Saturday, May 31, 2014

ෆෝන් එක වෙබ් කැම් එකක් කරමු

අද මං ඔයාලට ගෙනාවෙ පොඩි අයිටම් එකක් ගොඩක් අය දන්නවා ඇති නොදන්න අය ඉන්නවනම් එයාලට වැදගත්වෙයි කියල හිතුනා මේකෙන් කරන්නෙ ඔයාගේ ෆෝන් එක වෙබ් කැම් එකක් කරන ඇප් එකේ නම කිවුවොත් smartcam කියල එකක් එකට wifi හරි නැත්නම් bluetooth හරි තියෙන්න ඕන මේක හදිස්සියට හොදයි මටත් මේක කරන්න උනේ එහෙම වැඩකදි වීඩියෝ කෝල් එකක් ගන්න ගියාම කැම් එක වැඩ නෑ ඉතින් එකක් අර එන්න ටයිම් එකකුත් නෑ මේ විදියෙන් වැඩේ කරගත්තා ඒ වගේ වෙලාවට මේ වගේ දෙයක් දැනගන ඉන්න එකේ වටිනාකම තේරුනේ එතකොටයි ඒකයි මේ පොස්ට් එක දාන්නත් හිතුනේ ​ ඉස්සෙලාම මෙතනින් ඇප්ලිකේශන් එක ඩවුන්ලෝඩ් කරගන්න මෙන්න ජනේල පාවිච්චි කරන අයට DOWNLOAD HERE මෙන්න ලිනක්ස් කස්ටියට මේ දෙකෙන් කැමති එකක් ඩවුන් කරන්ගන්න .deb or .gz ඊට පස්සේ ෆෝන් එකට ඇප් එක දාගන්න ඕන ඔයාගේ ඩිවයිස් එක symbian නම් එකට පහල තියන ලින්ක්...

ලෝකෙටම හොරා ඉන්ටර්නෙට් යමු.

ලෝකෙටම හොරා අන්තර්ජාලයට පිවිසෙන හැටි තමයි මම දැන් ඔයාලට කියන්න යන්නේ කාටවත් කරදරයක් නැතුව මෘදුකාංග නැතුව මේ වැඩේ කරන්න පුළුවන් ගූගල් ක්‍රෝම් එකෙන් කියවගෙන යන්න පියවරෙන් පියවරට කියලා දෙන්නම් හැබැයි මේ වැඩේ නරක නපුරු වැඩ වලට යොදාගන්න එපා අධ්‍යාපනය සදහා පමණක් යොදාගන්න මේකෙන් වෙන්නේ අපිට යන්න බැරි ඒ කියන්නේ බ්ලොක් කරලා තියෙන වෙබ් අඩවි වලට පිවිසෙන එක කිසිම ප්‍රශ්නයක් නැතුව..එහෙනම් බලමු වැඩේ කරන හැටි නේද......? 1.ගූගල් ක්‍රෝම් බ්‍රවුසරය විවෘත කරගන්න 2.සෙටින්ග්ස් කියන ඔප්ෂන් ඒකට යන්න (දකුණු පස ඉහල කෙලවරේ ඇති ඔප්ෂන් මෙනුව මගින් ) 3.දැන් ඔයාලට ලැබෙන වින්ඩොව්ස් එකේ ඉහල කෙලවර තියෙන සෙවුම් ඔප්ෂනය මත proxy ලෙස ටයිප් කරන්න 4.දැන් ලැබෙන වින්ඩොව්ස් එකෙන් ලෑන් සෙටින්ග්ස් යන්න තෝරන්න 5.දැන් ඔයාලට අපිට ඔවුන් විසින් හදුනාගත්ත සෙටින්ග්ස් බලාගන්න පුළුවන්...

Tuesday, May 27, 2014

ලොකු සයිස් වල මූවීස් පොඩි සයිස් වලට Rip කරගමු.

