Tuesday, October 31, 2017

IQ Option වලට සුපිරි strategy එකක්

මෙන්න මෙතනින් PDF file එක Download කරගන්න  Downl...

Thursday, October 26, 2017

Torrent File Direct ගන්න පුලුවන් අලුත් සයිට් එකක්.

ඔන්න මචන්ලා තියනවා Torrent එකක් IDM වැනි Download Manager මෘදුකාංගයක් හරහා Direct Link එකකින් බාගන්න පුලුවන් තවත් අලුත් සයිට් එකක්. මේකේ තියන වාසියක් තමයි Account හද හද ඉන්න අවශ්‍ය නෑ කෙලින්ම Torrent එකේ Magnet Link එක දෙන්න විතරයි තියෙන්නේ.. Torrent එකක Max Size එක 2 GB. රදවා ගන්න කාල සීමාව නම් දන්නේ නෑ...හරි මෙතනින් සයිට් එකට යන්න. Code: https://www.2giga.link/ ✿ මෙහෙමයි වැඩේ කරගන්නේ ✿➦ " Click here to remote an URL " කියන තැන ක්ලික් කරලා Direct Link එකක් හරහා බාගන්න අවශ්‍ය කරන Torrent එකේ Magnet Link එක Copy කරගෙන " insert the URL / Magnet of a file " කියන තැන Paste කරලා " Upload " ක්ලික් කරන්න..➦ දැන් අදාල ගොනුව සයිට් එකට Catch වෙන්න පටන් ගනියි.➦ Torrent එක 100% ක් Catch උනාට පස්සේ පුලුවන් Download කරගන...

ටොරන්ට් ෆයිල්ස් ඩවුන්ලෝඩ් ස්පීඩ් එක

Torrent ෆයිල් කිව්වම අද වෙනකොට නොදන්න කෙනෙක් නැති තරම්. මන් හිතනව ඔයාලත් Torrent ගැන දන්නව ඇති කියල. ඉතින් මන් අද කියල දෙන්න හැදුවෙ ඉතාම සරල ක්‍රමයකින් Torrent ෆයිල් වේගයෙන් ඩවුන්ලෝඩ් කරගන්න හැටි. මේකට ඔයාට ටිකක් හොද ඉන්ටර්නෙට් කනෙක්ශන් එකක් තිබීම අනිවාර්යයි. එ වගේම ඔයාල නෝමල් ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරන Internet Download Manager හෙවත් IDM එක තියෙන්න ඕන. https://www.internetdownloadmanager.com/download.html IDM නැති අය මෙතනින් IDM එක ඩවුන්ලෝඩ් කරගන්න. හරි එහෙනම් වැඩේට බහිමු.  ඉස්සෙල්ල ඔයාට කරන්න තියෙන්නෙ ටොරන්ට් ෆයිල් එක ඕනම පොපියුලර් ටොරන්ට් වෙබ් සයිට් එකකින් පී.සී එකට දාගන්න එක. eg-: kat.ph http://zbigz.com/ දැන් මේ සයිට් එකට ගිහින් ඒ ෆයිල් එක Upload Torrent කියන තැනින් අප්ලෝඩ් කරන්න. ඊට පස්සෙ එතන තියෙන Go කියන එක ක්ලික් කරන්න. දැන්...

Saturday, September 16, 2017

පහසුවෙන් Video Capture කරමු !

පහසුවෙන් ඕනම Video එකක් Capture කරමු ! සමහර වෙලාවට අපිට නෙට් එකෙ හම්බවෙන වීඩියෝවකින් යම් කොටසක් ලබාගන්න ඕන වුනොත් එක්කො අපිට ඒ සම්පූර්න වීඩියෝ එකම බාලා අවශ්‍ය කොටස ට්‍රිම් කරගන්න වෙනවා.සමහර ඒවලින් එහෙම බාන්න දෙන්නත් නෑ.යූටියුබ් වගෙ සමහර ෂෝශල් මීඩියා සයිට් වල ඒවනම් clipconverter එකට දාලා අවශ්‍ය තැනින් කපාගත්තැහැකි.මියුසික් අඩංගු වෙන වීඩියෝ වලට නම් ඒක සපෝර්ට් කරන්නෙම නෑ.ඔන්න ඔය කරදර මගහැරලා අපිට හම්බවෙන ඕනම වීඩ්යෝවක කොටසක් ඉහල ගුණාත්මක බාවයෙන් යුතුව කැප්චර් කරගන්න පුලුවන් මෘදුකාංගයක් එක්කයි අද ආවේ.මේකේ නම තමයි Replay Video Capture ස්ක්‍රීන් රෙකෝඩර් සොෆ්ට්වෙයා වගෙ මේකේ කරන්න තියෙන්නෙ Video Windows එක සිලෙක්ට් කරගෙන Record බොත්තම ඔබන්න විතරයි.ඒ වගේම Video Window එක ඔටෝමැටිකලි ගන්නත් මෙම මෘදුකාංගයට පුලුවන්. මෙම මෘදුකාංගය ගැන අදහසක් මෙම වීඩියෝ...

Sunday, July 2, 2017

ඔන්_ලයින්_මේවා_කරමු_!!

අපිට අහු නොවෙන Online සේවා......අපි නෙට් එකේ හැමතැනම කොයිතරම් කරක්ගැහුවට අපිට අහු නොවෙන Online සේවා ගොඩක් තියනවා.මම අද දෙන්නෙ ඒවගෙන් 20ක්,තව 200000000000000000ක් විතර ඇති.හොයල බලන්න ඔයාලත්.මේව කරගන්න අපි සොෆ්ටිවෙයාර් දාගෙන නහින්න ඕනෙ නෑ.බලන්න මෙතන තියන සමහර ඒව Online තියනවද තියල පොඩි පුදුමෙකුත් දැනෙයි.01. මේක නම් හැමෝම දන්නවා ඇති.අපේ පරිගණකය Online scan කරගන්නhttp://quickscan.bitdefender.com/en/02. අද හා ඉන් ඉදිරියට දිනවල අපේ රටේ කාලගුණ වාර්තාව (කොයිතරම් නිවැරදිද කියලනම් දන්නෙ නෑ)http://www.weatheronline.co.uk/weath...ND=SB&TOFD=tag03. අපි හැමෝම ගහන්න කැමති Pool ගේම් ඔන්ලයින් ඉන්න අයත් එක්ක ගහන්නhttp://www.miniclip.com/games/8-ball...-fire-pool/en/04. Photoshop නැත්නම් Photo edit කරගන්න මෙතනින්http://fotoflexer.com/05. අපේ ඩොකියුමන්ට් PDF...

Youtube dark theme එකට මාරු වෙමු.

Web site වල Video බලද්දී dark background එකක් තියෙනවට කට්ටිය ආස ඇතිනේ. එත් Youtube එකේ තියෙන්නේ white background එකක්. නමුත් Google සමාගම Youtube එකට අලුත් UI එකක් හදුන්වා දීල තියෙනවා. මේක active කරගන්නේ මෙහෙමයි.1. https://www.youtube.com/new website එකට යන්න.2. Go to Youtube/Try it now Button එක click කරන්න.3. දකුණ අත පැත්තේ උඩ කෙලවරේ ඇති Sign In click කරලා Login වෙන්න/Profile image එක click කරන්න.4. එතන එන drop down menu එකෙන් Dark Theme option එක තෝරාගන්න.දැන් කැමති විදිහට Video බලන්නයි තියෙන්...

හොරෙන්_අන්තර්ජාලය_පිරික්සන්න

හොරෙන් අන්තර්ජාලය පිරික්සන්නඔබ අන්තර්ජාලය පිරික්සනවිට ඔබේ වෙබ් ගවේශකය බොහෝ තොරතුරැ තබාගන්නව. ඔබ ගමන්කල වෙබ් අඩවි, බාගතකල ෆයිලයන් වැනි බොහෝ තොරතුරු මීට අදාලයි. ඔබට මෙම තොරතුරු තබාගැනීම අනවශ්‍යනම් PrivateBrowsing මගින් වෙබ් ගවේශනය කල හැකියි. එහිදී පෙර මෙන් තොරතුරු තබාගැනීමක් සිදුවන්නේ නැහැ.මෙහිදී ගබඩාකර තබානොගන්නේ මොනවාද ?ඔබ ගමන්කල වෙබ් පිටු - ඔබේ ගවේශකයේ History තුල ඔබ ගමන්කල වෙබ් පිටු/අඩවි දර්ශනය වීමක් සිදුවන්නේ නැහැ.Form සහ Search List වල ඇතුලත්කල දත්ත – යම් වෙබ් අඩවියක ඇති Form එකක හෝ Search කිරීමට ඇති ස්ථානයක ඔබ ඇතුල් කල දෙයක් බොහෝවිට ගවේශකයක් විසින් මතකතබාගෙන පසුව එය ඇතුල් කරල විට පෙන්වනවා. නමුත් මෙම Private Browsing මගින් එසේ මතකතබාගැනීමක් සිදුවන්නේ නැහැ.Passwords (මුරපද) – ඔබ භාවිතා කරන මුරපද ගබඩාවීමක් සිදුකරගන්නේ නැහැ.බාගත...

Page 1 of 9712345Next

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes