Tuesday, March 21, 2017

ඔයාගෙ Twitter ගිණුමේත් Followers ලා වැඩි කරගන්න කැමතිද?

Twitter Bot Automate Your Twitter Accountsමේක සම්පූර්නයෙන්ම නොමිලේ කරගන්න පුලුවන් දෙයක්.Proxy List ලිසිට් එකකුත් ඕන කරනවා වැඩේට.ලිස්ට් එකක් හොයාගන්න අමාරු අයට දෙන්නම්.ඕන අය වැඩේ කරලා බලන්න.ආයේ පොඩ්ඩක් සනීප වුනාම මේක Edit කරලා දාන්නම් විස්තර ඇතුව.සරලවම මේකෙන් වෙන්නේ ඔයාගේ Followersලාව වැඩි කරලා දෙන එක.මෙතනින් විස්තර බලන්න.මේක මුලින් Set කලාම සම්පූර්නයෙන්ම Automatically Run වෙනවා.ඔයාගේ පෝස්ට් Viral විදියට අනිත් Followersලා අතරේ Share කරලා ඔයාගේ Follow up එක වැඩි කරලා දෙනවා.මෙතනින් Download කරගන්න.Link Virus Total ලින්ක් එක.Linkමේ තියෙන්නේ Vendor සයිට් එක. මේ සයිට් එකේ තව දෙන කීපයක්ම තියනවා.ඒවා නම් මම කලේ නැහැ යාලුවනේ.ට්‍රයි කරලා බලන්න ඒවත්.Expired Web 2.0 Ranker PBN Hunter Expired Tumblr Hunter Broken Link Finder Link Monitor DoComment TrafficPhire Email...

Page 1 of 9712345Next
 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes