ඔන්න උදේ පාන්දර ආවා ත්‍රෙඩ් එකක් දාල යන්න.....අද ටිකක් වෙනස් එක....හැමජාතියකම වේගේ ත්‍රෙඩ් දාල තියන නිසා හැමදාම වෙනස් ඒවා තමා...ඉතින් මොකක්ද අද කරන්න යන්නේ?අද අපි යන්නේ ගිෆ් (gif) හදන්න....මිට කලින් ගියා අපිට මොනවා හරි අකුරු ටිකක් ගිෆ් එකක් කරන හැටි,අද මම කරන්න යන්නේ මොකක් හරි වීඩියෝ එකක් ගිෆ් එකක් කරන හැටි....
මමත් හිතුවා ඔයාලට මේක කියන්න කියලා....මේක කෙලින්ම කොපි කරලා දාන්නේ නැතුව මගේ වචන වලින්, මගේ snap shot වලින් දාන්න ඕනේ කියලා හිතුවා.....ඉතින් අද ඉදන් ඔයාලා හැමෝටම මේ වගේ ඒවා හදන්න පුළුවන්......එහෙනම් පටාන් ගමු....අපි මේකට යොදා ගන්නේ video-gif-converter කියන software එක....එක මෙතනින් ගන්න......http://www.video-gif-converter.com/download.htmlදැන් ඉතින් වෙන ඒවා වගේම මේක ඉන්ස්ටෝල් කර ගන්න....මේවා හොර කොපි නෙමෙයි,නිකන් දෙන ඒවා....ඒ නිසා බය...