Thursday, February 27, 2014

සිංහල ෆොන්ට් හොයනවදෝ... එහෙනම් මෙහෙට එන්න(1600++)

ඔන්න යළුවනේ ඔයාල හැම කෙනෙක්‌ටම වැදගත් වන දෙයක්‌ දෙන්නම්. ඒ තමයි සිංහල ෆොන්ට්. සිංහල ෆොන්ට් නම් ඉතින් පරිගනකයක වැඩ කරන සියලුම දෙනාට ඕන කරන දෙයක් නේ. හැබැයි වැඩිපුරම ඕන කරන්නෙ ඩිසයිනර්ස්ලට. ඩිසයිනර්ස්ලා විතරක් නෙමෙයි ඕන කරන හැමෝම එහෙනං බාගන්න. මේකේ සිංහල ෆොන්ට් 1600කට වඩා තියෙනවා. හැබැයි බර 60MB වගේ පොඩි ප්‍රමාණයක්. ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න ලේසි වෙන්න ටිකක් වැඩිපුර කම්ප්‍රෙස් කරා.මෙතනින් භාගෙන extract කරගන්න...                                      Download Fonts Normal 0 false false false EN-US X-NONE SI-LK ...

Tuesday, February 25, 2014

මධුර කුඩේ කුඩු....මෙන්න බාන්ඩේ,,,,,

තවමත් ඔයා use කරන්නෙ මධුරද....අනේ පව් ඔයා ,,,ඔයා තාමත් මේ ගැන දන්නේ නැද්ද? එහෙනම් අහගන්නකෝ,,,,, ඔයලා එකදාස් නවසිය බරගනන් වල ඉදලා use කරන්නේ මධුර නේ මෙන්න එකේ තියෙන අඩුපාඩු ඔක්කෝම නැති බන්ගස්තාන කරලා අලුත් ගැජෙට් එහෙම දාලා හදල තියෙන නාමල් ඩික්ශනරි එක.....මමත් මේක තමා use කරන්නේ පට්ටයි,, මෙන්න මෙකේ තියෙන වැඩ කෑලි ටික පෙලගැස්වා....... මේකට E-ස්වාභිමානි සම්මානයත් SLIC සම්මානයත් හම්බෙලා තියෙනව . මේකෙන් අපිට පුලුවන් KMP එකේ subtitle සිංහලට පරිවර්තනය කරගන්න . ඒවගේම සරල පහසු භාවිතය  OCR reader එක -ඒකිව්වෙ මේකෙන් අපිට පුලුවන් photos වල එහෙම තියන English වචන සිංහලට පරිවර්තනය කරගන්න . English learning tools and games -සතුටින්ඉංග්‍රිසි ඉගෙනගන්න  English-සිංහල dictionary  English -English dictionary English,සිංහල .සිංglish...

Monday, February 24, 2014

MoneyBookers හෙවත් Skrill වෙතින් බැංකුවටම සල්ලි ගමුද?

ගොඩක් දෙනෙක් දැන් MoneyBookers හෙවත් Skrill පාවිච්චි කරනවනේ. කොහොමද MoneyBookers හෙවත් Skrill වලින් සල්ලි අතට ගන්නේ කියලා ඔයාලට ගැටලුවක්නම්. ඔන්න අද කියලා දෙන්න යන්නේ ඒ ගැන. ඕනම බැංකුවකට සල්ලි ගන්න පුලුවන්. මම උදාහරණයකට ගන්නේ HNB එක. මෙතනදි කියන්න ඕන වැදගත්ම දේ තමයි ඔයාගෙ බැංකු පොතේ තියෙන නමයි MoneyBookers Account එකේ තියෙන නමයි සමාන වෙන්න ඕනෙ. නැත්නම් MoneyBookers වලින් Transfer එක ප්‍රතික්ෂේප කරනවා. හරි මුලින්ම MoneyBookers වලට ලොග් වෙන්න. දැන් මේ Add a Bank Account කියන තැනට යන්න. දැන් Country කියන තැනට Sri Lanka දෙන්න. Swift Code කියන තැනට ඔයාගේ බැංකුවට අදාල Swift Code එක දෙන්න.HNB බැංකුවට නම් දෙන්න ඕනෙ HBLILKLX කියන Swift Code එක. වෙනින් බැංකුවකට නම් ඒකට හරියන Swift Code එක මෙතනින් හොයාගන්න.බැංකුවේ Swift එක දැම්මට පස්සේ...

