Wednesday, April 27, 2016

Microsoft Office 2016 800 MB

මචන්ලා Ms Office Package එක ලොකු වැඩියි කියලා තාම Download කරපු නැති කෙනෙක් ඉන්නවනම් මේක ගනිල්ලා. මේක Repacked Version එකක්. 64 bit එක 820 MB , 32 bit එක 700 MB තියෙන්නේ. Office Package එකේ අලුත්ම Update එකත් එක්ක තියෙන්නේ. අවශ්‍ය කට්ටිය බාගන්න..මෙන්න Download Link Microsoft Office 2016 Professional Plus December Release + Activator [64 bit](Size: 823.74 MB) Package:Microsoft Office Professional Plus 2016Microsoft Access 2016Microsoft Excel 2016Microsoft InfoPath 2016Microsoft OneDrive for business in 2016Microsoft OneNote 2016Microsoft Outlook 2016Microsoft PowerPoint 2016Microsoft Publisher 2016Skype for business in 2016Microsoft Word 2016 System RequirementsWindows 10, Windows 8.1, Windows 8, Windows 7 Service Pack 1FAQ :1....

Google DNS මහින් ඉන්ටෙර්නෙට් වේගවත් කරගනිමු !

වේගවත් කරන්න ඉස්සෙල්ල Google DNS කියන්නෙ මොකද්ද කියල දැනගෙන ඉන්න එපැයි ! DNS කියන එකේ තේරුම තමයි කොල්ලෝ.. Domain Name Server කියන එක !අපිට මේකෙන් තමයි net එකේ මොකක් හරි Search කරද්දී IP addresses සහ Url's හොයල දෙන්නෙ ! ඉතින් normal එකේ ගත්තහම හැම computer එකකම තියෙන්නෙ OS එකෙන් Automaticaly Genarate කරගත්තු DNS එකක් නිසා අපිට කැමති DNS එකක් Assign කිරීම මගින් අපිට Net එක Speed කරගන්න පුළුවන් ! ( සරල ලෙස කිව්වොත් එහෙම තමා.. එත් ටිකක් Advanced බාෂාවෙන් කිව්වොත් සිද්දිය මේකයිGoogle Dns කියන්නෙ google සමාගම විසින් ඕනෑම කෙනෙක්ට බාවිතා කරන්න දීල තියන අංකයක්.. ඒකනිසා google වල මොනාහරි Search කරනකොට google Search Engine එකේ එන Crawler මගින් ගෙනෙන සෑම දත්තයක්ම ගබඩා කරන කොටසත් එක්ක මේ Public DNS බැදිලා තියෙන්නෙ ඒක නිසා Google වල මොනාහරි...

Windows 7 හි Welcome Log On Text Message මාරු කරමු [Guide]

මේක guide එකක් Welcome Log On Text Message කරන්ඩ තියන. මේක වලංගු වෙන්නේ Windows 7 වලට හා Windows Vista වලට විතරයි. එහෙනං පටන් ගමුමමමේක setp by step මේක කියලා දෙන්නන්.හැබැයි වෙන වෙනමගුලවල් කරලා කෙලවගත්තොත් මම දැන් නැ ඉතින්.1. මුලින්ම පහල තියන path එකට යන්න."C:\Windows\System32\en-US\"මෙහි en-US යනු තමාගේ OS එකේ language එකයි. දැන් ඒ folder එක ඇතුලේ තියනවා "winlogon.exe.mui" කියලා file එකක්. එක copy කරල Desktop එකේ paste කරගන්න. 2. ඊලග step එකට පොඩි software එකක් ඕනේ වෙනවා. එකේ නම තමා Resource Hacker. පහල ලින්ක් එකෙන් බාගන්ඩත් පුළුවන්, නැත්තන් Google පාරක් දාල ගන්ඩත් පුළුවන්. මෙතනින් බාගන්න.බාල මේක ඉන්ස්ටල්ල් කරන්න.3. දැන් මේ software එක Run As Administrator කරන්න. දැන් Resource Hacker එකේ File > Open ගිහින් අර Desktop එකට copy කරගත්තු...

Page 1 of 9712345Next
 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes