
Payoneer එකෙන් සල්ලි ගන්න අපේ යාළුවන්ට තියන ලොකු අව්ලක් තමා ATM එකෙන් හරියටම withdraw කරන ගාන හිතාගන්න බැරි එක. මමත් ටික කාලෙකට කලින් geek එකේ මේ ගැන ප්‍රශ්නයක් දැම්මා. හරියටම නැතත් යාලුවෝ කීප දෙනෙක් හොදින් උපදෙස් දීලා තිබුණා. @};-අන්තිමට මම ම මේක study කරලා සුත්තරයක් හදාගත්තා.:)) Fiverr ගැන ඉගෙන ගතපු තැනට සලකන්න ඕන නිසා ඒක geek එකේ දාන්න හිතුවා. බලන්න ඔයාලටත් වැඩ කරයිද කියලා. මට නම් පහුගිය මස 3ම හරි ගියා.1. අද $ ගැනුම් මිල - 2.5 = ?2. payoneer එකේ තියෙන මුදල - 5 = ?1 x 2 = ATM එකෙන් ගන්න පුළුවන්.ගිය මාසේ මම ගතපු ගාන උදාහරණයක් විදියට දාන්නම්. එතකොට පැහැදිලි වේවි.*****************************************1. රු. 129.2 (මම සල්ලි ගතපු දවසේ $ ගැනුම් මිල රුපියල්) - 2.5 = රු. 126.72. $ 176 (payoneer එකේ තියෙන මුදල) - 5 = $171171 x...