
ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්නේ මොබයිල් ෆෝන් එකෙන් ඉන්ටර් නෙට් යනකොට සිංහලෙන් තියෙන පිටු පෙන්නේ නැති එක. එහෙම කියලා සිංහල පිටු නොබලා ඉන්නත් බෑනේ. මේ වැඩේ ගොඩක් අය දන්නවා. ඒත් මමත් පොඩි බ්ලොග් එකකින්ම ඒක මගේ යාළුවන්ටත් කියලා දෙන්න හිතුවා. මේ වැඩේට ඔයාලගේ ෆෝන් එකේ Opera Mini කියන බ්‍රව්සර් එක තියෙන්න ඕන. ඒකෙන් තමයි මේ වැඩේ කරන්න පහසු. ඒත් ඉතින් ෆෝන් එකේ මේ බ්‍රව්සර් එක නැතිනම් මොකද කරන්නේ. කමක් නෑ මෙන්න මේ ලින්ක් එකට ගිහිල්ලා එක බාගන්න. මෙන්න ලින්ක් එක. තමන්ගේ ෆෝන් එකට ගැලපෙන එක ගන්න පුළුවන් මෙතනින්.
මෙතනින් යන්න
එහෙම අරගෙන ෆෝන් එකට ඒක දාගන්න. ඊට පස්සේ බ්‍රව්සර් එක Open කරගෙන යටින් තියෙන රුපයේ පෙන්නලා තියෙන විදියට ටයිප් කරන්න.
opera:config කියලා ටයිප් කලානේ දැන් ෆෝන් එකේ go කියන එක ඔබලා ඉදිරියට යන්න. මේ පින්තුරයේ...