුපිලිවෙලට ඇති App එකක්. දුම්රියෙන් සංචාරය කරන අයට ගොඩක් වටිනවා.
Get it on via Google Play: Install
12:12 AM
sitemoney
1 comment
මෙම App එක නිර්මානය කිරීමට පාදක කර ගෙන ඇත්තේ චීනයේ භාවිතා වන ඉතා පැරණි ක්රමවේදයකි. ගර්භනී කාන්තාව ගැබ්ගත් මාසය හා වයස ලබාදුන් විට ඇයට ලැබෙන්නෙ දුවෙක්ද පුතෙක්ද යන්න අනාවැකියක් බලාගත හැකිය.
Get it on Google Play : GET
Windows PC Version: Download
10:11 PM
sitemoney
1 comment
මෙන්න මෙතනින් PDF file එක Download කරගන්න
Download
11:22 AM
sitemoney
1 comment
11:18 AM
sitemoney
No comments
Torrent ෆයිල් කිව්වම අද වෙනකොට නොදන්න කෙනෙක් නැති තරම්.
මන් හිතනව ඔයාලත් Torrent ගැන දන්නව ඇති කියල.
ඉතින් මන් අද කියල දෙන්න හැදුවෙ ඉතාම සරල ක්‍රමයකින් Torrent ෆයිල් වේගයෙන් ඩවුන්ලෝඩ් කරගන්න හැටි.
මේකට ඔයාට ටිකක් හොද ඉන්ටර්නෙට් කනෙක්ශන් එකක් තිබීම අනිවාර්යයි.
එ වගේම ඔයාල නෝමල් ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරන Internet Download Manager හෙවත් IDM එක තියෙන්න ඕන.
https://www.internetdownloadmanager.com/download.html
IDM නැති අය මෙතනින් IDM එක ඩවුන්ලෝඩ් කරගන්න.
හරි එහෙනම් වැඩේට බහිමු.
ඉස්සෙල්ල ඔයාට කරන්න තියෙන්නෙ ටොරන්ට් ෆයිල් එක ඕනම පොපියුලර් ටොරන්ට් වෙබ් සයිට් එකකින් පී.සී එකට දාගන්න එක. eg-: kat.ph
http://zbigz.com/
දැන් මේ සයිට් එකට ගිහින් ඒ ෆයිල් එක Upload Torrent කියන තැනින් අප්ලෝඩ් කරන්න.
ඊට පස්සෙ එතන තියෙන Go කියන එක ක්ලික් කරන්න.
දැන් Free Download කියන ලින්ක් එක ක්ලික් කරන්න .
දැන් තත්පර ගානකින් ෆයිල් එක රෙඩී.
දැන් ඔයට කරන්න තියෙන්න Zip කියන එක ක්ලික් කරන්න විතරයි.
IDM එකෙන් ඔටොමැටික් ලින්ක් එක අරගෙන ඩවුන්ලෝඩ් කරන්න අපිට ෆයිල් එක පෙන්නනව.
දැන් ඒ ටොරන්ට් එක IDM එකෙන් තමයි හයි ස්පීඩ් ඩවුන්ලෝඩ් වෙන්නෙ.
7:27 AM
sitemoney
No comments
පහසුවෙන් ඕනම Video එකක් Capture කරමු !
සමහර වෙලාවට අපිට නෙට් එකෙ හම්බවෙන වීඩියෝවකින් යම් කොටසක් ලබාගන්න ඕන වුනොත් එක්කො අපිට ඒ සම්පූර්න වීඩියෝ එකම බාලා අවශ්‍ය කොටස ට්‍රිම් කරගන්න වෙනවා.සමහර ඒවලින් එහෙම බාන්න දෙන්නත් නෑ.යූටියුබ් වගෙ සමහර ෂෝශල් මීඩියා සයිට් වල ඒවනම් clipconverter එකට දාලා අවශ්‍ය තැනින් කපාගත්තැහැකි.මියුසික් අඩංගු වෙන වීඩියෝ වලට නම් ඒක සපෝර්ට් කරන්නෙම නෑ.ඔන්න ඔය කරදර මගහැරලා අපිට හම්බවෙන ඕනම වීඩ්යෝවක කොටසක් ඉහල ගුණාත්මක බාවයෙන් යුතුව කැප්චර් කරගන්න පුලුවන් මෘදුකාංගයක් එක්කයි අද ආවේ.මේකේ නම තමයි Replay Video Capture
ස්ක්‍රීන් රෙකෝඩර් සොෆ්ට්වෙයා වගෙ මේකේ කරන්න තියෙන්නෙ Video Windows එක සිලෙක්ට් කරගෙන Record බොත්තම ඔබන්න විතරයි.ඒ වගේම Video Window එක ඔටෝමැටිකලි ගන්නත් මෙම මෘදුකාංගයට පුලුවන්.
මෙම මෘදුකාංගය ගැන අදහසක් මෙම වීඩියෝ එකෙන් ගන්න පුලුවන්.
VIDEO
මේකේ තියෙන විශේෂාංග
Screen Record ANY Online Video
Background Mode Can Record Streaming Video from Hidden Windows
Ideal for Webcams, Chat Sites and Webinars
All New Game Recorder
Super High Quality - Up to 100 FPS
Run from USB/Thumb drives
Free Version එකේ නම් විනාඩි 2ක කාල පරාසයක් තමයි කැප්චර් කරන්න පුලුවන් හැකියාව තියෙන්නෙ.Full Version එකම පහලින් අරගන්නකෝ.
Download
7:57 PM
sitemoney
1 comment
7:56 PM
sitemoney
1 comment
6:46 PM
sitemoney
No comments