Sunday, February 23, 2014

huawei ඕනම dongle එකක් unlock කරමු සට සට ගාල. (E303..... etc ) without software

මේ දවස්වල නිතර අහන ප්‍රශ්ණයකට විසදුම් ලබාදීමට තමයි මේ සූදානම.  . මේ දවස්වල ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්ණය තමයි E303  Dongle එක Unlock කරගන්නෙ කොහොමද? කියලා, මෙය අන්ලොක් කරන්න එච්චර අමාරු නැහැ, අන්ලොක් කරගන්න නොදන්න එකයි ප්‍රශ්ණය. මම දැන් කියලා දෙන්නම් මේක කරන විදිහ. මුලින්ම මේ ගැන මතක් කරන්නම්, මොකද අපි ගත්ත Dongle එකක් Lock කරලා තිබුනොත්, අපි ඒකට වෙනත් Network එකක SIM එකක් යොදාගෙන පාවිච්චි කරන්න බැහැනෙ, Dongle වලට එන්නෙ Network Lock එකක්, අපි මේක Unlock කලෙත් ඔයාට Dongle එකත් එකක් ලැබෙන වගකීම අහෝසි වෙනවා, මේ නිසා මෙය මතකේ තබාගෙන වැඩේ කරගමු. මුලින්ම මේ ලින්කුවට ගිහින් unlock code එක ගන්න http://adbla.us/bSnI (මෙතැන click කල පසු Skip Ad යන්න click කරන්න) 2' oeka Sign in with Google+ lrkak''...

Friday, February 21, 2014

Ban Facebook - ආණ්ඩුව ෆේස්බුක් තහනම් කලහොත්... ??

ආණ්ඩුව ෆේස්බුක් තහනම් කලහොත්... ?? අනේ අපි බයවෙයි.... ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට තර්ජනයක් බැවින් හා ලමා පරපුර හා සංස්කෘතියේ මතු ආරක්ෂාව සඳහා යැයි සුරංගනා කතා කියමින් ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය තහනම් කිරීමේ සූදානමක් පවතින බව මෑත කාලයේදී නොයෙක් දෙනාගේ කථා බහට ලක්වූ මාතෘකාවකි. එහි සත්‍ය අසත්‍යතාවය ගැන ආණ්ඩුව තවමත් නිල වශයෙන් කිසිවක් පවසා නැති මුත් හදිසියේ ෆේස්බුක් සමාජ ජාලය ලංකාව තුල තහනමකට ලක්වුව හොත් වෙබ් අඩවි තහනම් කිරීමේ තාක්ෂණික ක්‍රමවේද අභිබවා ෆේස් බුක් වෙත නැවත කිසිඳු බාධාවකින් තොරව පිවිසෙන ආකාරය ඔබට කියා දීම මාගේ අරමුණයි. මෙය කියවා අවසන් වූ විට ශ්‍රී ලංකාවේ ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය දූෂිත නූගත් චෛරයෙකුට වුවමනා ආකාරයට වාරණය කල නොහැකි බව ඔබට පැහැදිලි වනු ඇත. තාක්ෂණික ක්‍රමවේද භාවිතා කර ෆේස්බුක් තහනම් කල හොත් ඔබට සාමාන්‍ය ආකාරයට...

බූට්_කරමු_පෙන්_එකෙන්.....

ඔන්න අද මම ගෙනාවා වටින බාන්ඩයක්.. ඒක තමා WiNToBootic කියන්නේ.. මේකෙන් අපිට පුලුවන් තමන්ගේ පෙන් එකෙන් Windows Setup එක බූට් වෙන විදිහට හදා ගන්න.. මේකේ වටිනා කම කියන්නේ මොකොද මෙකෙන් අපිට Windows Setup එක Disk Image එකක් විදිහට ඒකියන්නෙ .iso format එකෙන්ම තියෙන්න ඕනෙ නැහැ.. මේකෙන් එක්කො .iso ෆය්ල් එකක් නැත්තම් අපේ රොම් එකට දාල තියෙන ඩිස්ක් එකෙන් නැත්තම් වටිනාම දේ කියන්නෙ මේකෙන් නිකන්ම හාර්ඩ් එකට තමන් ඩිස්ක් එකකින් Copy කරපු ෆෝල්ඩර් එකකින් වුනත් ලේසියෙන්ම පෙන් එකෙන් බූට් වෙන විදිහට හදා ගන්න පුලුවන්..:cool: මේ තියෙන්නේ දැනට මේ වගෙ තියෙන අනිත් එවත් එක්ක බලපු සසදා බැලීම ඔන්න ඔහෙනම් මෙන්න තියෙනවා බා ගන්න ලින්ක් එක.. DOWNLOAD Normal 0 false false false EN-US X-NONE SI-LK ...

Page 1 of 9712345Next

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes