Monday, December 29, 2014

මළ කරදර Add Bar නැති BitTorrent PRO Version එක.

ඔන්න මචෝ අරගෙන ආවා අපි Torrent Download කරන්න බාවිතා කරන BitTorrent මෘදුකාංගයේ සල්ලි දීලා ගන්න ඕණ Version එක. ඒ කිව්වේ BitTorrent PRO Version එක. මේකේ Free Version එකට වඩා යම් යම් පහසුකම් ටිකක් තියනවා. හැබැයි BitTorrent Plus Version එක දාගත්තා කියලා Download Speed එක නම් වැඩි වෙන්නේ නෑ. BitTorrent PRO Version එකේ ඔය මල කරදර Ads Bar දෙක නෑ , Antivirus Protection , HD Media Player එකක් වගේ විශේශතා තමයි තියෙන්නේ. Free & PRO Version Features Compare එක පහත රූප සටහනේ තියනවා. කැමති නම් අරගන්න. Free & Plus Version Features CompareBitTorrent Pro 7.9.2 RePack & Portable Preactivated Version එක මෙතනින් බාගන...

ජංගම දුරකථනයෙන් නොමිලේ ටී.වී. බලන්න

මේ දවස් වල මැච් එකත් තියෙනවා නේද?මැච් එක බලන්න කියලා ඉතින් ගෙදර ඉන්න පුලුවන්ද නේද? කොහොමද යන එන ගමන් ෆෝන් එකෙන් ටී.වී.බලන්න තිබ්බොත්.ඕක ඉතින් කියන්න දෙයක්ද? නේද? ඒත් අවුල තියෙන්නේ අම්බානක සල්ලි කැපෙන එකනේ.ඔන්න මගෙන් ඒකට විසදුමක්."මොබිටෙල්" පාවිච්චි කරන අයට තමයි මේක කරන්න පුලුවන්."ඩයලොග්" නම් මම උත්සහ කලා.ඒත් වැඩ කලේ නෑ.අනිත් නෙට්වර්ක්ස් නම් මම බැලුවේ නෑ.ඔයාලා චෙක් කරලා බලන්න අනිත් ඒවටත් මේක වැඩද කියලා.වැඩනම් ඉතින් හැමෝටම දැන ගන්න කොමෙන්ට් එකකින් දාන්න.මුලින්ම කියන්න ඕන මේ සඳහා ඔයාලගේ ජංගම දුරකථන්යේ ජී.පී.ආර්.එස්. පහසුකම හා ජී.පී.ආර.එස්. සෙටින්ග්ස් තියෙන්න ඕන.මෙහෙමයි වැඩේ!!.එච්චර දෙයක් නෑ...මම මේ දෙන ලින්ක් එක ඔයාලා ෆෝන් එකේ ඉන්ටර්නෙට් බ්‍රවුසර් එකේ ටයිප් කරන්න.ඊට පස්සේ සාමන්‍ය වෙබ් පිටුවකට යනවා වගේ ඇතුල් වෙන්න.ඒතකොට ඔයාලගේ ෆෝන් එකේ වීඩියෝ...

Friday, December 12, 2014

ONLINE ෆිල්ම් බලන්න

ඔන්න මචන්ලා තියනවා ඉතාම පොඩි කට්ටියකට වැදගත් වෙන එලකිරි සොෆ්ට්වෙයා කෑල්ලක්. හොද Speed Unlimited Net Connection තියන කට්ටියට නම් වැඩක් වෙයි. අපි වගේ Time Base Package කට්ටියට නම් වැඩක් වෙන්නේ නෑ.. මේ Popcorn කියන සයිට් එකට ගිහින් ඒකේ තියන Software එක Install කරගන්න. ඊට පස්සෙ ඉතින් ෆිල්ම් බැලුවැකි ගින්දර වගේ. මේක Torrent හරහා තමයි stream වෙන්නේ. Cam කොපි නෑ ඔක්කොම BrRip තමා. 720 P , 1080 p වලින් කැමති Quality එකක් තෝරගෙන බලන්න පුලුවන්. තියන Film Set එක එලටම වර්ග කරලා තියෙන්නේ. තෝරගෙන බලන්න විතරයි තියෙන්නේ. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව කරලම බලහල්ලකෝ. මෙතනින් Popcorn කියන සයිට් එකට යන්න. ගිහිල්ලා Software කෑල්ල බාගෙන Install කරගන්න. For Windows 7 and above Watch torrent movies instantly මෙන්න මම ගත්තු Screen Shot ටිකක්. Install කරගන්න.   Categeri...

මුළු ලෝකයටම නොමිලේ SMS යවමු. [ Tested 100% work ]

අපේ කොල්ලෝ , කෙල්ලොන්ටනම් ඉතිං Free SmS කියලා ඇහෙන පමාව විතරයිනේ. මැරෙන්ඩ වුනත් ලෑස්තිවෙයි. ඉතිං මමත් ඔය ඔය නෙට් කියන එකේ කරක් ගහනකොට හම්බු වුන පට්ට සයිට් එකක් ගැන තමයි ඔයාලට මේ කියලා දෙන්ඩ යන්නේ. මේක ගැනනම් ඉතිං අයි කාරණා 2කෝ් නෑ මැසේජ් එකයනවා මයි.වැඩි දෙයක් කරන්ඩ නෑ.. ඔය මම පහළින් දීලා තියෙන බටන් එක ක්ලික් කරලා, අදාලා සයිට් එකට ගිහින් නම්බර් එකයි, මැදේජ් එකයි, Verification Code එකයි ගහලා Send ඔබන්ඩ තමා තියෙනවා....http://www.afreesms.com/intl/sri-lankaSupported Mobile Operator & Carrier to Sri Lanka  Free sms to Airtel Free sms to Dialog (Axiata) Free sms to Etisalat (Celtel Tigo) Free sms to Hutch Free sms to Mobitel (Sri Lanka Telecom)...

Page 1 of 9712345Next
 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes