Wednesday, June 15, 2016

ඩෙස්ක් ටොප් ලස්සනට තියාගමු

වෝල් පේපෙර් ඩෙස්ක්ටොප් එක ලස්සනට තියාගන්න තියන වෝල් පේපෙර් එක හුගක් වැදගත් වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ පහල දාලා තියන ලින්ක් එකෙන් ගිහින් වින්ඩොව්ස්ලගේන්ම තීම් හා වෝල් පෙපෙර්ස් ඩවුන්ලෝඩ් කරගන්න  http://windows.microsoft.com/en-us/windows/themes  ඊලග කාරණය ඩෙස්ක්ටොප් ෆෙන්ස් මේකෙන් කරන්නේ ඔයාගේ screen එකේ තියන icons ලස්සනට manage කරන එක. මෙන්න මේ වගේ  අනිත් වැඩ ගත් කරණය තමයි ඩබල් click එකෙකින් ඔක්කොම icons හන්ගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරගන්න පහත ලින්ක් එකට යන්න. එකේ තියනවා Direct Download කියලා ලින්ක් එකක් එක click කරන්න. filehippo.com/download_fences/78...

wifi වලින් කළහැකි සුපිරි වැඩක්... ඇවිත් බලන්න

කොහොමද මචන්ලා අදනම් කියලදෙන්න රත්තරං වගේ වටිනා දෙයක්. කියවල ඉවරවෙද්දි තේරෙයි හරි මචන් මේකයි සීන් එක, මං කලින් පොස්ටුවේ කිව්වනේ wifi hotspot එකකින් ගොඩක් වැඩ ගන්න පුළුවන් කියල. අද ඉදං වැඩ පෙන්නන්ම් ටිකෙන් ටික, හරි කලින් ලිපිය මෙන්න කියවපු නැති අය කියවලම එන්නකෝ wifi hotspot අද අපි බලමු කොහොමද ඔයාලගේ ෆෝන් එක අල්ලනෙවත් නැතුව ෆොටෝ ගන්නේ වීඩියෝ කරන්නේ කියල. බයවෙන්නෙපා මේක හැකින් නෙවේ ඒ විතරක්ද skype එකට wireless cam එකක් විදියටත්. ඔයාගේ wifi range එක ඇතුලත ඕනෙම තැනක ෆෝන් එක රදවලා ෆොටෝ ගන්න පුළුවන් computer එකෙන්, දැන් තේරෙනවනේ එන්න හදන්නේ මොකාටද කියලවැඩ පටාන් ගමු!app එකේ නම තමයි IP Webcam එක මුලින්ම ඔයාගේ android device එකට මෙතනින් ඉන්ස්ටෝල් කරගන්නකලින්ම කියන්න ඕනේ මේ මේ මෘදුකාංගය internet එක හරහා වගේම wifi range...

Page 1 of 9712345Next
 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes