
Torrent ෆයිල් කිව්වම අද වෙනකොට නොදන්න කෙනෙක් නැති තරම්.
මන් හිතනව ඔයාලත් Torrent ගැන දන්නව ඇති කියල.
ඉතින් මන් අද කියල දෙන්න හැදුවෙ ඉතාම සරල ක්‍රමයකින් Torrent ෆයිල් වේගයෙන් ඩවුන්ලෝඩ් කරගන්න හැටි.
මේකට ඔයාට ටිකක් හොද ඉන්ටර්නෙට් කනෙක්ශන් එකක් තිබීම අනිවාර්යයි.
එ වගේම ඔයාල නෝමල් ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරන Internet Download Manager හෙවත් IDM එක තියෙන්න ඕන.
https://www.internetdownloadmanager.com/download.html
IDM නැති අය මෙතනින් IDM එක ඩවුන්ලෝඩ් කරගන්න.
හරි එහෙනම් වැඩේට බහිමු.
ඉස්සෙල්ල ඔයාට කරන්න තියෙන්නෙ ටොරන්ට් ෆයිල් එක ඕනම පොපියුලර් ටොරන්ට් වෙබ් සයිට් එකකින් පී.සී එකට දාගන්න එක. eg-: kat.ph
http://zbigz.com/
දැන් මේ සයිට් එකට ගිහින් ඒ ෆයිල් එක Upload Torrent කියන තැනින් අප්ලෝඩ් කරන්න.
ඊට පස්සෙ එතන තියෙන Go කියන එක ක්ලික් කරන්න.
දැන්...