ඔන්න සහෝ අදත් තියනවා පට්ට සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක ගැනත් ගොඩ දෙනෙක් දන්නවත් ඇති. ඒත් නොදන්න කට්ටියත් ඉන්න නිසයි දාන්නේ.මේක ගැන කියනවනම් මේකේ නම " HandBrake " මේක Open Source Video Transcoder සොෆ්ට්වෙයා කෑල්ලක්. ඒ කියන්නේ මේකෙන් පුලුවන් අපි ගාව තියන ලොකු ලොකු සයිස් වල DvD චිත්‍රපට හා Hard Disk එකේ තියන චිත්‍රපටි එහෙම පොඩි සයිස් එකකට Rip කරගන්න. මේකේ තියන තවත් විශේශත්වයක් තමයි චිත්‍රපටියේ ගුණාත්මකබාවයට ලොකු හානියක් වෙන්නැතුව පොඩි සයිස් එකකට Rip කරගන්න පුලුවන් වීම. මේකේදි Output Container Format එක නම් mp4 , mkv වලින් එකකටතමයි තමයි ගන්න වෙන්නේ .... හරි මෙහෙමයි වැඩේ කරගන්නේ. The top video transcoder gets a redesign to improve conversions. ඉස්සෙල්ලම HandBrake මෘදුකාංගය මෙතනින් Download කරගන්න. ( It's free! ) Multi-Platform (Windows,...

Pen Drive එකේ Data Hidden වූ විට නැවත ලබාගනිමු

පරිගණක වෛරස් හේතුවෙන් ඔබගේ Pen Drive එකේ තිබූ Data නොපෙන්වන අවස්ථා ඔබ දැක ඇති. එසේ වූ විට පහත ක්‍රමය මඟින් එය යථාතතත්වයට පත්කරගත හැක. මුලින්ම පරිගණකයේ Command Prompt එක Open කරගන්න For Windows 7 For Windows XP පසුව පහත සඳහන් Code එක Copy කර Command Prompt එක තුලට Copy කර Enter කරන්න. attrib -h -r -s /s /d g:\*.* සැ:යු - මෙහි g අකුර වෙනුවට ඔබගේ Pen Drive එකේ Drive Letter එක යොදන්න දැන් Pen Drive එක Open කල විට Hidden වී තිබූ Data ඔබට දැක ගැනීමට හැකි වේවි. ...

Sunday, May 25, 2014

මෙන්න ඔයාලගෙ බ්ලොග් /වෙබ් සබ්මිට් කරන්න සිංහල සින්ඩිකේටර් ටිකක්...

මෙන්න අද ගෙනාව ඔයාලට වැදගත් වෙයි කියල හිතුන නිස සින්ඩි ලොට් එකක්ම...දැන් ඉතින් කරන්න තියෙන්නෙ ඔයලාගේ බ්ලොග් හෝ වෙබ් සයිට් මෙ සින්ඩි ටිකේ සබ්මිට් කරන එක තමා...කරල බලන්න ට්‍රෆික් එක කොහොමද කියල.... http://www.sltownship.com/SLTownShip http://nohimsithuwili.blogspot.com/ නොහිම් සිතුවිලි http://maathalangesindiya.blogspot.com/ මාතලන්ගේ සින්ඩිය http://api-apita.blogspot.com/ අපි අපිට http://sindilanka.blogspot.comසින්ඩි ලංකා http://www.isawwasindiya.tk/ඉසවුව http://blogs.sinhalabloggers.com/ සිංහල බ්ලොග්ගෙර්ස් http://syndi.lankeeya.lk/ලාංකීය සිතුවිලි http://www.hathmaluwa.org/හත්මාලුව http://www.sitthama.com/ සිත්තම http://sinhalayasindiya.blogspot.com/සිංහලයා සින්ඩි http://kottu.org/ කොත්තු http://avakashaya.blogspot.com/ අවකාශය http://ambagaha.blogspot.com/අබ...

Saturday, May 24, 2014

Internet නැතුව Win 8/8.1 වල .NET Framework 3.5 Enable කරමු..

මේ ගැන දන්න අයත් ඇති නොදන්න අයට දැනගන්න කියන්නම්. ජනෙල් 8 දාපුවාම ඒකෙ .NET Framework 3.5 අපි ඔන්ලයින් දාන්න ඕනේ.නැත්තම් අපට හරියට වැඩ කරගන්න බෑ.සමහර සොෆ්ට්වෙයා දාන්නත් බෑ.ඒක බලාගන්න පුළුවන් Windows Features වලට ගිහාම. පහල පින්තූරෙ බලන්න. ​ හරි එහෙනම් අපි දැන් බලමු කොහොමද මේක ඉන්ටර්නෙට් නැතුව Enable කරගන්නෙ කියල. Offline ඉදන් වැඩේ කරගන්න පුළුවන්කම තියෙද්දි නිකන් Data ඉවර කරගන්නෙ මොකටද නේද? මේක කරන්න තියෙන්නෙ සොෆ්ට්වෙයා එකකින්. මෙන්න මෙතනින් ගිහින් soft එක බාගන්නකො. හරි සොෆ්ට්වෙයා එක ඕපන් කරගන්න දැන්.ඒක ඕපන් කරනකොට ෆයිල් එක උට Right Click කරල Run as Administrator තෝරන්න. හරි දැන් Windows 8/8.1 DVD එක දාල ඕපන් උන වින්ඩෝ එකේ ඔයාගෙ CD රොම් එකේ Sources\sxs කියන folder එක තෝරල Start Installation කියන තැන Click කරන්න. දැන්...

Windows 8/8.1 වල Safe Mode යන විදිය....

මම අද කියන්න යන්නෙ Windows 8 / 8.1 වලට අලුත් අයට වැදගත් දෙයක් ගැන.හැබැයි මේ ගැන ගොඩක් අය දන්නවා ඇති.නොදන්න අයට දැනගන්න කියන්නම්.... Windows 7 වල නම් ඔන් වෙනකොටම F8 ඔබල Safe Mode එකට එකට යන්න පුළුවන්නෙ.එත් Windows 8 / 8.1 වල එහෙම කරන්න බෑ.අපි බලමු එහෙනම් කොහොමද කරන්නෙ කියලා... මුලින්ම Windows Key + Q ඔබල සර්ච් බාර් එක ඕපන් කරගන්න. දැන් සර්ච් බාර් එකේ msconfig කියල ටයිප් කරලා එන්ටර් කරන්න. දැන් System Configuration Window එක ඕපන් වෙනවා පහල රුපයේ තියන විදියට. ඊළගට එකේ තියන boot කියල ටැබ් එකට ගිහින් පහලින් තියන Safe Mode කියන තැන ටික් එක දාන්න.ඊළගට Apply කරලා Ok කරන්න.පහල රුපය බලන්නකෝ. ඊළගට Restart කරන්න අහනවා.Restart කියන එක click කරන්න.ඊළගට pc එක කෙලින්ම Safe Mode හරහා ඔන් වෙයි. Note : Safe Mode එකෙන් කරගන්න ඕන උන...

Tuesday, May 20, 2014

වෙබ් සයිට් එක සම්පූර්නයෙන් බාගන්න සුපිරි සොෆ්ට්වෙයා එකක්

මෙන්න ඔයලට වදගත් වන සොෆ්ට් එකක් මෙකෙන් ඔයාට පුලුවන් ඔනෑම වෙබ් සයිට් එකක් සියලු පේජ් එක්ක බාගන්න..ඉන්පසුව ඔයාට පුලුවන් නෙට් කනෙක්ට් කරල නැතත් කනෙක්ට් කරල වගේ වෙබ් සයිට් එකේ හැම තැනකම සෑම පේජ් එකකටම ගමන් කරන්ඩ ......එහෙනම් බාගන්න කෝ.. Windows 2000/XP/Vista/Seven/8 installer version WinHTTrack (also included: command line version) httrack-3.48.8.exe [alternate site] 3.48-8 3.94 MiB (4126720 B) (14/May/2014) We recommend: Windows Vista/Seven/8 64-bit installer version WinHTTrack (also included: command line version) httrack_x64-3.48.8.exe [alternate site] 3.48-8 4.23 MiB (4432392 B) (14/May/2014) Windows 2000/XP/Vista/Seven/8 without installer (eg: USB key) WinHTTrack (also included: command line version) httrack-noinst-3.48.8.zip [alternate...

Monday, May 19, 2014

Microsoft වින්ඩෝස් 7 මෙගාබයිට් 9 න් බා ගන්න.

මෙම මෙහෙයුම් පද්ධතිය 9 MB වගේ ඉතාමත්ම කුඩාවට අකුලපු ෆයිල් එකක්.සාමන්‍යයෙන් 3.5GB වගේ ගානක් වෙනවා වින්ඩෝස් 7 DVD එකක් වුනත්. ඉතාමත් වටින මේ වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය ඩවුන්ලෝඩ් කරගන්න මෙතනින්.                                                                           Downloadwin rar වලින් extract කරන්න.Extract කරහම ඔයාලට පේනවා ඇති 9Mb වූ ෆයිල් එක 3.5GB වෙනවා ක්ශණි...

Sunday, May 18, 2014

Viber Free Calls දැන් ඔබේ පරිගණකයටත්…

         Viber හදුන්වා දීලා තියෙන්නේ 2010 දී. ගොඩක් පොඩි කාලයක් ඇතුලත ජනප්‍රිය වෙච්චි  Viber apps එක හදුන්වල දීල තියෙන්නේ mobile app  එකක් විදිහට. 2010 දී  හදුන්වා  දී ඇති මේ ඇප් එක 2013 වෙනකොට මිලියන 200 කට වඩා වැඩි ප්‍රමාණයක් ලෝකය පුරා පාවිච්චි කරනවා. Smart Phone භාවිතා කරන බොහෝ දෙනෙක් viber ගැන දන්නවා. Android , BlackBerry OS , iOS , Symbian , Windows Phone, මෙහෙයුම් පද්ධති සහිත දුරකථන සදහා ඇති අන්තර්ජාලය හරහා නොමිලේ ඇමතුම් හා පණිවිඩ යැවිය හැකි VOIP සේවාවක්. ජංගම දුරකථන වලට සීමා වී පැවති මෙම සේවාව දැන් ඩෙස්ක්ටොප් පරිගණක වෙතද Software  එකක්  ලෙස නිකුත් කර තිබෙනවා. මේ මගින් ඔබට ඕණෑම Viber User කෙනෙක්ට නොමිලේ ඇමතුම් හා පණිවිඩ පරිගණකය හරහා යැවීමේ හැකියාව...

Windows 7 Gadgets Windows 8.1 වලටත් දාගමුද….?

         ඔන්න ගොඩ දවසකට පස්සේ තවත් අලුත් ලිපියක් අරන් මම ආවා.අද දෙන්න යන්නෙ පොඩි සොෆ්ට් එකක්.අපේ යාළුවන්ට මේක වැදගත් වෙයි කියල හිතුන නිසා ලිපියක් ලියන්න හිතුවා.මේ දෙන සොෆ්ට් එකෙන් Windows 7  වල තියන Gadgets  අපට Windows 8 වලටත් දාගන්න පුළුවන්. මුල්න්ම කියන්න ඕනෙ මම මේක ට්‍රයි කරල බැලුවෙ Windows 8.1 64bit Version එකේ විතරයි.Windows 8 වලටත් වැඩකරයි කියල හිතනවා.ට්‍රයි කරල බලන්න.දැන් වැඩේ පටන්ගමු.. පහල ලින්ක් එකෙන් සොෆ්ට් එක බාගන්නකෝ… හරි දැන් බාගත්ත ෆයිල් එක Extract කරල සොෆ්ට් එක Install කරගන්න. Install කරල ඉවර උනාට පස්සෙ Desktop එකේ Right Click කරල බලන්න Gadgets කියල තියනවද කියලා.පහල රූපය බලන්නකෝ. දැන් ඉතින් Windows 7 වල වගේම ඔයාට ඕන තරම් Gadgets දාගන්න පුළුවන්.ප්‍රශ්ණ තියනම් අහන්න.ලිපියෙ හොඳ...

පොටෝ screen ශොට් එකක් ලෙසියෙන්ම ගමු

අද තවත් ලිපියක් ලියන්න හිතුනා මෙක සමහර අයට වදගත් වෙයි..1mb පුන්චි සොෆ්ටයා එකක්..මෙ සොප්ටයා එක මගින් අපේ ඩෙස්ටොප් එකේ තියෙන ඔනම දෙයක් පොටෝ එකකට ගන්න පුලුවන්..අපිට අවශ්‍ය ප්‍රමනයෙන් ...පොටො එකකකින් කැල්ලක් ,පොටො දෙකක් එකතු කරලා උනත් .. පොටො හදන්න පුලුවන්....සමහරවිට ඔයාට ගොඩක් වැදගත් වෙයි ඉදිරියෙදි ..                             ඉන්ටොල් කරගන්න ඉතින් කියලා දෙන්න ඔනි නනේ ඉතා සරලයි මේ සොෆ්ටයා එක ඔපන් කරහම පහල බා එකේ මේ වගේ පෙන්නයි එක උඩ කිලික් කරලා ඔයට අව්ශ්‍ය එක තොරගෙන ස්ක්‍රින් ශොට් එකක් ගත හැකි..capture region කැමති ප්‍රමනයට,capture window ඔය ඔපන් කරපු වින්ඩො එකක්,capture fall screen මුලු ඩෙස්ටොප් එකටම                  ...

Saturday, May 17, 2014

ඔනම තැනක ඉදන් ඉන්ටනෙට් හරහා මවුස් එක පාලනය කරන්න පුලුවන්

ඔන්න යාලුවනේ අදත් මම ලිපියක් අරගෙන අවා මෙක ගොඩක් අය දන්නවා ඇති එ වගේම නොදන්න අයත් ඇති එ අයට ගොඩක් වැදගත් වෙයි .මෙක 5mb  වගේ පුන්චි සොෆ්ටයා එකක් .මෙකෙන් ඔනම තැනක ඉදන් නෙට් හරහා මවුස් එක පාලනය කරන්න පුලුවන් .එ කියන්නේ මුලු කොම්පියුටරයම අතට ගත්තා වගේ නේ....එක අවාසියකට තියෙන්නේ මෙක ඔපන් කරනකොට විතරක්  id නම්බර් එක  ඔනි. එය  හම්බ උනාට පස්සේ ඉන්ටනෙට් තියෙනකම් මුලු කොම්පියුටරයම පාලනය කරන්න පුලුවන්. තැන් දෙකකදි ...කාට හරි දන්නැති දෙයක් කියලා දෙනකොට ගොඩක් වැදගත්...වෙනවා චැට් කරන්නත් පුලුවන්..තව වැඩ කැලි ඇති හොයලා බලන්නකෝ..තිම් විවි එක දාලා .කාටහරි කොම් පියුටරය දිලා ..එයා කරන කියන වැඩ තිම් විව් එක හරහා නියමෙට බලතැහැකි....මෙය බවිතා කර කාව හරි අපහසුතාවලට ලක් කිරිමෙන් වලකින්න ඉස්සෙල්ලම සොෆ්ටයා එක බාගන්නකෝ (5mb) පහල...

Page 1 of 9712345Next

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes