Sunday, February 14, 2016

පාඩු නොවෙන්න කරන්න ඕන Payoneer Withdrawal

ගොඩක් දෙනෙක්ට හරි අවබෝධයක් නැහැ මේකෙන් සල්ලි ගනිද්දී කැපෙන්නේ කොහොමද, කීයක්ද ගන්න පුළුවන් කියලා.ඒක නිසා ඒ ගැන කියලා දෙන්න කිය ලා හිතුනත් xam වැඩ නිසා ඒක කල් ගියා.මේක ගොඩක්ම වැදගත් වෙන්නේ ඉතින් e-money කරන යට තමයි.ඒ අයගෙනුත් fiverr කරන අයට...මේක ගැන පොස්ට් තිබුනද කියලා නම් මතක නැහැ.හැබැයි HNB එකෙන් දැන් ATM system එක වෙනස් කරලා තියෙන්නේ.මම ලගදි සල්ලි ගන්න ගියාම තමයි දැක්කේ.මුල ඉදලම පටන් ගත්තොත් හොදයි කියලා හිතෙනවා අලුතෙන්.fiverr, freelancer, odesk වගේ සයිට් එකකින් payoneer එකට සල්ලි load කරාම ටික වෙලාවකින් payoneer account එකට සල්ලි එනවා.card එකට load කරන්න තමයි තියෙන්නේ.ඒකට payoneer account එකට ලොග් වෙලා account information වල payment history වලට යන්න. එතන ඇති අන්තිමට ආව සල්ලි ගාන එක්කම card එකට load කරන්න ලින්ක් එක.එතනින්...

Windows 10 and office 2016 activator

වින්ඩෝස් 10 සහ ඔෆිස් 2016 වල ඇකිටිවේටර් එක තමා අද දෙන්න යන්නෙ. ISO ෆයිල් එකෙන් වින්ඩෝස් 10 දාපු අය ගෙ ටික කල් යද්දි  Activate Windows  කියල එකක් එනවා නේ. ඉතින් ඒ හින්දා මුකුත් කරන්න් බෑ.  අලුතින්ම ආපු Office 2016 කියන එකත් ඉතින් නොමිලේ දෙන එක නෙවෙයි නේ. බය වෙන්න දෙයක් නෑ. අපි ලග විසඳුමක් තියෙනවා. ඒ තමයි අලුත්ම KMSpico එක. ඒක ඔයාලට හොයාගන්න අමාරු එකක්. කමක් නෑ. ඒක අපි දෙනවා.  මෙන්න මෙතනින් බා ගන්...

Torrent File Direct බාන්න මෙන්න තවත් අලුත්ම සයිට් එකක්. [ TorX ]

ඔන්න මචන්ලා තියනවා Torrent ගොනුවක් Direct Link එකක් හරහා Internet Download Manager වැනි Download Manager මෘදුකාංගයක් හරහා බාගන්න පුලුවන් විදිහට Direct Link වලින් හදලා දෙන සයිට් එකක්. මම හිතන විදිහට නම් කට්ටිය වැඩි දෙනෙක් මේ සයිට් එක ගැන නම් දන්නේ නැතුව ඇති... හරි මේ සයිට් එකේ නම තමයි " TorX ". මේකේදි අපිට Account හද හද ඉන්න අවශ්‍ය නෑ. සයිට් එකට ගියා .torrent File එක සයිට් එකට අප්ලෝඩ් කරලා Download කරගන්න පුලුවන්. ( Magnet Link Support නෑ ). Download කරද්දි Speed එක Limit වෙන්නේ නැතුව Full Speed එකෙන්ම ගන්න පුලුවන්. Max Torrent Size එක සහ රදවාගන්නා කාල සීමාව ගැනනම් සදහනක් නෑ. Resume එක නම් බැලුවේ නෑ... ට්‍රයි කරලාම බලන්නකෝ." TorX " සයිට් එකට මෙතනින් යන්න.මෙන්න තියන වැඩ.මෙහෙමයි වැඩේ කරගන්නේ.* Choose torrent file එක යටතේ තියන Browse ක්ලික් කරලා...

Page 1 of 9712345Next
 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes